වසර ගණනාවක සිට කතරගම පුද බිමේ පැවැත්වෙන බණ්ඩාරනායක පවුලේ වාර්ෂික දානමය පිංකම සදහා සහභාගි විමට ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතරගමට පැමිණිමත් සමග දානයද අතරමග දමා කොළඹ බලා පැමිණ තිබෙනවා.අද සවස හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවමංලය උත්සවය අවසන් විමත් සමග හිටපු ජනාධිපතිවරයා අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලාගිය අතර ඒ සදහ ඔහුගේ පවුලේ සියලුම දෙනාද එකතු වි සිටියා.

අවමංගලය උත්සවය අවසන් වු සැනින් තමන් වටේ සිටි අයටත් කතරගම කරන මහා දාන පිංකම ගැන පුරාජෙරු කතා කි චන්ද්‍රිකා ගුවන් හමුවේ හෙලිකොප්ටරයකින් කතරගම බලාගොස් ඇති අතර බණ්ඩාරනායක පවුලට සම්බන්ධ නෑයන්ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.

පසුව කතරගමට ගිය හිටපු ජනාධිපතිනිය තමන්ගේ දානමය කටයුතු සම්පාදනය කරමින් සිටින අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද කතරගමට පැමිණ ඇති අතර මහින්ද ආ බව සැලවු වහාම කතරගමට පැමිණ සිටි අති විශාල ජනතාවක් ඔහු හමුවිමට සහ නව වසරට සුභ පැතිමට පොරකමින් පැමිණ තිබේ.

“අපේ රට බේරාගත් විරයා ඇවිල්ලා…..මහින්ද මහත්තයාට ජයවේවා ….” යනුවෙන් කෑ ගසමින් ජනතාව ඒ දෙසට දුවමින් පැමිණ ඇති අතර චන්ද්‍රිකාගේ දානමය කටයුතු සදහා රැගෙන ගිය කණ්ඩායමේ පිරිසද තමන් කරමින් සිටි වැඩ නතරකර දමා මහින්ද බලන්නට දිව ගොස් තිබේ.

ඒ සමගම කූපිත වු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දානමය වැඩ කටයුතු නතරකර දමා හැරෙන තැපෑලෙන් කොළ බලා පිටත්ව ඇති අතර හෙලිකොප්ටරයක්ද අවශ්‍ය නැති බව පවසමින් කතරගමට පැමිණ තිබනු තමන්ගේ නිළ වාහනයෙන්ම කොළඹ බලා පැමිණ ඇති බවයි කතරගම සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

මහින්ද කතරගම පුද බිමේ

15747793_10155762588073902_3853368095607056715_n 15825966_10155762589033902_4935140084441985691_n 15826500_10155762589238902_5613173837827083119_n

ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේන බවත්…..(අපගේ අනාවරණය පහතින් කියවන්න )

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා අදහස වි ඇති බවට අප පසුගිය දෙසැම්බර් 17 වැනිදා කල අනාවරණයට සමාන අදහසක් ලාංකීය දේශපාලන ගමන් මගේ බොහෝදුර දකින මහාචාර්ය නලින් ද සිල්වා මහතා ද විඩියෝවක් හරහා පැහැදිලි කර තිබේ.

එම විඩියෝව මෙන්ම ජාත්‍යන්තර රූකඩයක්ව නැටවෙන සිරිසේනගේ සටකපටකම් මේ බෙදුම්වාදී ආණ්ඩුව පෙරලිම සදහා ප්ලෑන් ගහන අය දැනගෙන ගමන් කිරිම 2017 වසරේ බෙදුම්වාදී ආණ්ඩුව පරාජය කිරිමට මග සලකුණු තබන බව මතක තබා ගන්න.

ආප්ප කා ගිය සිරිසේනගේ ඔලුවේ තියෙන්නේ රට නෙවේ….. by lnwtoday

http://www.sinhala.lnwtoday.com/archives/14724

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීවිමට හේතුව එජාපයේ කෙනහිලිකම් හේතුවෙන් නොව ජනවාරියේ සිදුවන කැබිනට් සංශෝධනයයේදි කැබිනට් අමාත්‍යධුරයක් ලබා ගැනිම වෙනුවෙන් බව පුත්තලම් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

ඊයේ (30) දහවල් ජනාධිපතිවරයා හමුවී ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුවත් කර ඇති අතර පසුව ජනාධිපතිවරයාගේද කැමත්ත මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කරන මුවාවෙන් ජනතාවට සිය කැමත්ත පලකිරිමට අවස්ථාව ලබා නොදෙමින් සිටින සිරිසේන -රනිල් පාලනය මේ පෙන්වමින් සිටින්නේ එම අධිපතිවාදයේ තවත් එක් දර්ශණයක් බව බත් නොකන හරකුන්ට නොතෙරුනද බත් කන බහුතරය එය හොදින්ම දනී.මේ යන විදියට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාද ඉල්ලා අස් වුවහොත් ඒ ගැන බත් කන මිනිසුන් පුදුමයට පත්විය යුතු නැත.

සිරිසේන-රනිල් මැතිවරණ සිතියම හකුලයි…2017 මැතිවරණ නෑ යනුවෙන් අප පසුගියදා අනාවරණය කර පැය 24 ගෙවිමට පෙර සිමා නිර්ණ කම්ටු වාර්තාව භාර දීම තවත් මාස තුනකට කල් දමන ලෙස ජනාධිපතිවරයාම කමිටුවට නියෝග කිරිම හරහාද යහපාලන මැතිවරණ භීතීකාව මනාව තහවුරු වේ.

සීමා නිර්ණ කම්ටු වාර්තාව මේ මස අගදී ගැසට් කරන බවට පසුගියදා ජනාධ්පති මෛති‍්‍රපාල සිරිසේන නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ට පවසා තිබු නමුත් අදාල වැඩසටහන අවසන් වු වහාම සිය බත් බැලයන් කැදවු සිරිසේන මහින්දගේ පොදුජන පෙරමුණ ලෙස අලූතින් පිහිටවු පක්ෂය වටා නිදහස් පක්ෂිකයින් එකතු වීම නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයට අන්ත පරාජයක් අත්වන බවට බුද්ධි අංශ වාර්තා තහවුරු කර තිබිම හේතුවෙන් 2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපවත්වන අවධාරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සියතින් ගෙල සිදගන්නා වැඩක් බව දන්නා සිරිසේන ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරිම සදහා මෙන්ම රටේ ජනතාව ගොනාට ඇන්දවිමේ දැවැන්ත ඩ්‍රැක්‍රියුලා පන්නයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.

ඉතා ඉක්මනින්ම එජාප-ශ්‍රීලංකා ජාතික ආණ්ඩුව බිඳදැමිමට තමන් කටයුතු කරන බවත් ඒ සමගම විපක්ෂයේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමට විපක්ෂ නායකත්වය ලබාදිමට තමන් කටයුතු කරන බව නිල වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ශ්‍රීලංනිප කණ්ඩායමට නිළ වශයෙන් දැනුම් දි තිබේ.

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා තමන් ක්‍රියාත්මක කිරිමට ඉතුරුකරගෙන සිටි ප්ලැන් A මෙය බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වය යටතේ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිමත් ඒ අනුව විපක්ෂ නායක බලය තම කණ්ඩායමට ලැබිමත් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් දියවි යනු ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දි ඇත්තේ.

http://www.sinhala.lnwtoday.com/archives/14724

http://www.sinhala.lnwtoday.com/archives/14775

http://www.sinhala.lnwtoday.com/archives/14876

කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විමට ඇයගේ පෙම්වතාට 6 වතාවක් හිසට විදුලිය අල්ලලා පිස්සෙකු කල ප්‍රා නායක අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක 2013දී රාජපක්ෂ රජය සමයේ විදුලි බල ඇමති ලෙස කටයුතු කල සමයේ අන්තර්ජාතික සම්මේලනයකට සහභාගි වීමට ප්‍රංශයට ගිය අවස්ථාවක චම්පිකගේ උමතු ලිංගික ආශාවන් නිසා සිදු වූ ඇබැද්දියක් මේ වනවිට වාර්තා වි තිබේ.

