Featured

ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලගින ස්වර්ණවාහිනී

කිසිදු හැදියාවක් නොමැති යහපාලන පට්ටන්දරී වන් හිටපු ජනාධිපතිනි වත්මන් රට පාවාදිමේ කණ්ඩායමේ ජාත්‍යන්තර සුරතලිය වන චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක(ජාතකය සුවර් නැත ) කට ගොන්නක් විස්කී බී තැන තැන ගොස් කරන මුසල අසමජ්ජාති කුණු කතා සිය අසමජ්ජාති මාධ්‍ය භාවිතය සදහා යොදවා ගැනිම කිසිවිටකත් නොගැලෙපෙන බව ශ්‍රී ලාංකීය අභිමානය විකුණමින් යහපාලන අගුපිලේ ලගින ස්වර්ණවාහිනී ඇතුලු සමස්ත මාධ්‍ය  නාලිකාව වලටම නොගැලෙපෙන බව අප තරයේ අවධාරණය කරමු.

“මා විස්වාසය කරන බෞද්ධ දර්ශණයට අනුව හා මාගේ හෘද සාක්ෂියට අනුව ඉතා අවංකව රට වෙනුවෙන් සේවයක් කරන ලද,අප වැනි සේවකයින් ගැන කෙරේන මෙවැනි ප්‍රකාශ එම ප්‍රකාශය කරන ලද පාර්ශවයේ විස්වාශණීයවය හෝ පසුබිම ගැන ගැන සමාජය දරන මතයද නොසලකා,එසේම එම ප්‍රකාශයේ නිර්වද්‍යතාව තහවුරු කර ගැනිමක් තොරව ,ඔබ වැනි ආයතන මගින් අසත්‍ය තොරතුරු මෙසේ විකාශය කිරිම පෞද්ගලිකව මටත්,තිස් වසරක් කුරිරු යුද්ධය අවාසනය කිරිමේදි අනුපමය කැපවිමක් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එවකට සිටි ගුවන් හමුදාපතිතුමා හා නිළධාරින්ගේ කිර්තී නාමයටත් පොදුවේ සමාජයටත්,අපගේ රටටත් කරන ලද බරපතල හානියක් බව මාගේ විශ්වාසයයි.”

ගෝඪාභය රාජපක්ෂ

මවුබිම බේරාගත් ආරක්ෂක ලේකම්

GR (1) GR (2)

කිසිදු වගවිමකින් තොරව අසමජ්ජාති විස්කි මැඩම්ගේ අසත්‍ය ප්‍රචාරය කල අයුරු

Top