Featured

රාජිතට සැත්කමක්-දින 90ක් කල් දෙයි

මේ දක්වා රහසිගත ලෙස රැක ගැනිමට උත්සහ කරමින් තිබු රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය අප විශේෂ වාර්තාකරු අනාවරණය කර ගැනිමට අමත්ව තිබේ.ඒ සිංගප්පූරුවේ සිට රාජිතගේ පවුලේ සමාජිකයන් සහ ඔස්ට්‍රියාවේ සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවන දුරකතන සංවාද හරහාය.

ප්‍රා නායකයෙකු මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමා බෙදුම්වාදී ආණ්ඩුව සෑදිම සදහා ඉන්දිය රෝ සංවිධානයේ මුදල් මත නැටු යහපාලන නඩයේ තවත් අමනයෙකු වන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ ඇතිවු හෘදයාබාධය හෙතුවෙන් ඇපලෝ රෝහලේ සිට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙට් රෝහල වෙත විශේෂ ගුවන් යානයකින් රැගෙන ගියා.

ඒ අනුව ප්‍රා නායක රාජිත සේනාරත්න හට බයිපාස් සැත්කමක් (Bypass surgery) සිදුකල යුතු බවත් ඒය අවම වශයෙන් දින 90ක කාලයක් තුලදි අනිවාර්යයෙන් සිදු කලයුතු බවද Mount Elizabeth රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍ය Chuang Hsuan-Hung නිර්දේශ කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරයාගේ සංචාරයට එක්ව සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ සැත්කම කිරිම සම්බන්ධයෙන් දෙවරක් නොව සිය වරක් සිතන ලෙස මෛත්‍රීපාල සිරිසේන රාජිතට උපදෙස් දි ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය කාලසිමාවේ සිදුවු තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම සැත්කම කිරිමට සේ නාරත්න පවුලේ සමාජිකයන් මැලිකමක් දක්වන බවයි රාජිත සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු විමසන පවුලේ පාර්ශවයන් අප වාර්තාකරුවන් සමග පවසා ඇත්තේ.

මෙම සිද්ධිය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඉහලින් නියෝග පැමිණ තිබෙන තිබේ. යහපාලනය වෙනුවෙන් පළමු පිම්ම ගැසූ ආප්ප කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාද මීට සති කිහිපයකට පෙරදී අභාවයට පත් විය.

එමෙන්ම පැවති ආණ්ඩුව පෙරලා දමා යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා පළමු වෙඩි මුරය පත්තු කල පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිද යහපාලන ආණ්ඩුව පිහිටුවා වැඩි කලක් යෑමට මත්තෙන් අපවත් විය.

Top