Featured

සජිත්ගේ මාෆියාකරු ද්‍රෙරේ මුරේගේ Online නිධන් හැරිම

රටපුරා Online නිධන් හැරිමේ මාෆියාවක් පිළිබදව සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය කර ගැනිමට අප විශේෂ වාර්තාකරුට හැකිවි තිබේ.නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ හෙංචයියෙකු වන විවිධ නම්වලින් පෙනීසිටින ද්‍රෙරේ මුරේ ගමගේ රවින්ද්‍ර රෝහණ නැමතා බවද අප විශේෂ වාර්තාකරු තහවුරු කරගෙන තිබේ.

Online නිධන් හැරිමේ කතා වස්තුව…

අහබු ලෙස අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් සබදතාවයක් හරහා පුද්ගලයන් හදුනා ගන්නා ද්‍රෙරේ මුරේ ඉතාම සියුම්ව ඔහු සමග මිත්‍රවන්නේ සිය දේශපාලන බලය පෙන්වමින් වන අතර පසුව හිමිට නිධන් කතා වස්තුව හදුනාගත් මිතුරාට පවසන අතර පසුව නිධානය ගන්නා දවස තෙක් විවිධ වර්ගයේ නිධන් සම්බන්ධයෙන් සහ නිධන් ගැනිමේ ක්‍රියාවලිය ගැන සුරංගනා කතා මවා කියන ද්‍රෙරේ මුරේ පසුව ඒ සදහා යන වියදම් ගැන කතා කරන්නට ගනි….

අයියේ,මල්ලි,අක්කේ,නංගි,…සර්…යනුවෙන් කතා කරන ද්‍රෙරේ මුරේ පසුව හිමිට විවිධ වියදම් ගැන පවසන්නට ගන්නේ නිධානය සම්බන්ධයෙන් විශ්වාසය හොදටම තහවුරු කිරිමෙන් පසුවයි….අයියේ,මල්ලි,අක්කේ,නංගි,…සර්… පොලව හාරන්න ඔනෑ…අඩි 10ක් ඉතර ඩෝසරයක් rent එකට ගන්න ඔනෑ….., නිධානය තියේන .තැන…වතුර වතුර අයින් කරන්න මෝටරයක් ගන්න ඔනෑ……කපුවාට ගෙවන්න ඔනෑ….බඩු ටික ගත්ත ගමන් අරන් කොළඹ එන්න  වාහනයක් ගන්න ඔනෑ…… ඔය අකාරයට විවිධ වියදම් වර්ග ගැන ද්‍රෙරේ මුරේ ප්‍රකාශ නිකුත් කරන්නේ අපේ කැබිනට් ප්‍රකාශකට වඩා ඉක්මනටය….

dore1,00000,50000,30000, බැරිම උනොත් 10000ක් හරි කඩා ගන්නා  ද්‍රෙරේ මුරේ නිධානය ගන්නා රාත්‍රීයේ දෙන්න බෑ කියන අයගෙන්ද online ක්‍රමයට සල්ලි දා ගැනිමට සමත් වන්නේ නිධානය ගන්නා අවස්ථාවේ දර්ශණ Online ක්‍රමයට පෙන්වන ගමන් ය.

සමාන්‍යයෙන් හම්බන්තොට,කතරගම, ප්‍රදේශවල මෙම නිධන් ඇති ස්ථාන ඔහු පවසන තර ඊට ප්‍රධානම හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ගේ සමිපතම මිතුරා නිසා තමන්ට ආරක්ෂාව ඇති බවයි.Online ලබගන්නා ඇමතුක් හරහා සජිත්ගේ ආරක්ෂකයන් සමග සිටින අවස්ථා පෙන්වන ද්‍රෙරේ මුරේ කිසිවිටක එම අවස්ථාවේ ඡායාරූප ලබානොදිමට පරිස්සම් වෙයි.

Online යහපාලන බොරු ආණ්ඩුව පත්කර ගැනිමට කුමන්ත්‍රණ කළ viber හරහා තමන්ට මුදල් දුන් අයව චුන් කරන ද්‍රෙරේ මුරේ නිධානය ගන්නා රාත්‍රීයේ එම කොටස් පින්තුර හරහා එකින් එක එවන්නට පටන් ගන්නේ මධ්‍යම රාත්‍රීය උදාවිමත් සමගමය…එළිවෙන ජාමෙට හොද හොද සසෙල්ලම් කිවා සේ උදැස 7 පමන වනවිට 10 දෙනෙකු පමණ පමණ ඉක්මවා ගොනාට අන්දවා අවසන්.නිධානය කොළඹට සවස වනවිට ගෙනෙන බව පවසන ද්‍රෙරේ මුරේ ආපහු අර ගොනාට ඇන්දවු අයගෙන මුදල් ගැරිමේ ව්‍යාපාරයේ දෙවන වටය ආරම්භ කරයි….

ඔහු ගොඩ දාන නිධන් යැයි හදුන්වන රන් පිළිම හෝ මැණික් කිසිම දවසක මේ ඩිල් එක සදහා අල්ලා ගන්නා මුදල් වියදම් කරන අයට දකින්නටවත් නොලැබෙන අතර මෙහෙයුම අවසානයේ ඔහු භාවිතා කරන දුරකතනයද අක්‍රියව යයි.

ද්‍රෙරේ මුරේ යනු එසේ මෙසේ එකෙකු නොවේ Online නිධන් හැරිමට අමතරව මහා දවාලේ මහ ජනතාවගේ මුදල් කොල්ල කෑමට ඔහු අති දක්ෂයෙකි ඒ සදහා ඔහුට ඇති එකම හයිය සජිත්ගේ ආරක්ෂාව බව නොරහසකි.කලපනාවෙන් ලගදිම දවසක ඔබටත් දුරකතන ඇමතුමක් ද්‍රෙරේ මුරේ ගෙන් ලැබෙන්නට පුලුවන්…….ප්‍රවේශම් වන්න…

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි ඩි.වි චානක සජිත් ප්‍රේමදාසගේ නිධන් හැරිල්ලක් ගැන අනාවරණයක් කළා.එම අනාවරණය පහතින් බලන්න

dora_nidan

Top