Featured

සිංහලේ හෙට ගල්ගමුවේ – යහපාලනය සිරකල රත්නායක රණවිරුවාගේ නිවසෙන් සටන ඇරඹේ

සිංහලේ ජාතික බලමුලුව ගමින් ගම යමින් සංවිධානය කරනු ලබන දැයට පණ දෙමි සිංහලේ සමුළු 200 වැඩ සටහන හෙට ගල්ගමුවෙන් ආරම්භ කිරිමට සියල්ල සුදානම් කර තිබේ.

ඊට සමගාමීව මේ සිංහලේ ආරක්ෂාව සදහා දිවි දෙවැනිකොට රට ජාතිය ආරක්ෂා කල රණවිරුවන්ගේ නිදහසත් දැනට සිරගතකොට සිටින රණවිරුවන්ගේ නිදහසත් ඔවුන්ගේ පවුල්වල සුබසාධනයත් වෙනුවෙන් සිහලේ නාමයෙන් එදිනට ඔවුන් ඇගයිමක් සිදුකරනු ලබන අතර මරණ දඩුවමට නියමව සිටින සුනිල් රත්නායක රණවිරුවාගේ නිවසේදී එම දරුවන් වෙනුවෙන් ඇගයිමක් සිදු කිරිමට කටයුතු යොදවා තිබේ.

සිංහලේ තරුණ තරුණියන් සිය රුපියල් සත වලින් කරන ලද පරිත්‍යාගයන් හෙට සිංහලේ ආරක්ෂාව සදහා දිවි දෙවැනිකොට රට ජාතිය ආරක්ෂා සුනිල් රත්නායක රණවිරුවාගේ බිරිඳට ලබාදිමටද කටයුතු සුදානම් කර තිබේන බව සිංහලේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

GALGAMUWAPOSTER

Gallgas Gallgas01 Gallgas02 Gallgas03

 

Top