මෙම ප්‍රංස සංචාරයට චම්පික ඇමති සමග විදුලි බල මණ්ඩලයහි සේවය කල ඉංජිනේරුවෝ කිහිප දෙනකුත් සහභාගි වී ඇති අතරමොවුන් සියල්ලම එක හෝටලයක නැවතිමට කලින් මුදල් ගෙවා පිළියෙළ කර තිබුනද ප්‍රංසයට ගොඩ බැසු පසු චම්පික රණවක අන් අය සමග එම හෝටලයේ නැවතීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව මිල අධික හෝටලයක කාමරයක් ලබා ප්‍රංශයේ සිටි මුළු කාලය තුල එම හෝටලයේ නැවතී සිටිමට චම්පික කටයුතු කර තිබේ.

අසම්මත ලිංගික කටයුතුවල යෙදී සංතෘප්තියක් ලබන මෙම විකෘති කාමාතුරයා ප්‍රංශයේ වෙසෙන තමාට හිතවත් ශ්‍රී ලාංකිකයෙකු ලවා මුදලට ශරීරය විකුණන සිදු කාන්තාවක් ගෙන්වා ගෙන ඇති අතර සුදු සමක් දුටු තැන තම විකෘති කම දහස් ගුණයකින් වැඩි වෙන මෙම කාමාතුරයා මෙම කාන්තාවට ඉතාම පහත් විකෘති ක්‍රියාවන් කිරීමට උත්සහ කර තිබේ.මෙම ක්‍රියාවන් වල යෙදිමට එකග නොවූ මැය නොයෙකුත් ආකාරයෙන් මෙම ක්‍රියාවන් වල නොයදෙන ලෙස අමාත්‍යවරයාට දන්වා තිබේ.නමුත් චම්පික අමාත්‍යවරයා උමතු ලෙසින් තම අසාවන් ඉටු කරගෙන තිබේ.

තමාගේ කැමැත්තකින් තොරව සිදු කල මෙම ක්‍රියාවන් ගැන කිපී ඇති මෙම සුදු කාන්තාව තමාට බලහත්කාර කමක් කර ඇති බවත් ඒ පිළිබඳව පොලිසියට වාර්තා කිරීමට සිදු වන බව චම්පික රණවකට දන්වා ඇති අතර සිදු විය හැකි අපකීර්තිය ගැන භිය වී වහාම මෙම කාන්තාව සපයපු ප්‍රංසය වෙසෙන තමාට හිතවත් ශ්‍රී ලාංකිකයට දුරකතනයෙන් කතා කර තමාට සිදු වී ඇති ඇබැද්දිය ගැන දන්වා තිබේන අතර වහාම එම හෝටලයට පැමිණි මොහු මෙම කාන්තාව සමග සාකච්ඡා කර පොලිසියට නොයන ලෙස ඉල්ලා බැගෑපත් වී තිබේ.

අවසානයේ අදාළ ප්‍රංශ කාන්තාව පොලිසි යන ගමන නවත්වා ඇත්තේ එකග වූ මුදල මෙන් තුන් ගුණයක් ලබා දිමනි.

චම්පික රණවක යනු විකෘති ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේකු බව ඔහුගේ බිරිඳ පවා අනාවරණය කර තිබේන අතර එම අනාවරණය එවකට ලංකා ඊ නිවුස් හරහා රටේ ජනතාවට දැන ගැනිමට සැලස්සු වරදට ඊ නිවුස් පාවාදුන් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරිමට පවා චම්පික කටයුතු කල බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.

නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.

කියවන්න – එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා විසින් සිදුකල චෝදනාවට කිසිම පිළිතුරක් මේ වන තුරු ලබා නොදී ඇති විකෘති මානසිකත්වයකින් යුතු චම්පික අමාත්‍යවරයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අප ඉදිරියේදි අනාවරණය කිරිමට සුදානමින් සිටි.

චම්පිකගේ මේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් සදහා ඒ සදහාම ගැලපෙන වයස 40ක පමණ ගැහැණියක් හැව්ලොක් හී පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක(නම අනාවරණය නොකරමි ) සිටින අතර ඇමතිවරයා එම ගැහැණිය හමුවිමට යන්නේ අදක ඊයෙක නොවන බව වගකිමෙන් යුතුව සදහන් කල හැක.මෙම අස්වාභාවික ලිගික ආතල් දෙන ගැහැණියගේ නම සිල්වි වන අතර ඇය සමග පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමතිවරයා රාත්‍රී ගණන් ගතකර ඇත්තේ මැතිවරණ ව්‍යාපාරයට පිංසිදුවන්නටය.

සිල්විගේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් අතර පිරිමින්ට කසයෙන් තැලිම,ගැටගසා ලිංගික අවයව වලට කසයෙන් පහර දිම,පිරිමියා බිම පෙරලා යටිපතුල් ලෙව කවා ගැනිම සහ විවිධ ලිංගික උපකරණ භාවිතා කිරිම වැනි දෑ අඩංගු වන අතර සමාන්‍ය අයෙකුට වුවද 1 පැයක් සදහා රුපියල් 250000ක් ගෙවා සේවාව ලබාගත හැකි අතර ප්‍රිමියම් කස්ටමස්ලා සදහ වෙනම සැලකිලිද ඇති බව සිල්විගෙන් සැපගත් අය දනී.

මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන ඉලක්ක කර ප්‍රසිද්ධියේ විවේචන නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

රටේ ඇති වී තිබෙන සහල් අර්බුදය හේතුවෙන් ඩඞ්ලි සිරිසේන ඉලක්ක කර එජාපයේ ඇමති පී. හැරිසන් කල ප්‍රකාශයන් සහ පසුව එම ප්‍රකාශයට මාධ්‍ය ඉදිරියේ ඩඞ්ලි සිරිසේන එල්ල කල චොදනා හේතුවෙන් එජාපයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඩඞ්ලි ඉලක්ක කර පහරදුන් අතර ඊයේ මාධ්‍ය හමුවේ සහල් හෝ වී මාෆියාව පිටුපස සිටින්නේ ජනාධිපතිවරයකුගේ සොහොයුරෙකු බව නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා කල ප්‍රකාශයෙන් පසුව අගමැතිවරයා මෙම නියෝගය කර තිබේ.

පහුගිය ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂලාට ලංව සිටි ඩඞ්ලි පසුව රාජපක්ෂලාට එරෙහිව කටයුතු කල අකාරය පිළිබඳව අගමැතිවරයා පෙන්වා දි ඇති අතර එහිදි අගමැතිවරයා ඩඞ්ලි හදුන්වා ඇත්තේ …”ඩඞ්ලි කියන්නේ නයෙක් වගේ සතෙක්.. ” යනුවෙනි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සහ ඉන් පසුව කාලයෙත් විවිධ වෙබ් අඩවි සදහා මුදල් පොම්ම කල ඩඞ්ලි රාජපක්ෂලා ඉලක්ක කර මඩ ගැසිම කරගෙන ගිය අතර පසුව චතුරිකා සිරිසේන වෙබ් ඇල්ලිමේ මෙහෙයුම් ඇරඹීමත් සමග ඩඞ්ලි ඉන් ඉවත් වු අතර මැත කාලයේ යලිත් ඔහු සිය වෙබ් සටනට එකතු වෙමින් සිටි.

