Published on: Jan 17, 2020 – තමන් සම්බන්ධයෙන් සිදුකෙරේන විමර්ෂණ හරහා ශ්‍රි ලංකාව තුල සිදුකරන ව්‍යාපාරික කටයුතු නතර කිරිමට කටයූතු කලහොත් ශ්‍රි ලංකාවට ලැබේන විදේශ විනිමයෙන් සියයට 85ක් නතර කරන බව දකුණු ආසියාවේ මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’ හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමග කුප්‍රකට මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’ හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) ඇතුලු ඔහුගේ කල්ලිය කලබලයට පත්වු අතර පසුගියදා අලුයම කොළට පැමිණි බවද අප අනාවරණය කළා.
ඊයේ thehindu පුවත් පත සමග එක්වෙමින් සුභාෂ්කරන් අල්ලිරාජා තමන් ලංකාවේ සිටන බව තහවුරු කර තිබේ.
“It doesn’t always have to be a superstar or a big director. My interest is really in good cinema,” says the Sri Lanka-born British Tamil businessman, who was in Colombo recently.(https://www.thehindu.com/entertainment/movies/10-small-films-in-the-offing-says-darbar-producer-subaskaran-allirajah/article30574594.ece/amp/?__twitter_impression=true)
තමන්ගේ විශේෂ නියෝජිතයෙකු හරහා අල්ලිරාජා මෙම පණිවිඩය ගෝඨාභයට යවා ඇති අතර එම අනතුරු ඇඟවීම හරහා ඔහු පෙන්වා දි ඇත්තේ තමන්ට ලංකාවට විදේශ ව්නිමය ලැබෙන රටවල් රැසක් සමග සමීප සබඳතාවය ඇති බවත් ලංකාව තුල සංසරණය වන විදේශ විනිමය විශාල ප්‍රමාණයකට තමන් වගකියන බවයි.
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile සමාගම LTTE සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කටයුතු කල සුභාෂ්කරන් අල්ලිරාජාගේ සමීපයයෙකු වන කන්දයියා බාස්කරන් හරහා උතුරේ බලය සියතට ගැනිම සදහා විවිධ මෙහෙයුම් දියත් කළා. එහි පලමු පියවර වුයේ IBC Tamil නාලිකාව නිර්මාණය කිරිම් සහ මහා පරිමාණයේ ඉඩම් මිලදි ගැනිම වන අතර එහි තවත් පියවරක් ඉදිරියට තබමින්ම Allirajah’s Gnanam Foundation හරහා තොරාගත් දමිල ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් එළිදැක්වීමට කටයුතු කර තිබේ.
උතුරේ ක්‍රියාත්මක කන්දයියා බාස්කරන්ගේ කර්මාන්ත රැසක සේවය කරනු ලබන්නේ LTTE මරාගෙන මැරෙන කණ්ඩායම් නියෝජනය කල පිරිස් සහ කාඩර් එක නියෝජනය කල පිරිස් බව බුද්ධු අංශ වාර්තා පව තහවුරු කර තිබේ.
“Even here [Sri Lanka], the southern media accuses me of being an ally of the LTTE, while some Tamil media say I am close to the Rajapaksas. I really wonder: Who am I?” he said.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික හිතවතෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා සහ සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා දමිළ බෙදුම්වාදීන්ගේ ඩයස්පොරාවේ ඔනෑකම් වෙනුවෙන් ප්රබලව පෙනී සිටින අයෙකු වන අතර එම මෙහෙයුම උතුරේ දියත් කල සුභාෂ්කරන් උතුරේ ජනතාවගෙ බැංකු වලට සින්න විමට ගිය ඉඩම් සියල්ලම මේ වනවිට සියතට ගැනිමට සමත්ව අවසන්.
දකුණේ මාධ්‍ය තමන් එල්ටීටීඊයේ සගයෙකු යැයි චෝදනා කරන විට,උතුරේ මාධ්‍ය පවසන්නේ තමන්ට රාජපක්ෂ සමීප බව උතුරේ මාධ්‍ය පවසන බවද සුභාෂ්කරන් අල්ලිරාජා thehindu පුවත් පතේ සදහන් කර තිබේ.
