Featured

“රාජපක්ෂලා” ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන්න මම සහය දෙනවා-මෛත්‍රී

මහින්ද රාජපක්හ සහ ගොඪාභය රාජපක්ෂ ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යෑමට කටයුතු කරන්නේ නම් තමන් අවශ්‍ය ඔනෑම මොහොතක සහය දිමට සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.සන්ධාන ජතික ලැයිස්තුවේ මන්ත්‍රිධුර තමන්ගේ ඇම්බැට්ටයන්ට ලබාදිම සදහා අද උදැසන පැවති සාකච්ඡාවේදි මේ බව මෛත්‍රී කියා තිබේ.

රාජපක්ෂලා මෙවර මැතිවරණය තුළදී පරාජයට පත්වීම මහින්ද රාජපක්ෂත් ඔහුගේ සොහොයුරන් ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යෑමේ මුල් පියවර බව ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික ලී රියනන් සිය ට්විටර් ගිණුම ඔස්සේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෛත්‍රී මේ බව කියා තිබේ.

Senator Lee Rhiannon
Ex Lanka Prez & war criminal Rajapakse defeated in elections. A step closer to have him and his brothers tried in The Hague for war crimes.

lee

30 වසරක් බොම්බ වලට බිලී වෙමින් රට බෙදා වෙන්කිරිමේ අනතුරින් රට බෙරාගනිමින්  මේතරම් රට හදපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පාවා දුන්නේ රුපියල් 5000ක මාසික පඩියේ අල්ලසට බව දැන් තහවුරු එමින් තිබේ.තවමත් මේ රටේ ජිවත් වන්නේ රට ගැන නොව බඩගැන හිතන ජාතියක් සිටින බව අද වනවිට තහවුරු වි අවසන්.

 

Top