ගෝඪාභය මෛත්‍රීට ලංකිරිමට ගේමක් ගැසු ඩඩ්ලි සිරිසේන සිය පුත්‍රයාගේ විවාහ උත්සවය අතරතුරය.විවාහ උත්සවට පැමිනි ගෝඨාභය මුලින්ම අසුන් ගත්තේ ජනපති සිරිසේන හා රනිල් වූ මේසයට බොහෝ දුරිනි. නමුත් ටික වෙලාවකින් ඩඩ්ලි ගෝඨාභය සොයා පැමිණියේය. ගෝඨාභය ජනපති සිටින මේසයට් රැගෙන යාමට ඔහුට අවශ්‍ය වී තිබිණි. නමුත් ගෝඨාභය ඩඩ්ලිගේ ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කලේ එය අනවශ්‍ය කැදහැලියක් බව පවසමිනි. ඔහුගේ පෙරෙත්තය හමුවේ යලි කියා සිටියේ එයා (රනිල් ) සිටින මේසය තමාට නොගැලපෙන බවය. හඩ අවදිකළ ඩඩ්ලි ” ඌ මොන ප…..ක්ද සර් එන්ඩ ” කියා ජනපතිගේ මේසයට රැගෙන ගියේය.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත.  රට ‘වෙනම බල ප්‍රදේශ’ වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි. මේ සියල්ල එන්නෙ පසුගිය වසර දෙක ඇතුළත සිදු වූ ආර්ථික අවපාලනය, වර්ධන වේගයේ කඩා වැටීම, විදේශ සංචිත බිඳ වැටීම, රුපියලේ අවප්‍රමාණය, බදු වැඩිකිරීම්, පොලී අනුපාත වැඩිවීම, බඩු මිල වැඩිවීම හා පෙර නොවූවිරූ ආකාරයට ජාතික ණය බර වැඩිවීම මධ්‍යයේය.

එජාප විරෝධී, ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක් මත පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව එජාප නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වුණු ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ගෙන් ඇතැම් අය දැන් තම හෘද සාක්‍ෂිය සමඟ විශාල පොරබැදීමක් කරන බව මට පෙනේ. අද එම කණ්ඩායම ඒ පැත්තට මේ පැත්තට දෝලනය වේ. බැදුම්කර සිද්ධිය ගැන අර්ජුන මහේන්ද්‍රන්ට දොස් පවරන අතර ඔවුන් අගමැතිවරයා ආරක්‍ෂා කරයි. එජාපය ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර ඔවුන් VAT පනතටත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතටත්, අයවැයටත් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරයි. ආණ්ඩුවේ සුපිරි ඇමති පනත පරාජය කිරීමට විපක්‍ෂයට සහයෝගය දක්වන අතර, ඔවුන් අනෙක් අතට බලය බෙදීමේ පැකේජයට සහයෝගය දක්වයි. මේ තීරණාත්මක අවස්ථාවේදී අනෙක් සියළුම දේට වඩා, අපේ රටේ අනාගතය ගැන ඔවුන් සිතිය යුතුය.

තමන් සමඟ ආණ්ඩු කරන වෙනත් පක්‍ෂ හා ඇමතිවරුන් ගැන මොන ප්‍රසිද්ධ විවේචනයක් කලත්, ආණ්ඩුවේ ඇමතිකම් දරමින්, ආණ්ඩුව සමඟ වැදගත් අවස්ථාවලදී  පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරන හැමෝම සිටින්නේ ආණ්ඩුව සමඟය. ආණ්ඩුව ගැන කළකිරී සිටින මැති ඇමතිවරුන් ශ්‍රිලනිප ආණ්ඩු පාර්ශවයේ මෙන්ම එජාපයේද සිටි. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් තීන්දු කරන දිනක මේ සියළුම පිරිස්වලට ආණ්ඩු විරෝධී බලවේගයේ දොර විවෘත වෙනු ඇත. එන්න එන්නම පිරිහෙන මේ ආණ්ඩුව යටතේ අපේ රටේ සෛවරී භාවයත්, භෞමික අකණ්ඩත්වයත් 2017 වසරේදී ඉතා අවිනිශ්චිත තත්වයකට පත් වෙනු ඇත. නව වසරේ පළමු සතියේ සිටම එන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ශක්තියත්, ධෛරයත් ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති 

2017 will be decisive for Sri Lanka

2017 will be the year in which the future of Sri Lanka will be decided. The government’s devolution package to divide the country into what they call ‘distinct spheres of authority’, the ETCA with India to open up Sri Lanka to Indian service providers and workers, the privatisation of the Hambantota harbour and other government owned assets, are just some of the unwelcome changes that the government has planned in the new year. All this will come on top of the gross economic mismanagement,  declining growth rate, declining foreign reserves, the deteriorating exchange rate, increased taxation, increased interest rates, increasing inflation and a phenomenal increase in the national debt that we have seen over the past two years.

The SLFP members in the government who were elected to parliament on an anti-UNP, anti-government platform, but have since joined the UNP led government, now appear to be engaged in a struggle with their conscience. Uncertain of the correct path to take, they keep vacillating. While condemning Arjuna Mahendran over the bond scam they defend the Prime Minister. They criticise the UNP in public but vote with them on the VAT Bill, the Office of Missing Persons Bill and the Budget. They cooperate with the Joint Opposition to defeat the ‘super minister’ Bill, but at the same time they cooperate with the UNP on the devolution proposals. At this decisive moment, they should be mindful of the future of the country above everything else.

Those who hold portfolios and vote with the government on important matters, are members of the government despite any criticism they may make in public about other political parties and ministers in the government. There are many Ministers and MPs in the SLFP group as well as the UNP who are genuinely perturbed by what the government has been doing.  When the leaders of the Joint Opposition so decide, the doors of the anti-government coalition of forces will be thrown open to all such individuals. The sovereignty and territorial integrity of our motherland and the fate of future generations will hang in the balance in 2017 under this increasingly dysfunctional government. May all citizens of Sri Lanka have the courage and strength to meet the challenges that lie ahead from the first week of January onwards.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

 

වැසි නැතිව වියළී ගිය දිගාමඩුලු මිටියාවතට යන්තමින් වැසි දෙක තුනක්‌ ඇද හැලුණා. සිඳෙමින් යන වැව් පුරවන්න ඒ වැස්‌සට බැහැ. නමුත් වතුර නැතිව සති ගාණක්‌ තිස්‌සේ වේළෙන වගාවන්ට ජීවයක්‌ දෙන්න ඒ වැස්‌සට හැකිවුණා. නමුත් අහස්‌ දියෙන් වගාකළ වගාවන් වලට මේ වන විට වෙන්න ඕන දේ වෙලා අවසන්.

මාස 06 කින් පඩි නැහැ

දිගාමඩුල්ලටම ඒ කාලේ ශක්‌තියක්‌ වුණේ හිඟුරාණ සීනි සමාගම. පස්‌සේ වසර ගණනක්‌ වැහිලා දිරමින් යද්දී ගල්ඔය වැවිලි සමාගමෙන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ගොවියන්ගෙත් අතමිට මුදල් ගැවසෙනවා. නමුත් හිඟුරාන සීනි සමාගම පුද්ගලීකරණය කර පසු ගැටලු විසඳන්න රජය සතු සමාගමක්‌ ලෙස හිඟුරාණ සීනි සමාගම තියා ගත්තා. දැනට ඒකේ සේවකයන් 09 දෙනෙක්‌ ඉන්නවා. අයිතිය තියෙන්නේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයටයි. දැනට මේක ඈවර කරන සමාගමක්‌ ලෙස තිබුණත් එය ඈවර කරන්නෙත් නැහැ. දැනට ඉන්න සේවකයන්ට මාස 06 ක සිට වැටුප් ගෙවලත් නැහැ. හාල් කිලෝව සියයට යද්දී, බඩු මිල අහස උසට යද්දී දරුවෝ පාසල් යවන්න තියෙද්දී මේ සේවකයන් කොහොමද මාස 06 ක්‌ තිස්‌සේ වැටුප් නැතිව ඉන්නේ. මේ සේවකයන් අයිති ලොකු නිලධාරීන්ට මාස ගාණක්‌ පඩි නැතිවුණොත් කොහොම වෙයිද කියලා බලන්න තිබුණා. මේ සේවකයන්ට වැටුප් ගෙවනවාද කියලා අඬහැරය සෝදිසියෙන් ඉන්නවා.

