Featured

රනිල් රටම ගොනාට අන්දයි! ජනතාව මුලා කර ඇමතිවරුන්ට වාහන ගෙන්වයි….

යහපාලන ආණ්ඩුවේ ජනතාවට පළමුව සහන සැලසිම යන පදනම මත කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ සිදු වු පිපිරිමෙන් සම්පුර්ණ හානියට පත් නිවාස ඉදිකිරිමට මුදල් ලබා දිම සහ අර්ධ හානි සිදුවු නිවාස සදහා වන්දි ලබා දිමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කල බවට අමු කේප්ප ජනතාව හමුවේ ඇද බා ජනතාව මුලාකල යහපාලන ආණ්ඩුව යහපාලන රජයේ ඇමතිවරුන්ට ඇනවුම් කරන ලද වාහන හම්බන්තොට වරායට මේ වනවිට ගෙන්වා තිබේන බව අනාවරණය වි තිබේ.

කොස්ගම සාලාව කඳවුර අවට පදිංචිකරුවන් අද උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ  තමන්ගේ විනාශවී ගිය ගේ දොර වෙනුවෙන් ලබාදෙන රුපියල් 50000 දීමනාව හා සහන මෙතෙක් නොලැබුණු බවයි.

Yahapalana (2) Yahapalana (3) Yahapalana (4) Yahapalana (1)

http://www.lankanewsweb.today/archives/11476

Top