Anonymous Reporter

“වලත්තයා…” කියා රනිල්ගේ මුණටම බැන්න රාජිත(Video)

මාස 05ක් තුළ රට බෙදා වෙන් කරන බවට වන පෙරනිමිති ජනතාව ඉදිරියේ ඔප්පු කරමින් සිටින රනිලා දැන් මාතෘ භූමිය කෑලි කෑලි වලට බෙදා ජාතික කොඩිය වෙනුවට ඊලාම් ප්‍රදේශයක් ඇති කරමින් උපන් නූපන් දරුවන් බිල්ලට ලබා දීම සදහා ඉදිරි වැඩ පිළිවෙල සිදු කිරීමට මාස 60ක කාලයක් ජනතාවගෙන් ඉල්ලයි.ඒ වෙනුවෙන් හිසේ පටන් ගූ ගා ගත් මේ රනිල් වික්‍රමසිංහ මේ දින වලදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් මහින්දගේ පතුරු ගලවමින් ජනතාව ගොනාට අන්දමින් සිටී.

2009 වර්ෂයේ රට බේරා දුන් මහින්ද රාජපක්ෂ මේ තිරිසනුන්ට දාමරිකයා ,හොරා ,වංචාකාරයා ,නොසණ්ඩාලයා වෙද්දි ප්‍රභාකරන් මැතිතුමාවී ඊලමේ ජය වෙනුවෙන් ඩයස්පෝරාවේ මෙන්ම ලේ පිපාසිත ජාත්‍යන්තර ගුබ්බෑයම් වල රිංගන්නේ මාස 60ක් තුළ කෙසේ හෝ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අතුගා දමා නූපන් දරුවා රටේ බිල්ලක් බවට පත් කිරීමටයි.

මාස 05ක් පස්සා දොරෙන් අගමැති බවට පත්වූ රනිලා දැන් රටෙන් හරි අඩක් ජාත්‍යන්තර ගුබ්බෑයම් වලට පවරාදී හමාරයි.ඔහුට දැන් සිදුකරන්නට ඇත්තේ මේ රට කෑලි කෑලි වලට කඩා ජාත්‍යන්තර නොසණ්ඩාලයන් සතුටු කිරීමටයි.ඒ සදහා දත් දොස්තර රාජිත සේනාරත්න ,(කක්කුස්සි කටා)ආලාපාළු පච රණවක(සුදු වෑන් මාරයා)මෙන්ම වික්‍රමසිංහගේ රතු අලි පැටියා(ඩීල් කුමාර) මහත් උවමනාවෙන් කටයුතු කරනු ලබයි.

ජනතාවට ඉටු කිරීමට නොහැකි පොරොන්දු මාලාවක් ලබා දෙන මේ සිරිකොතේ අලියා දැන් එක්සත් ජාතික පක්ෂය සුවදින් පිරුණු මල් වට්ටියකට සමාන කර ඇත.මහින්ද ගද ගහන හොරු මුට්ටියකට සමාන කර ඇත .මල් වට්ටියකට මුවාවි රට දෙකඩ කර ජාත්‍යන්තරයේ නිදිවදින්නට යන මේ රනිලාගේ ගමන අගෝස්තු 17 වෙනස් නොකළහොත් ජාතික කොඩිය සම්ගින් උපන් නූපන් ඔබේ දරුවාට මිහිදන් වීමට නිට්ටාවටම සිදුවන බව නිසැකයි.

විශේෂ ලියුම්කාරිණී

Top