මිතුපියමග සංසදයෙන් සත්කාරයක්‌

පන්නල්ගම විද්‍යාලය තියෙන්නේ අම්පාරේ නගරයේ ඉඳන් කිලෝ මීටර් පනහකට අධික දුරකින්. මේ ගමට කොටින්ගෙන් නිමක්‌ නැති කරදර ඒ කාලේ සිදුවුණා. පාසල් දරුවොත් දෙමවුපියනුත් කොටින් තිරිසන් ලෙස මරා දැම්මා. ඒ දවස්‌වල මේ කුඩා දරු පැටවු සමඟින් ගම්වාසීන් හිටියේ රෑට කැලැල්වල හැංගිලා. ඉතිං මේ ගමේ තිබෙන පාසලේ අඩුපාඩු එමටයි. ගුරුවරුත් හත් අට දෙනෙක්‌ නැහැ. අලි මදිවට කොටි කියනවා වගේ ගැටලු ගොඩක්‌ ආවා. නමුත් විදුහල්පති නන්දනී පෙරේරා මහත්මිය ඒ කිසිවකින් පසුබට වුණේ නැහැ. බස්‌ ටිකට්‌ එකකට රුපියලක්‌ නැතිව සාරියක්‌ හෝදන්න සබන් කැටයක්‌ දෙන්නේ නැතිව මේ දරු පැටවුන්ට අකුරු ටිකක්‌ කියලා දෙන්න ස්‌වෙච්ඡාවෙන් ගුරුවරියන් හත් අට දෙනෙක්‌ පැමිණියා. ඔවුන් සමඟ එකතු වෙලා හොඳ අධ්‍යාපනයක්‌ මෙම දරුවන්ට ලබා දෙනවා.

මේ පාසලේ ක්‍රීඩා උපකරණ නැහැ. භෞතික සම්පත්වල අඩුපාඩු එමටයි. හැබැයි දරු පැටවු ටික සැබෑම දක්‌ෂයෝ. ඔවුන් සමස්‌ත ලංකා මට්‌ටමින් පවා දස්‌කම් දක්‌වනවා. ඒ පාසලට තෑගි බෝග අරන් නත්තල් දා මනුස්‌සකමින් පිරුණු පිරිසක්‌ පැමිණියා. ඒ මිතු පිය මග සංසදයේ නැණ දිරිය සමාජ සත්කාරයේ දෙළොස්‌ වන වැඩසටහන වෙනුවෙන්. ඔවුන් පාසල් පොත් උපකරණ ඇතුළු ලක්‌ෂ ගණනක්‌ වටිනා උපකරණ ලබා දුන්නා. පුංචි දරුවන්ගේ ඇස්‌වල සතුටු කඳුළු. තෑගි අරන් ආපු අයගේ ඇස්‌වලත් සතුටු කදුළු. ඔවුන් පුදුම වුණා, මෙම දරු පැටවුන්ගේ දස්‌කම් දැකලා. නියඟෙට කුඹුරු විනාශ වෙලා තියෙන වෙලාවේ මේ උපකාරයත් දෙමවුපියන්ට මහ මෙරක්‌ වගේ. රුපියල් ශතවලට මිනීමරන යුගයක මෙවැනි මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුන් විරලයි.

අම්පාරේ එජාපය දෙකඩ වෙලා

අම්පාරේ එජාපයේ බලධාරීන් දෙකට බෙදිලා. ඒක නිසා එජා පාක්‌ෂිකයෝ ඉන්නේ නොසතුටෙන්. ඇමැති දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ වන අනෝමා ගමගේ මහත්මිය එක්‌ පැත්තක. හිටපු එජාප මන්ත්‍රීවරයෙක්‌ වන නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගල්ප්පත්ති සහ පළාත් සභා එජාප මන්ත්‍රී මෙත්තානන්ද සිල්වා මහතා තවත් පැත්තක. පසු ගිය දිනකත් මෙත්තානන්ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස හිඟුරාණ සතිපොළ විවෘත කරන්න පළාත් සභාවේ මහ ඇමැතිත් එක්‌ක යද්දී දයා ගමගේ ඇමතිවරයා බලෙන් විවෘත කරලා ගියා.

ඒ වගේ පසුගියදා අනෝමා ගමගේ ඇමැතිවරිය කෙත්සිරිගම ගම්මානයේ පාළමකට මුල්ගලක්‌ තබන්න ගියා. ඒ ගැන මෙත්තානන්ද මන්ත්‍රීවරයා අඬහැරයට මෙහෙම කීවා. ඒ පාලම හදන්න මුල් වුණේ මම. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය පයිසර් මුස්‌තාෆා මහතාගේ උපදෙස්‌ මත මම ඒ සඳහා කටයුතු කළා. අවසානයේදී ඒ අය මේක හදන්න මුල්වූ මටවත් ආරාධනා නොකර මුල්ගල තැබුවා. මට ඒ ගැන දැනුම් දුන්නෙත් නැහැ. මේ අය අනුන්ගේ ඒවාට උප්පැන්න දෙනවා” යෑයි මෙත්තානන්ද සිල්වා මහතා කීවා.

ගල්ඔය හරහා ඉදිවෙන පාලමේ රජ ගැහිල්ල

ගල්ඔය ගග හරහා 03 වැනි පාලමේ සිට පරගහකැලේ සල්ගස්‌ හංදියට යන්න මීටර් 500 ක්‌ පමණ දිග විශාල පාලමක්‌ හදන්න පටන් ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. මේ පාලම හදන්න නියමිත කාලේ පහුවෙලා අවුරුද්දකටත් වැඩියි. නමුත් තවමත් පාලමේ වැඩ ඉවර නැහැ. ගහන ගැහිල්ලේ අඩුවකුත් නැහැ කියලයි ඒ ආසන්නයේ ප්‍රදේශවාසීන් කියන්නේ.

මේ පාලමේ වැඩ ආරම්භ කරද්දීම අහල පහල තිබ්බ කුඹුක්‌ ගස්‌වලට වැඩේ දුන්නා. ඒවා ඉරලා කොටසක්‌ එතන කන්ටේනර් පෙට්‌ටියක හංගලා තිබ්බා. තවත් කොටසක්‌ ගෙදරක හංගලා තිබ්බා. අනේ බඩුත් එක්‌ක හොරු අහුවුණත් කියන්නත් දුකයි ඒක රුපියල් 15000 කට යට ගැහුවා කියලයි කට්‌ටිය කියන්නේ. මේකේ ඉන්නේ නැගෙනහිර පළාත් භාර ප්‍රධාන ඉංජිනේරුවරයා එන්නේ මාස කිහිපයකට සැරයි. ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයාත් හිතෙන වේලාවට ඇවිත් පැය දෙක තුනක්‌ ඉඳල යනවා. සමහර දවස්‌වල එන්නෙත් නැහැ. ඊටත් උඩින් ඉන්න අයත් එන්නේ අවුරුද්දකට වතාවක්‌ලු. ඒ ආවත් අඩුපාඩුවක්‌ බලන්නේ නැතිව එහෙන් මෙහෙන් කැරකිලා යනවලු.

