මෙතෙක් ලගා විමට නොහැකි වූ ජාතික ජයග්රහණ මාතෘ භුමියට උරුම කර දීමේ තිර අධිටනින් යුතුව නව වසරට මුල පිරීම අප සැමගේ යුතුකම බව තමන් තරයේම විස්වාසය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 2016 නව වසරේ සුභ පැතුම් පණිවිඩය නිකුත් කරමින් කියා සිටි.