උග්‍ර කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු වු භාෂ්කරන් අල්ලිරාජා එක්සත් රාජධානියේ මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලැබු බෝරෝස් ජොන්සන්ට (Boris Johnson) ඉතාම සමීප අයෙකු වන අතර එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රධානතම දායකයා වන දුරකතන කේෂ්ත්‍රයේ පතාක යෝධයෙක් වන ලයිකා මොබයිල් ආයතනය හිටපු අගමැති David Cameron සමගද ඉතාම සමීපව කටයුතු කල අයෙකු වේ.
His company is one of the largest donors to the Conservative Party and has in the past been accused of evading taxes for years. The company has denied the allegations. “I’m a business man and I back the Party because of its economic policy,” Mr. Allirajah said, insisting there was “nothing political” in his choice.
“මම ව්‍යාපාරිකයෙක් වන අතර පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මම එයට පිටුබලය දෙමි” යැයි සුභාෂ්කරන් අල්ලිරාජා thehindu පුවත් පතේ සදහන් කර තිබේ.
භාෂ්කරන් අල්ලිරාජාට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බෝරෝස් ජොන්සන් දුන් පොරොන්දුව..
භාෂ්කරන් අල්ලිරාජා එක්සත් රාජධානියේ මැතිවරණයෙන් බෝරෝස් ජොන්සන්ට ඓතිහාසික ජයක් ලැබිමට අවශ්‍ය මුදල් වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ප්රදානය කල අතර ඔහුගේ එකම ඉල්ලිම වි තිබුනේ මැතිවරණ ජයගැන්මට හැකි වුවහොත් උතුරු ,නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර වෙනම පාලනයක් ලබාදිම සදහා බ්‍රිතාන්‍යය රජය කැපවි කටයුතු කල බවයි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න
Subaskaran Allirajah & Boris Johnson
නොකියා බොහෝ දේ කියු භාෂ්කරන් අල්ලිරාජාගෙ thehindu සම්මුඛ සාකච්ඡාව
The Sri Lanka-born British Tamil businessman also has Mani Ratnam’s ‘Ponniyin Selvan’ and ‘Indian 2’ starring Kamal Hassan coming up Following his production house’s latest film Darbar starring Rajinikanth, Lyca Productions chairman Subaskaran Allirajah says he will produce at least 10 small films this year.
“It doesn’t always have to be a superstar or a big director. My interest is really in good cinema,” says the Sri Lanka-born British Tamil businessman, who was in Colombo recently.
Darbar, said to be made on a budget of ₹200 crore, is “doing well”. Lyca’s earlier Rajinikanth starrer 2.0 was reportedly made with a budget of over ₹500 crore. The production house has also been associated with the distribution of films made with relatively smaller budgets, including the acclaimed Kaala and Vada Chennai. “There is no contradiction there. In fact, the logic of business demands that we back different kinds of films and that has worked well for us,” Mr. Allirajah told The Hindu atthe Taj Samudra here.
Mr. Allirajah’s wealth comes from his huge mobile network operating company in London. But his decision to put his money into films is driven by his own passion for Tamil cinema right from his student days when he says he watched “one or two films” a day.
Today, his Chennai-based production house is behind some of Kollywood’s biggest and much-anticipated projects, including Mani Ratnam’s upcoming Ponniyin Selvan — which he is co-producing with Madras Talkies — and Indian 2 starring Kamal Hassan.
Mr. Allirajah hails from Mullaitivu, in the island’s Tamil-majority Northern Province. As a teenager he fled the country to escape the war that had just begun. After spending about 10 years in Paris as a refugee, he moved to London and went on to helm Lycamobile, a mobile network company that, according to its website, is present across 22 countries with 16 million users. Asked about his intriguing journey from a refugee in Paris to a business tycoon in London, Mr. Allirajah said: “I can only say it was a good accident.”
His company is one of the largest donors to the Conservative Party and has in the past been accused of evading taxes for years. The company has denied the allegations. “I’m a business man and I back the Party because of its economic policy,” Mr. Allirajah said, insisting there was “nothing political” in his choice.
The producer was also in the news here in 2017, when Rajinikanth — who was to unveil a housing scheme in Jaffna, as part of an initiative of Mr. Allirajah’s Gnanam Foundation — cancelled his visit following strong objections raised by some Tamil Nadu politicians.
“Even here [Sri Lanka], the southern media accuses me of being an ally of the LTTE, while some Tamil media say I am close to the Rajapaksas. I really wonder: Who am I?” he said.
thehindu වෙබ් අඩවියෙන් කියවන්න