නැගෙනහිර පළාත් භාර ඉංජිනේරුවරයාගේ වෑන්රියක්‌ බිරිඳගේ නමින් මෙම ව්‍යාපෘතියට දාලා මාසයකට ලක්‌ෂයකට ආසන්න මුදලක්‌ උපයනවලු. රියෑදුරෙක්‌ ඉන්නවා කියලා වැටුප ගත්තත් ඇත්තටම රියෑදුරෙක්‌ නැතිලු. ඒ නිසා එම වෑන් රථයේ දෛනික ධාවන සටහන් ලියන්නේද වෙනත් අයෙක්‌. ඒත් එහෙම ගත්ත වෑන් එකත් මෙම වැඩ බිමේ නැති නිසා සේවකයකුට යම් අනතුරක්‌ සිදුවුණොත් රෝහලකට හෝ ගෙන යැමට නොහැකි වෙලා තිබෙනවා. පාලමක්‌ ආසන්නයෙන් වැලි ගොඩ දාන්න දෙන්නේ නැහැ. ඒ සංවේදී කලාපයක්‌ ලෙස තියෙන නිසා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියේම නිලධාරීන් එකතුවෙලා පසු ගිය කාලයේ මෙම පාලම හදන තැන දිගට හරහට වැලි අදින්න ගත්තා. අන්තිමේදී ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය නිසා එතන අනවසර වැලි කොල්ලය නැවතුණා.

මේ වැඩ බිමට දක්‍ෂ හොර වැඩට හවුල් නැති ඉංජිනේරු මහත්තයෙක්‌ ආවා. හැබැයි හොරකමට උඩගෙඩි දෙන හොරු ටික ඒ අයව එතනින් ඉක්‌මනට ඉවත් කළා. මේවා ගැන දන්න ලොකු මහත්තුරුත් නිහඬ වෙලා, මේ සියලු වංචාවන්ට උඩගෙඩි දෙනවා. මේ විදිහට ගැහිලි ගොඩයි. මේ ගැන හොයන්න කවුරුවත් නැහැ. රටේ ජනතාවගේ මුදල් නේද මේ විනාශ කරන්නේ කියලා ගම්වාසීන් අඬහැරයට කීවා

හැප්පුවාද? මරලා ගෙනත් දැම්මාද?

අම්පාර මොණරගාල මාර්ගයේ වඩිනාගල 24 කණුව ආසන්යේදී නාඳුනන මළ සිරුරක්‌ හමුවෙලා තිබුණා. මෙම මළ සිරුරේ මුහුණ දැඩිසේ හානි වෙලා කවුද කියලා හඳුන ගන්නත් අපහසු ආකාරයට. සිරුරේ කැපුම් කිහිපයකුත් තිබ්බා. මෙම මියගිය අය අවුරුදු 45 ක්‌ පමණ වෙතැයි පොලිසිය හිතෙනවා. මළ සිරුරට මීටර් හයසියකට දුරින් ඇඳුම් බෑගයක්‌ තිබිලා හම්බ වෙලා තියෙනවා. සරමක්‌ සහ ලා නිල් පාට ඉරි අත්කොට කමිසයක්‌ තමයි මියගිය අය ඇඳලා තියෙන්නේ. මෙම ස්‌ථානයේ අනතුරක්‌ සිදුවූ ලකුණු පේන්නේ නැහැ. ඒ නිසා මරා දමා ගෙනැවිත් දැමූ අයෙක්‌ද? එසේ නොමැතිනම් අනතුරකින් මියගියාද කියලා හොයනින පරීක්‌ෂණ පවත්වමින් ඉන්නවා. නමුත් මේ ආකාරයෙන් මියගියේ කවුද කියලා තවම හඳුනාගෙන නැහැ. සිරුර අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරලයි තියෙන්නේ. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධම්මික ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත ඉඟිණීයාගල පොලිසියේ ස්‌ථානාධිපති නාලක මහගෙදර මහතා ඇතුළු අම්පාර සො. කො. නිලධාරීන් මේ පිළිබඳව පරික්‌ෂණ පවත්වනවා.

සුසන්ත අමර බන්දු
susantha@gmail.com

ජාතික ආණ්ඩුවේ අභ්‍යන්තරයේ ගැටුමක් නොමැති බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඒකාබද්ධ ප්‍රකාශයක් කරන ලෙස ආණ්ඩුවට සහය දැක්වු පාර්ශව වලින් බලපෑම් එල්ල වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක් පවතින බවට පැතිරයන මතය හේතුවෙන් ආණ්ඩුව කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් රටේ බලය අත්කර ගැනිම සදහා සහයදුන් තමන් බරපතල ලෙස අවුලකට ලක්ව සිටින බව එම කණ්ඩායම් පෙන්වාදි තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම වේදිකාවක සිට රටේ ජනතාවට ආණ්ඩුව තුල අර්බුදයක් නැති බවට ප්‍රකාශයක් කලයුතු බවයි එම කණ්ඩායම් යොජනා කර ඇත්තේ.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඒ හරහා ආණ්ඩුවේ හටගෙන තිබේන අර්බුදය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධානයේද අවධානය යොමුවි ඇති අතර ඒ අනුව යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ජනවාරි 8 දා එම සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවා තිබේ.

මෙම හදිසි සාකච්ඡාව සඳහා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම අනිවාර්යයයෙන්ම සහභාගි විය යුතු බවද දන්වා තිබේන අතර ව්‍යවස්‌ථාව පිළිබඳව සකස්‌ කළ අනු කමිටු වාර්තා ජනවාරි 9 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් එම වාර්තා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට ක්‍රියා නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන්ට පවසා තිබිම මෙම හදිසි සාකච්ඡාවේදි අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බවයි පෙන්වා දුන්නේ.

රාජ්‍ය නායකයා නොවන පාලකයෙක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති’ බව කියාසිටියේය.

‘රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි’ බවයි ඔහු පවසන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කල හැකි බව සඳහන් කළේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ව්‍යවස්ථා වෙනස

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරඟ කළහොත් ඡන්ද බෙදී එක්සත් ජාතික පක්ෂයට වාසි දායක තත්වයක් ඇතිවිය හැකි බවට පළවෙන මතය තමන් පිලි නොගන්නා බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවත් සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා විපක්ෂනායකවරයා සමග සිදුකළ හමුවීම් ගැන යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා ‘ව්‍යවස්ථා සම්පාදනය සිදුවන ආකාරය ගැන මිස ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ මතය එහිදී ප්‍රකාශ නොකළ බවයි ප්‍රකාශ කළේ.

පරාජයට හේතු විග්‍රහ කරමින්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ අභිනව ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ පසු බවත් ඔහු පවසයි.

එහෙත් එම ව්‍යවස්ථා වෙනස සිදුවේදැයි තමන්ට සැක සහිත බවත් ඔහුගේ අදහසයි.

චීන ආයෝජන

හම්බන්තොට චීන ආයෝජන ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපතවරයා

චීනයට අකක්ර 15,000ක ඉඩම් පැවරීමේ තීරණයට තමන් කිසිසේත් එකඟ නොවන බව අවධාරණයෙන් කියාසිටියේය.
ඒ පිළිබඳව තමා අදාළ චීන සමාගමට දැනුම් දුන්බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, තම පාලන කාලයේදී සැලසුම් කර තිබුණේ චීන කර්මාන්ත පුරයක් සඳහා අක්කර 750 පමණක් ලබාදීමට බවත් ප්‍රකාශ කළේය.

තම පාලන කාලයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය තානාපති අංශ දැඩි විරෝධය පළකරමින් හැසිරුණු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, දැන් ඔවුන් “මීයන්” සේ හැසිරෙන බවයි සඳහන් කළේ.

ඉන්දියාව තම ආණ්ඩුවේ පාලන සමයේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එළිපිටම විරෝධතා දැක්වුවත් දැන් නිහඬව සිටින්නේ ඔවුන්ට ත්‍රිකුණාමලය වරාය ලැබෙන නිසාදැයි තමන් නොදන්නා බවත් කියා සිටියේය.

ඉන්දියාව සමඟ

යුද්ධය ජය ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කළ බවට හිටපු ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කරන ප්‍රකාශය නිවැරදිදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘ඉන්දියාව යුද ජයග්‍රහණයට දායක වූ බව තමාත් ප්‍රකාශ කර ඇති බවයි’ සඳහන් කළේ.

