Anonymous Reporter

Attention:යහපාලන බත් කන හැකරුන් නිදැල්ලේ

බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ හයහතර නොදන්නා වෙබ් මාෆියාවේ ගොඩ්ෆාදර්ලා ලෙස පෙනිසිටිමින් අනුන්ගේ නිවුස් වලින් ගොඩගිය අමන පොරවල් ටිකක් ජනාධිපතිවරයා ඉදිරියේ 1 දමා ගැනිම සදහ ලංකා නිවුස් වෙබ් ඩොට් ඩුටේ(www.lankanewsweb.today) වෙබ් අඩවියේ පෞද්ගලික තොරතුරු සෙවිම සදහා අද ගත් උත්සහයක් අප විසින් ව්‍යාර්ථ කර දැමුවා.

පසුගිය කාලසිමාව තුල යහපාලන බෙදුම්වාදීන්ට එකම හිසරදය බවට පත්වු (www.lankanewsweb.today) අවස්ථා ගණනාවකදි හොරා කැමට යහපාලකයන් කටයුතු කල අතර පසුගිය මහා මැතිවරණය සමයේ වෙබ් අධවිය ලංකාවේ තහනමට පවා ලක් කිරිමට යහපාලකයන් කටයුතු කලා.

lankanewsweb.today@gmail.com අපගේ වෙබ් විද්යුත් ලිපිනය හොරා කැමට Googel සමාගමේ ලිපිනයක සමාන ව්‍යාජ්‍ය google@accounts.gooqle.com විද්යුත් ලිපිනයක් සාදා ඒ හරහා අප විද්යුත් තැපැලට රිංගා ගැනිම මේ යහපාලන අමනයන්ගේ එකම බලාපොරොත්තුව වි තිබේ.සාමාන්‍යයෙන් මුදල්ගෙවා ලබගන්නා hacker ලා හරහා මෙම සේවාව ලබාගැනිමට හැකියාව තිබේ.

පහත දැක්වෙන්නේ යහපාලන අමනයන් එවා තිබු පණිවිඩය පහත දක්වා ඇත….

අදාල විද්යුත් පණිවිඩය සකස් කරමින් අපගේ වෙබ් අධවියේ තොරතුරු පැහැර ගැනිමට කටයුතු කරන යහපාලන කල්ලිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප ලගදිම අනාවරණය කිරිමට සුදානම් අතරම රටේ ප්‍රගතිශීලි සටනට දායකත්වය ලබාදි සිටින ජනතාවගේ සමාජ ජාලා වෙබ් අඩවි මේ අමනයන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා කටයුතු කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

යහපාලනයේ සිටින්නේ කොහොමත් සතයක් නොවටින ලපයි සිපයියන් බව අමුතුවෙන් කිවයුතු නැත.උන් කන්නේද බත් නොව තණකොළ බවද දන්නෝ දනිති.මන්ද රටේ ප්‍රගතිශීලි ජනතාවගේ ආණ්ඩුව පෙරළා දමා බෙදුම්වාදීන්ගේ ආණ්ඩුවක් හදන්නට මේ අමනයන් රටේ ජනතාව ගොනාට අන්දවපු අකාරය අමුතුවෙන් කිවයුතු නෑ.

 

Email

 

Top