Featured

සිරිසේන මහත්තයෝ සැප කනේ ද?…බිරිඳ දමා අමරිකා යැමේ රහස මෙයද?

MSNEWඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය (23) පෙරවරුවේ ඇමරිකාව බලා එමරේට්ස් ගුවන් සේවයට අයත් අංක EK 652 දරණ ගුවන් යානයෙන් පෙ.ව 10.25 ට පමණ පිටත්ව ගිය අතර එම ගුවන් ගමන අතරතුර  නිරන්තර කාන්තාවන් 6 දෙනෙකු සමග සමිපව ගතකර ඇති බවත් ඊට අදාළ ඡායාරූපයක්  සිරිසේන සමගම ගමන්ගත් අයෙකු ඉන්දියානු මාධ්‍ය වේදියෙක් හට MMS පණිවිඩයක් හරහා ලබාදී තිබේ.

සිරිසේනගේ සඟයා ඒ සමග එවා ඇති පණිවිඩයේ සදහ  කර ඇත්තේ “මුගේ කුපාඩිකම ගැන කියපල්ලා කියමිනි”කාන්තාවන් 06 දෙනා බෙදාගැනිමෙදි ඇතිවු මතවාදි ගැටුමක් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කිරිමට හේතු වි තිබේන බවද වාර්තා වේ.

මෙවර සංචාරය සදහා සිරිසේන ජනාධිපතිවරයාගේ බිරිඳ සහභාගී නොකර ගැනිමේ රහස මෙයද?

 

මෛත්‍රීපාල සිරිසේනට මේ අකාරයේ ඉතිහාසයක් තිබේන බව අප පසුගිය කාලසිමාවේ අනාවරණය කළා….

අහිංසක දරුවෙකුට මවක් අහිමි කල සිරිසේන  

Top