එහෙත් තමිල්නාඩු ගැටලුව නිසා එය එළිපිට ප්‍රකාශ කිරීමට ඉන්දියාවට අවශ්‍ය නොවූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.ඉන්දියාව ඔහුට සහයෝගය දක්වන පසුබිමක සිටි ඉන්දියාව පසුව වෙනස්වීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්නයක් යොමු වූ විට ‘ඇතැම් වැරදි අවබෝධ මෙන්ම ඇමරිකානු බලපෑම්ද එයට හේතු වන්නට ඇති යන්නයි හිටපු ජනාධිපතිවරයාගේ ඊට පිළිතුර වුණේ.

2015 ජනාධිපතිවරණ පරාජය ගැන අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමරිකාව, ඉන්දියාව, එරට ‘රෝ’ ඔත්තු සේවය සහ බටහිර රටවල මැදිහත්වීමෙන් සිදු වූ එම මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දීමට තමන්ට නොහැකි වූ බවත් එය 2011 වසරේ සිට සැලසුම් කෙරෙමින් තිබුණ වැඩ පිළිවෙලක් වූ බවත් සඳහන් කළේය.

උපුටා ගැන්ම සිංහල BBC

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි පාඨ්ළී චම්පික රණවක අනුන්ගේ කාන්තාවක් සමග බලහත්කාරයෙන් යහන්ගත විම සදහා එම කාන්තාවගේ පෙම්වතාව පාඨලී චම්පික විසින්  6 වතාවක් හිසට විදුලිය අල්ලලා බේරිමේ පුවත සම්බන්ධයෙන් අද පාච රනවකගේ පෞද්ගලික සහකාරවරයා මාධ්‍යයට සාක්ෂී සහිතව අනාවරණය කළා.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ  පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ පුද්ගලික සහකාර වරයෙකු ලෙස දිගු කලක් සේවයේ නියුක්තව සිටි හර්ෂ බණ්ඩාර තිලකසිරි මහතා

img_7379මම හර්ෂ බණ්ඩාර තිලකසිරි.  චීන රුසියන් ජපන් කොරියන් භාෂා කීපයක් කතා කිරීමේ හැකියාව ඇති මා විධායක සූප වේදියෙක්.  මම අධ්‍යපනය ලැබුවේ ජපානයේ.  1997 ලංකාවට පැමිණි මා ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරයට බැදිල ඒ හරහා චම්පික රණවක ඇමතිතුමන්ව අදුනගන්නවා.  එතැන් සිට එතුමන්ගේ ලගින්ම ඉදගෙන එතුමන්ගේ හැම කටයුත්තකදීම සහය දක්වනව. 2007 වෙනකන් එතුමන්ගේ පෞද්ගලික සහකාර හැටියට මම කටයුතු කලා. 2007 ඉදල 2016 දක්වා එතුමන් දරපු හැම අමාත්‍යන්ෂයකම ඇමති කාර්ය මණ්ඩලයේ නිලයක් දරමින් එතුමන් ලගින්ම කටයුතු කලා.  නමත් මම එතුමන්ගේ කාර්යාල කටයුතු නෙමෙයිපෞද්ගලික කටයුතු වලයි යෙදිල හිටියේ.

2016 මම මහ නගර අමාත්‍යන්ෂයට අනුයුක්ත වෝටස් ඒජ් හෝටලයේ මුළුතැන් ගෙයි ප්‍රධානියා විදිහට වැඩකටයුතු කළා.  මගේ පෙම්වතිය විදේශිය කාන්තාවක්. නමින් මිහ්යුන් ලී. ඇගේ ව්‍යාපාර කටයුත්තක් සදහා මම අමාත්‍යවරයාට ඇයව හදුන්වා දෙනවා.  ඉන් දින කීපයකට පසු මට කතාකරන චම්පික අමාත්‍යතුමන් මගෙන් මගේ පෙම්වතිය ඉල්ලා සිටිනවා.

මම පැහැදිලිව එතුමන්ට කිව්වා ඇය ගණිකාවක් නෙමෙයි.  ඒ මගේ පෙම්වතියයි. ඒ නිසා මට මෙය කරන්න බැහැ කියා. එතැන් පටන් චම්පික රණවක ඇමතිවරයා වියරු වැටුනු ලෙසින් කටයුතු කරන්න පටන්ගත්තා. මට නිවසින් බැහැරවීම පවා තහනම් කලා.  මේ පීඩාව තව දුරටත් දරා සිටිය නොහැකි නිසා මම අමාත්‍යවරයාට පැවසුවා මට තවදුරටත් කටයුතු කරන්න බෑ ඔබ සමග. මට නිවසට යන්න අවශ්‍යයි කියලා. නමුත් ඔහු කිවේ මේ ගේට්ටුවෙන් එලියට යන්න දෙන්න බෑ කියලයි. මොකද මම එතුමන්ගේ සියළුම විස්තර දන්න නිසා මම ඒවා මාධ්‍යයට හෙළි කරයි කියල එතුමන් බය වුනා.  නමුත් මම එතුමන්ගේ නිවසින් යනව. එසේ ගොස් පිළියන්දල මගේ මහ ගෙදර නැවතුනත් මම එහි ඉන්නත් බය වෙනව. මොකද චම්පික රණවක කියන චරිතය සිල්රෙදි ඇදගෙන හිටියත් ඒ අස්සේ මහා භයානක කමක් තියෙනවා. මමඒක අත්දැකීමෙන්ම දන්නවා.

ඉන්පසු මම රත්මලානේ මගේ යාළුවෙක්ගේ නිවසේ නතරවෙනවා. එසේ ඉන්න අතරදී යු.ඩී. එකේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක චන්දන රණසිංහ කුරුදුවත්ත පොලීසියේ එස් අයි හේරත් ඇතුළු නිලධාරීන් සහ ඇමතිතුමන්ගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විසි යන අය පැමිණ මා බලහත් කාරයෙන් රැගෙන යනව. එසේ රැගෙන යන්නේ ඇමතිතුමන්ගේ නිල නිවසට යන බව පවසමින්. නමුත් මා රැගෙන යන්නේ අංගොඩ මානසික රෝහලටයි. මා එම රෝහලට ඇතුල් කරනවා. මසකට අධික කාලයක් මා එහි රදවාගෙන මට කරන්ට් අල්ලමින් ප්‍රථිකාර කරනවා. දින හයක් පමන මට කරන්ට් අල්ලනවා.  ඉන් අනතුරුවයි මා නිදහස් කරන්නේ.

ඉන් පසු නිවසට පැමිනෙන මම මසකට ආසන්න කාලයක් මම නිහඩව ඉන්නවා. ඒ අතතර මට දිගින් දිගටම තර්ජන එන්න ගන්නවා චම්පික රණවක ගැන මා දන්නා තොරතුරු හෙලිකලොත් මා මරා දමන බවට.

මගේ පියා ගත්කතුවරයෙක් වන පන්ඩිතසිරි තිලකසිරි.  මගේ පියාටත් ඇමතිතුමන් පුද්ගලිකව කෝල් කරල කියනව සුකී (හර්ෂ බණ්ඩාර ) මම ගැන මාධ්‍යට හෙලි කලොත් අනිවාර්යෙන් හිරේ විලංගුවේ දානව කියල. මේ විදිහට මට දිගින් දිගටම එල්ල වන චෝදනා දරාගන්නට බැරුව මම පිළියන්ද පොලීසියේ පැමිණිල්ලක් කරනවා. සී 284 / 291. එහි අංකය. මා පැමිනිල්ල කරන්නනේ 2016.11.16 වන දින. නමුත් මේ පැමිණිල්ලට පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. පොලිසිය කරන්නේ මේ සදහා කිසිදු සම්බන්ධයක් නැති මගේ පෙම්වතිය සොයාගෙන ගිහින් ඇයට බලපෑම් කරනව මට පිස්සු බවට කට උත්තරයක් දෙන්න කියල. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.  දෙවනි දවසටත් මෙ ගොල්ල ගිහින් ඇගේ නිවස ඉස්සරහ කෑ ගහල අවනම්බු වෙන විදිහට හැසිරිලා කට උත්තරයක් ඉල්ලනවා.  නිවසේ සේවය කරන ගෘහ සේවිකාවට පවා තර්ජනය කරමින් ඇගේ පුත්තලමේ නිවසට ගොස් ඇගේ පුතාට තර්ජනය කර තියෙනවා අම්මා හෝ මට විරුද්ධව පැමිණිලි නොකලොත් හිරේ දමන බවට.

