Anonymous Reporter

“සිංහලේ” රටම හොල්ලයි -එක රැයින් රට පුරා පොස්ටර්

කෙටි කාලයක් තුල සමාජ ජාලා වෙබ් අධවි හරහා ක්‍රියාත්මක වු “සිංහලේ ” නැමැති ජාතික ව්‍යාපාරය ඉතාමත් ශක්තිමත් සංවිධානයක් ලෙස සිය සටන අරඹා ඇති බව රට වටේම සිටින අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කළා.ලබන 23 වැනිදා දළදා මාලිගාව අභියස පැවැත්වෙන සිංහලේ ජාතික බලමුලුවේ අධිෂ්ඨාන පුජාව සදහා වු ප්‍රචාරක කටයුතු එක රැයකදි රටපුරාම ක්‍රියාත්මක කිරිමට එම සංවිධානය සමත් වි ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ඒ අනුව ලබන 23 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේන් ගමන් අරඹන අධිෂ්ඨානයේ රථ පෙරහැර සවස 3 වන විට නුවර දළදා මාලිගාව අභියසට පැමිණිමට නියමිත අතර එහිදි සිංහලේ ජාතික බලමුලුවේ ප්‍රතිඥාව ශපත කිරිමට කටයුතු යොදා තිබේ.

මේ සිංහලේ ජාතික බලමුලුවේ මහා ලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්

රටම හොල්ලමින් රට පුරා ප්‍රචාරක කටයුතු දියත් වේ

SinhaLee 21

SinhaLee (1) SinhaLee (2) SinhaLee (8) SinhaLee (7) SinhaLee (6) SinhaLee (5) SinhaLee (4)

SinhaLee (16) SinhaLee (15) SinhaLee (14) SinhaLee (13) SinhaLee (12) SinhaLee (11) SinhaLee (20) SinhaLee (19) SinhaLee (18) SinhaLee (17)

NUGEGODA SinhaLee (3)

 

Top