Featured

වේසිගේ පුතාලා කියමින් පහරදුන් මෛත්‍රී-රනිල් ISIS පොලිසිය

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අසිමාන්තික නිදහස ලබාදෙමින් රටේ නිදහස් අධ්‍යාපණය වළදාමින් සිටින යහපාලන ආණ්ඩුවට එරෙහිව සටන් කරන අහිංසක සිසුන්ට අටේ පන්තියද අසමත් මෛත්‍රීපාල සිරිසේන සහ ඇඟපුරාම මොළයම පමණක් ඇතැයි කී ටොයියන්න්ගේ රාජ්‍යයේ පිං අගමැතිගේ ISIS පොලිස් බත් බැලයන් අද මරාන්තික මැර ප්‍රහාරයක් එල්ල කළා.

උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරතවූ අතර යහපාලන ISIS පොලිස් බත් බැලයන් එම සිසුන් ට සිය බැටන් පොලු කැඩෙනතුරු පහරදි තිබේ.

කොළඹ කොටුවේ සිට පෙළපාළියකින් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය වෙත ගොස් ඒ ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අතර ඔවුන් පළවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කල අතර සිසුන් පසුපස එලවා ගිය පොලිසිය මැරයන් මෙන් කිලෝමීටර් 1කට වැඩි දුරක් එලවා ගොස් පහරදෙනු අප විශේෂ වාර්තාකරුවන් පවා දැක තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයෙකු අප සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සදහන් කළේ

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ ශිෂ්‍යයන් සිව් දෙනෙකු සිටින තුවාල ලැබූ ශිෂ්‍යයින් අතර සිසුවියන් දෙදෙනෙකුද වන බවයි.මිට අමතරව හිසේ දරුණු ලෙස තුවාල සිදුවු සිසුන් 5 දෙනෙකු සිටින බවත් ඔහුන්ට ප්‍රතිකාර කිරිමට පෙර පොලිසිය බලහත්කාරයෙන්ම රැගෙන ගොස් තිබේන බවයි.පොලිසිය හමුදුරුවන්ට ….වේසිගේ පුතාලා යනුවෙන් කෑ ගසමින් බිම දමා පහරදුන් බවද ඔහු අනාවරණය කළ.  මේ වනවිට පොලිසිය සිසුන් 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සිදුවිම සිදුව පැයක් ගතවන්නට මත්තෙන් එක්සත් ජතික පක්ෂයේ තවත් අට අසමත් පක්කලි ඇමතිවරයෙකු වන පොන්න හැරිසන් සිසුන්ට පහරදිම ගැන තමන් පස්වනක් ප්‍රීතියට පත්වු බව දක්වමින් තමන්ගේ FACEBOOK නිළ පිටුවේ සටහනක් තබා තිබේ.

Pharison

ATTCK

 

 

Top