Anonymous Reporter

ෆෙඩරල් රාජ්‍යය අනිවාර්ය බව සුමන්තිරන් කියයි- අහලම බලන්න

රනිල් වික්‍රමසිංහ වැනි පඹයකු අගමැති කර ගැනිම හරහා (සිරිසේන කොහොමත් පඹයෙක්) අතිගරු ප්‍රභාකරන් මහතා (යහපාලනය කියන අකාරයට) ලක්ෂ ගණනකගේ ජිවිත බිලිගෙන ලබා ගැනිමට නොහැකිව නන්දිකඩාල් කලපුවේ බල්ලෙකු ලෙස මිය ගියද කොටින්ට අවශ්‍ය වු  ෆෙඩරල් රාජ්‍යයක් ලබාදෙන බව දැන් දැන් තවත් තහවුරු වි තිබේ.

ජාතික ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාගැනීමට ඇති එකම ක්‍රමය ෆෙඩරල් රාජ්‍යයක් බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ, ලෝක දේශපාලනයෙන් ඊට ඕනෑතරම් නිදසුන් සොයාගත හැකි බවයි.

Top