Featured

රොටිය කරවුනා නේද හාමුදුරුවනේ? සෝභිත හිමි අවසාන මොහොතේ මහින්දට කී දේ!

තමන්ගේ හතුරෙකු හෝ මියගිය විට සතුටු විමට තරම් අධමයන් තවමත් ශ්‍රී ලංකාද්වීපයේ ඉපදි ඇති නැතිබව අප අදටද විශ්වාසය කරමු.නමුත් රටකට අපමණ අගයක් දිමේ වැරදි තින්දුවක් ගැනිම හේතුවෙන් මාස 10ක් යැමට මත්තෙන් ඇතිවු සිත් තැවුල හෙතුවෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ අද අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ දී අපවත් වූයේ රටක් හැටියට වැරදි තින්දුවක් ගැනිමට සහය දිමෙ වරදට අවසානයේ උන්වහන්සේට මේ තරම් පිං බිමක මිය යන්නට වත් අවස්ථාවක් හිමි වුයේ නෑ..

සෝභිත හිමියෝ ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක හදවත් සැත්කමකට භාජනයි වු අතර පසුව් ඇතිවු නියුමෝනියා තත්ත්වය හේතුවෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය තුන් වැනි දා සිංගප්පූරුව බලා වැඩමවාගෙන යනු ලැබූවේද සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකිනි. සිංගප්පූරුවේ දී එරට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ ලංකාවේ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සෝභිත හිමියන් ප්‍රතිකාර ලැබීය.

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට වගකීමක් තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

යහපාලන නැමති බොඩ් ලැල්ල ඉස්සරහට දමමින් සෝභිත හිමියෝ රවටා ගත් බෙදුම්වාදී රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා වැනි අවජාතකයන් උන්වහන්සේගේ කරපිටින් ගොස් රට දෙකඩ කිරිමේ දිශාවට රැගෙන යැම නිසා යහපාලනය පිහිටුවා මාසයක් යන්නට මත්තෙන් උන්වහන්සේට කියන්නට ඉතුරු වූයේ තැටිය කරවුනි -රොටිය පිච්චුනි යනුවෙන් පමණි.

අවසාන වශයෙන් කිමට ඇත්තේ එක් දෙයකි…. කවර දේශපාලන මතයක් දැරුවද සෝභිත හිමියෝ රට අවශ්‍ය සටන්කාමියෙකු ලෙස අපද පිලිගනිමු.නමුත් මෛත්‍රී -රනිල් -චන්ද්‍රිකා වැනි අධමයන් උන්වහන්සේ ලක්කල පීධන හේතුවෙන් අවසානයේ උන්වහන්සේට සිදුවුයේ තමන්ගේ ජිවිතයෙන් එම වන්දිය ගෙවිමටය.

මාදුළුවාවේ සෝභිත හිමියෝ කොළඹ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ බැහැදැකීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි ගිය විට උන්වහන්සේ කිවේ එක දෙයකි…..”අපිට වැරදුනා මහත්තයෝ ” යනුවෙනි.නමුත් මහින්ද රාජපක්ෂ මහතා සිනාසුනා හැරෙන්නට කිසිවක් කිවේ නැත.

Top