මේකේ ලොකුම විහිළුව තමයි මේ ගිය එකම පොලිස් නිලධාරියෙකුටවත් ඉංග්‍රීසි බැහැ. පිලියන්දචල පොලීසියේ අයි පී හේරත් ඇතුළු පිරිසක් තමයි මේ කටයුත්ත සදහා ගියේ.

මට චම්පික රණවක ඇමතිතුමන්ට මඩ ගහන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.  මම එතුමන්ගේ පුද්ගලික කාරනා ලෝකෙට හෙලි කරන්නෙත් නෑ. මටයි මගේ පෙම්වතියටයි ඔබ මන්ගෙන් වන ඒවගේම ඔබතුමන්ගේ ගෝලයන් හෙන්චයියන් සහ පොලිසියෙන් සිදුවන හිරි හැර නවත්තල මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.

හර්ෂ බණ්ඩාර තිලකසිරි මාධ්‍ය හමුවේ කල අනාවරණයේ විඩියෝව …

පාහර ප්‍රා ඝාතකයා එල්ලා මරා දමනු! by lnwtoday

මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක මධු මාධව අරවින්ද මහතා මාධ්‍ය වෙත දැක්වු අදහස්.

කාලීන දේශපාලනික කරුණු කාරණා තමයි සුවිශේෂි වූ දිනවල අපි මෙතෙක් ඉදිරිපත් කළේ. නමුත් අද ඉදිරිපත් වෙන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. මිනිසෙක්ට තමන්ගේ ජිවිතයේ විදින්නට වන ඉතාම සංවේදී අවස්ථාවක්  කියා ගන්නට කිසි තැනක් නැති කොට ඒ තමන්ව පාගන තමන්ගේ පුද්ගලික ජිවිතයේ තමන්ගේ පෙම්වතියට තමන්ගේ ජිවිතයට නිදහසේ ඉන්නට නොදෙන කොට මිනිසෙක් මෙය කාට කියන්නද කියන තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. ඔබට එය සිද්ද වුණා නම් ඔබට එය දැනේවී අපි මේ කතාවට ඉතාම සංවේදීව සහ වේදනාව වෛරයත් සමග ඇහුම්කන් දෙමු. මොකද මම හිතනවා මිනිසෙක්ට මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වුණාම ඔහුගේ අව නඩුව අහන්න බලය සහ බලය නිසාම කෙනෙක්ට තමන්ගේ අවනඩුව කියන්න නීතියක් පොලීසියක් කිසිම තැනක් නැති කොට අපි තීරණය කලා පාලමක් වෙන්න ඔහු සිදුවේලා තියෙන අසාධාරණය සමාජ ගත කරන්න. ගෞරවනීය ඔබට ආරාධනා කළේ අහන්න ප්‍රශ්න කරන්න. අපිට කිසිවක් නෙවෙයි සිද්දවෙන්නට ඔනේ. ලංකාවේ නීතියක් තියෙනවා මිනිසෙක්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිය ඔහු බලාගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

අද අපි කතා කරන්නට යන්නේ සුකි කියන කොටි නාමයෙන් හදුන්වන හර්ෂ තිලකසිරි නැමැති වසර 16ක් චම්පික රණවක ඇමතිතුමාගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කල මිනිසා සම්බන්දවයි. එකපාරට කාටහරි හිතෙන්ට පුළුවන් දේශපාලනික වන තරහක් නිසා කියලා අපි පැහැදිලිවම කියනවා අපිට අවශ්‍ය වසර ගණන නෙවෙයි මනුස්සයෙක්ට වෙච්ච අසාධාරණ සමාජ ගත කිරීම. වසර 16ක් පා ච රණවක සමග ඉන්න සුකි නැත්නම් හර්ෂ තිලකසිර නැමැත්තා එකපාරටම මොකද මේ කියන තමන්ගේ අවනඩුව. තමන් හිටිය කදවුරට ඔහු විරුද්ධව  වෙන්නේ මොකද?

ඔහු කියන අකාරයට ඔහුගේ පුද්ගලික ජිවිතය ඔහුටත් ඔහුගේ පෙම්වතියටත් නිදහසේ තමන්ගේ ජිවිතය ගෙවා ගන්නට බැරිතැනකට ඔහුගේ ජිවිතය තල්ලුවන කොට එයට විරුද්ධ වීම නිසා ඔහු සහ පා ච රණවක අමාත්‍යවරයා අතර විරසකයක් හට ගන්නවා. ඒ තමයි මුලබිජය මේ ප්‍රශ්නයේ.  එතනින් එහාට 2016 සැප්තැම්බර් මස 10 වන දින බලහත්කාරයෙන් පොලිසි නිලධාරින් සහ රජයේ නිලධාරින් යොදා ගෙන හර්ෂ තිලකසිරිව පැහැර ගන්නවා. බලහත්කාරයෙන් ඔහුව මානසික රෝගියෙකු යැයි ව නිර්දේශ කොට ඔහුව මානසික රෝගියෙකු තත්වයට පත්කර මානසික රෝහලට යවනවා. හිතන්න මනුස්සයෙක්ට මෙහෙම වෙන එක සධාරණද? මේ අපි ජිවත් වන සමාජය තුල. ඔහුගේ රෝගි තත්වය ඔවුන් විසින්ම තීරණය කරලා ඔහුට විදුලි සැර ප්‍රතිකාර ඔහුට වුවමනා නැතත් දිගින් දිගටම ලබා දෙනවා. ඊට පස්සේ මේවා හෙළිකළොත් ඔහුව විනාශ කරන බවට තර්ජනය කරනවා. ඔහුට මේ අවනඩුව කියන්නට කෙනෙක් නැති නිසා ඔහුගේ මිත්‍රෙයක් වන මාධ්‍යෙව්දී ශාන්ත විජේසුරියටත් ඔහු මේ පිළිබදව හෙළිකරනවා. ඔහුටත් තර්ජනය කරනවා හෙළිකළොත් මරා දමන, කරදරකරන බවට ඒ සම්බන්දවද පිළියන්දල පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.

ඊට පස්සේ අද වනතුරු මේ පිළිබද පරික්ෂණයක් මේ පුංචි හුලගටත් වැනෙන මද සුළගටත් වැනෙන යහපාලන නීතිරිති මනුස්ස හදවතක මේ වේදනාව තමන්ගේ අවනඩුව තමන්ගේ පුද්ගලික ජිවිතයට සහ බලයක් විසින් එය පාගා දමන කොට ඔහුගේ  අවනඩුව කියන්නට කිසිම පරික්ෂණයක් එතනින් ඉදිරියට ගිහින් නැහැ.

