Anonymous Reporter

ලක් පොලවේද අයි.එස් කොඩිය නුදුරේම ඔසවනු නියතය

රමදාන් උදාවත් සමගම ඉස්ලාම් ත්රස්තවාදයේ උන්ඩය කන ලගම පත්තු විය. බන්ගලාදේශ අගනුවරට එල්ලවූ ප්රහාරයෙන් ඉතාලි,චීන,ජපන් සහ ඉන්දියානු ජාතිකයන් සමග 32ක් මරුනුවට පත් විය. ලාන්කික යුවලක් අනු නවයෙන් දිවි බේරා ගත්තේය. දකා අගනුවර ඉස්ලාම් රාජ්යේ කොඩිය එසවීමෙන් අනතුරුව ප්‍රහාරය එල්ල විය.ඉන්දියාව එලිපත්තේ සිදුවූ ISIS ප්‍රහාරය කරුනු කිහිපයක් නිසා තීරනාත්මක විය. ඉන්දියානු සහ බංගලාදේශ ආරක්ෂක අංශ එකතුව පරීෂණ දියත් කලේය.

ප්‍රහාරයට එක්වූ තරුනයන් සියල්ලගේම ආද්යාත්මික නායකයා වූයේ රඩිකල් ඉස්ලාම් දේශක ශාකිර් නායක්ය.ප්‍රහාරයට එක්වූ එහි ලාබාලතම සාමාජිකයා රොශාන් ඉමිතියාස් නම් විය. ප්‍රහාරයට පෙරදින ඔහු සිය ෆේස්බුක් ගිනුමට සටහනක් එක් කලේය. “විටෙක සියලු මුසොල්මානුවන් අමරනීය ත්‍රස්තවාදීන්ය.” ලෙසින් වූ ශකීර් නායක්ගේ ප්‍රකාශය මුහුනු පොතට එක් කර තිබුනි.

ශාකිර් නායක්ගේ ඊනියා ආගමික මූලස්ථානය ඉන්දියාවේ මුම්බායි නුවර කේන්ද්‍ර ගතය. ප්‍රහාරය එල්ල වන විට ඔහු සිටියේ සෞදි ආරාබිය තුලය. අත් අංඩගුවෙන් මිදීමට උපායක් ලෙසින් පෙරලා ඉන්දියාවට ඒම කල් මරමින් සිටියි. ඒ අතර වහාබි වාදයේ පියා වූ සෞදි රජ පවුල හරහා ඉන්දියානු රජයට බලපෑම් කර සිටියි.ශාකිර් නායක් යනු රටවල් ගනනාවක් විසින් අසාදු ලේඛනයේ බහා පෑමිනීම තහනම් කොට තිබෙන පුද්ගලයෙකි.

බංගලාදේශය්ට එල්ලවූ ප්‍රහාරය ඉන්දියාවට සහ ලංකාවට පාඩම් ගනනාවක් කියා දුන්නේය. ශාකිර් නායක්ගේ කලක්‍රියාව විපරම් කරන ලෙස බංගලාදෙශ් විදේශ කටයුතු ඈමති වරයා ඉන්දියාවට කියා තිබුනි. එක් අතකින් මෙය හින්දුත්වාදය කරතියා ගත් වත්මන් ඉන්දීය රජයට සරදමක් විය. අනෙක් පසින් ජාතික ආරක්ෂාව පිලිබද ප්‍රශ්නාර්ථයක් ගෙන ආවේය.

අද කාශ්මීරයේ බොහො ස්ථාන වල ලෙල දෙන්නේ ඉන්දියානු කොඩිය නොව ඉස්ලාම් රාජ්යේ කලු වර්ණයෙන් යුතු ISIS කොඩියයි. ආරක්ෂක අංශ නිදා සිටිය හොත් ලක් පොලවේද අයි.එස් කොඩිය නුදුරේම ඔසවනු නියතය. කරුනා එල්.ටී.ටී.ඊ සංවිදානයෙන් බිදී ගිය පසු ඔවුන්ගේ අවි ආයුද බොහොමයක් අත්පත් කරගත්තේ මුස්ලිම් වාර්ගිකයන්ය. ඉන්දියාවේ දී අත් අඩංගුවට පත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් බොහොමයකින් හෙලි කර සිටියේ ලංකාව මූලස්ථානය කොට ගත් ජාලයකින් තමන් මෙහෙය වන බවය.අද ලංකාව අයි.එස් ත්‍රස්තයන්ගේ ට්‍රාන්සිට් තිප්පොලක් බවට පත්ව තිබෙයි. මොවුන්ට ආරක්ෂාව සහ අනුග්‍රහය සපයනුයේ අන් කිසිවෙකු නොව යහපාලනයේ මුස්ලිම් දේශපාලකයන්ය.

