Featured

ළදරු වලිප්පුව හැදුනු ලාල් කාන්ත පළාත් සභාවේන් පන්නලා….මෙන්න ඇත්ත

හදිසියේම ළදරු වලිප්පුව සෑදි බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්විමට ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩි.ලාල් කාන්ත කටයුතු කළේ පසුගිය මාස 3ක කාලය තුල පළාත් සභාවේ කිසිදු සැසිවාරයක් සදහා ලාල් කාන්ත සහභාගි නොවිම නිසා පළාත් සභා පනතට අනුව අනිවාර්යයෙන් මන්ත්‍රිධුරය අහිමි විම නිසා බව අනාවරණය වි තිබේ.

ලාල් කාන්ත රටේ පවතින්නේ නව දේශපාලන තත්වයක් බවත් එයට අනුකූලව පක්ෂ වෙනස් විය යුතු බවත් ඒ සදහා ඉඩකඩ ලබා දීම වෙනුවෙන් තමන් පළාත් සභා මන්ත්‍රිධූරයෙන් ඉල්ලා අස්වූ බව පවසමින් මාධ්‍ය රංගනයක යෙදි ඇති අතර පළාත් සභාවෙන් ලිපිය එවිමට සකස් කර තිබියදි ජෙප්පන්ගේ බොරු පුරාජේරුව පෙන්විම සදහා මේ අකාරයට පළාත් සභාවට ලිපියක්ද යවා එය මාධ්‍ය වෙත නිකුත් කිරිමටද කටයුතු කළා.(එම ලිපිය පහත දැක්වේ.)

දුපත් ජනතාවගේ සල්ලි කැටවලට එකතු කරමින් අහිංසක ජනතාවගේ ඡන්දයෙන් පළාත් සභාවට පත්ව මාස 3ක කාලයක් පළාත් සභාවට අත් නොගිහින් ජනතාවගේ ප්‍රශ්ණ පිළිබඳව කතා කිරිම පසක තැබු ලාල් කාන්තලා කළේ අනුර කුමාරගේ ඩීල් වලින් පොඩි පහේ ආතල් ගැනිම පමණක් බව දැන් දැන් අනාවරණය වෙමින් තිබේ.

අනුර කුමාර දිසානායක නොහොත් ඩීල් කුමාර නැත්නම් රතු අලී පැටියා…සමග පැවති අර්බුදයේ එක් කොටසක් ලෙස මේඑ අකාරයට ලාල් කාන්ත පළාත් සභාව වර්ජනය කිරිමට කටයුතු කර තිබේන් බවද අනාවරණය වි තිබේ.

lal-kantha

 

Top