සිරිසේන-වික්රමසිංහ දණ ගස්සන දැවැන්ත ජනගග මහනුවර සිට කොළඹ දක්වා පැමිණේන බව “මහින්ද සමග නැවුම් ගමනක ඇරඹුම” බදුල්ල දිස්ත්රික් ජනහමු මාලාවේ ජනහමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අවධාරණය කළා.