ශාකිර් නායක්ගේ ඊනියා ආගමික සංවිදානයේ නිල රූපවාහිනි නාලිකාව පීස් ටීවී නම් වෙයි. මෙය ඩුබායි නුවර සිට විකාෂනය කෙරෙයි. ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජනය සලකා මෙම ටීවී නාලිකාව රටවල් ගනනාවක් විසින් තහනම් කර තිබෙයි.එක්සත් ජනපදය, එන්ගලන්තය, කෑනඩාව , චීනය, ඉන්දියාව, බන්ගලාදේශය, ඉන්දුනීසියාව, මලයාසියාව පීස් ටීවී විකාශනය තහනම් කොට තිබෙයි. ඉස්ලාම් ත්‍රස්තවාදයට අනියමින් රුකුල් දීම හේතුවෙන් මුස්ලිම් රටවල් පවා ශාකිර් නායක්ගේ ඊනියා රූපවාහිනිය තහනම් කොට තිබෙයි.නමුත් ත්‍රස්තවාදයෙන් 30 වසරක් දුක් විදි ලංකාව තුල එකී ත්‍රස්ත නාලිකාව යහමින් විකාශය කෙරෙයි. බුදුන්ගේ දේශය යයි කියන රටේ ඉස්ලාම් මූලදර්ම වාදය පෝෂනය කිරීමට රාජ්ය අනුග්‍රහය ලබා දෙයි.

ශාකිර් නායක්ට පහර දීම හෝ පීස් ටීවී නාලිකාව තහනම් කිරීමට අයිඩියොලොජිය දීම ලියුම් කරුගේ අරමුන නොවේ. විමුක්තියේ නාමයෙන් විප්ලවීය රේඛාවට තරුනයන් යොමු කිරීම ඉතා පහසුය. වෙලුපිල්ලේ ප්‍රබාකරන්ට ආචාර්ය පට්ට්ම් , ගරු නාම කිසිවක් නොවීය .ඔහු සාමාන්ය පෙලද අසමත් අයෙකු විය. ඔහුද තරුනයන්ට කියා දුන්නේ විමුක්ති මාර්ගයයි. ඔහුගේ දේශනයන්ට දහස් ගනනින් තරුනයන් ආකර්ශනය විය. නමුත් අවසානයේ සිය ප්‍රජාව දශක කිහිපයකින් ආපස්සට ගෙන ගියා මිස ලබා දුන් විමුක්තියක් නොවීය.ශාකීර් නායක්ගේ අන්තවාදී ගුරුකුලය තුලින්ද මුස්ලිම් සහෝදරයන්ට අගතියක් වනු විනා අත් වන සුගතියක් නොවේ.

මහින්ද රාජපක්ෂ සිය රාමදාන් පනිවිඩය තුලින්, සෑබෑ මිතුරන් සහ සතුරන් හදුනා ගන්නා ලෙස මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා තිබුනි. මුස්ලිමුන් ලෝක යථාර්තය යලිත් විමසා සිටිය යුතු කාලයයි මේ. අරාබි වසන්තය එහිම දිගුවක් වූ ජන 8 දේදුනු විප්ලවය තුල වූයේ සෑබෑ ජනතා උවමනාවද .එසේ නොමෑති නම් කුමන්ත්‍රනයක්ද ? එහි එතරම් බරක් නොමති නම් මහ ගෙදර සෞදි අරාබිය තුලින්ම මේ අවුල , යථාර්තය හෙලි හෙලි කරන්නද ? මුස්ලිම් ලෝකයේ ඔබ හදුනන පරම සතුරා ඊශ්‍රායෙලයයි. නමුත් අද ඉරානයෙන් සෞදි අරාබියට එල්ලවන තර්ජනය හමුවේ සෞදියේ ආරෂකයා වී ඈත්තේ ඊශ්‍රායෙලයයි. සෞදියේ ජාතික ආරක්ෂාව මෙහෙය වන්නේ මොසාඩ් සංවිදානයයි. මක්කා, මදීනා ශුද්ද නගර වල ආරක්ෂාව සෑලසුම් කරන්නේ ඊශ්‍රායෙල් ආයතන විසිනි. රහස් සන්විදාන , කුමන්ත්‍රන සහ සාතන්ගේ රුදිර රේඛාව පිලිබදව අවදියෙන් සිටිය යුතු කාලයයි මේ..

මතු සම්බන්දයි.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top