අපිට තියෙන ප්‍රශ්නය ඒකයි අපි පාලමක් වෙනවා මේ ඔහුට පමණක් නෙවෙයි අපි ඔනෑම කෙනෙක්ට එලෙස බලය අයුතු විදියට පාවිච්ච් කරන්නන් වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව පාලමක් වෙන්න සැදීපැහැදි ඉන්නවා. අපි දන්නවා දුෂණ විරෝධි පෙරමුණ, පුරවැසි බලය, සාධාරණ සමාජයක් වැනි අපුරු නම් වලින් පැමිණි දේශපාලන වන්දි බට්ටයන් ඡන්ද ලග පමණක් කෑගහන අයුක්තියක් අසාධාරණයක් වෙන්වෙන් කිසිම දිනයකි පාරට නොබැස්ස ඔවුන්ගෙන් කිසි හඬක් නෑ මේ සම්බන්ධයෙන්. ඒ නිසා අපි ඉතාම සංවේදීව කෙනෙක් තමන්ගේ ජිවිතයේ බොරුවක් හදමින් තමන්ගේ පුද්ගලික ජිවිතය නැති බංගස්තාන කරගන්න කැමතිවෙන එකක් නෑ මනුස්සයෝ හැටියට ඒ කියන්නට කොනක් නැත්නම් ඔහුව පාගාදමන්ට හදන්නනේ යම් කිසා රජයේ බලයක් සහිත කෙනෙක් නම් ඒ බලයට විරුද්ධව නැගිටින්ට ඔහුට ශක්තිය දීම අපි හිතනවා අපේ පරම යුතුකමයි කියලා.

කලින් කල අනාවරණය …………

http://www.sinhala.lnwtoday.com/archives/14765

patalir-1 patalir-2 patalir-3 patalir-4

 

 

 

“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.

නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක්‌ පෙරේදා (27 දා) රාත්‍රියේ අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.


බෙදුම්වාදී රනිල්-මෛත්‍රී ව්‍යවස්ථාවට එරෙහිව… by lnwtoday

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ලේකම් නිහාල් මෙන්ඩිස්‌ මහතා, “දෙමළ ඩයස්‌පෝරාව” ලංකාවට හානිවන පරිදි නොයෙක්‌ ප්‍රකාශ නිකුත් කරනවා. ඊට එරෙහිව නිසි පිළිතුරු ලබාදීම සඳහා අපි ශක්‌තිමත් සංවිධානයක්‌ පිහිටුවා ගත්තා.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අගයන ඒ වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකුට මෙම සංවිධානය හා එක්‌විය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

බෙදුම්වාදී රනිල්-මෛත්‍රී ව්‍යවස්ථාවට එරෙහිව… by lnwtoday

නිහාල් මෙන්ඩිස් …..

“අපි ගෝලිය සංසදය ගොඩ නගා ගත්තේ ,දෙමළ ඩයස්පෝරාවෙන් ශ්‍රි ලංකාවට හානි වන ප්‍රකාශ නිතරම නිකුත් කරනවා .අන්න ඒ නිසායි අපි මේ සංසදය ගොඩ නැගුවේ .ඒ සදහා විරුද්ධ වන්න .ව්‍යවස්ථා සංශෝදනයෙන් ෆෙඩරල් රාජ්‍යකට යන්න ලියවිල්ල සකස් කරලා බන්දේසියක තියලා කිසිම කරදරයක් නැතුව මේ දෙන්න යන එක ගැන ජනතාව දැන් දැනුවත් . මහානායක ස්වාමින් වහන්සේලාට අපි මේ අකටයුත්ත ගැනයි දැනුම් දුන්නේ.

Nihal Mendis-මේ රට බෙදන්න කාටවත් බෑ by lnwtoday

ඓතිහාසික රයිගම් රාජධානියේ හොරණ වික්‍රමනායක පරපුරත් ඓතිහාසික සීතාවක රාජධානියේ බොරළුගොඩ පරපුරත් අතර ඉතා දීර්ඝ කාලීන සුවිශේෂී බැඳීම් රාශියක් පවතී. ඉන් ප්‍රධානතම වන්නේ පිරිසිදු එඩිතර දේශහිතෛශී අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි ජාතික දේශපාලන ගමනයි.

1940-50 දශකයන්හිදී ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඉතා සමීප දේශපාලන සටන් හි නියැලෙමින් කටයුතු කරමින් සිටි අතර, 50 දශකයේ මැද බාගයේ මුනිදාස වික්‍රමනායක මැතිඳුන් ඝාතනය වීමත් සමග, ඔහු සහෝදර එවකට එංගලන්තයේ බැරිස්ටර් වරයෙකු වීමට උගනිමින් සිටි එරට ලංකා ශිෂ්‍ය සංවිධානයේ සභාපතිව සිටි තරුණ රත්නසිරි වික්‍රමනායක පෙරලා මව්බිමට පැමිණියේ තම සොහොයුරාගේ අභාවයෙන් ජාතික ගමන් මගේ ඇතිවූ හිඩැස පිරවිමටය.

1956 සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයේ විජයග්‍රාහී මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය පිලිප් ගුණවර්ධන මැතිඳුන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස දේශපාලන ගමන් මගට පිවිසි රත්නසිරි මැතිඳුන් කුඹුරු පනත, වරාය හා බස් ජනසතු, විවිධ සේවා සමුපකාරය, මහජන බැංකු පනත, විද්‍යෝදය විද්‍යාලංකාර සරසවි පිහිටවීම, කටුනායක ගුවන්තොට තිරිකුණාමලය නැව්තොට ජනසතු කිරීම ආදී දැවැන්ත සමාජ පෙරලියක් ඇතිකරලීම උදෙසා පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග වැඩ කරන ලදී.

1960 මාර්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් පිලිප් ගුණවර්ධන මැතිඳුන් සමග එක්ව ගමන් කරමින් මහජන එක්සත් පෙරමුණ රෝදය ලකුණෙන් හොරණ ආසනයට තරඟ කර මුල්වරට පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන ලදී.

1960 ජුලි මැතිවරණයේදී එතුමන් ස්වාධින අපේක්ෂකයකු ලෙස හොරණ අසුනට ඉදිරිපත් වෙමින් නැවත වරක් ජය ගන්නා ලදී. ඉන් අනතුරුව එතුමන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.නැවත වරක් 1965 හා 1970 පාර්ලිමේන්තු මැතිවරණය වලදී ශ්‍රීලනිප හොරණ අපේක්ෂකයා ලෙස ජයගත් අතර, 1970දී සමගි පෙරමුණු රජයේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් 1975දී වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන ලදී. 1977 දැවැන්ත පරාජය සමග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ප්‍රගතිශීලි ව්‍යාපාරය නැවත පණගන්වා නංවාලීම සඳහා ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් ලෙස වගකීම් බාරගන්නා ලදී.80 දශකයේ අතිශයින් වැදගත් සිදුවීමක් මතක් කරලීම කාලෝචිත බව සිතමි.

1982 ජනාධිපතිවරණ ඡන්දය ආසන්න වන විට ජේ.ආර්. ජයවර්ධනගේ ඒකාධිපති වියරු මර්ධනකාරී පාලනය තුල තම ප්‍රධානම ප්‍රතිවාදිය වූ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජ අයිතිය තහනම් කර ඇයට තරඟ කිරීම අහෝසි කර තිබිණි. ශ්‍රීලනිප පක්ෂය තුන් කොටසකට කඩා, පක්ෂ වලංගු භාවය අහෝසිකර, පක්ෂ මුලස්ථානයට සීල් තබන ලදී.

එහිදී රත්නසිරි මැතිඳුන් පිලිප් ගුණවර්ධන පුත් දිනේෂ් ගුණවර්ධන හා මුල්වී හදිසි සුවිශේෂී රැස්වීමක් නුගේගොඩ ටී.බී .ඉලංගරත්න මැතිඳුන්ගේ නිවසට කැඳවා තිබිණ. එයට ශ්‍රීලනිපය වෙනුවෙන් සිරිමාවෝ මැතිනිය, කොබ්බැකඩුව මැතිඳුන්, රත්නසිරි මැතිඳුන්, විජය හා චන්ද්‍රිකා, සමග ම.එ.පෙ. වෙනුවෙන් දිනේෂ් ගුනවර්ධන හා විජය රත්නායක සහභාගී විය.එම සාකච්ජාව මුල් වුයේ තහනම් වූ ශ්‍රීලනිප ‘අත ලකුණ’ වෙනුවට මඑපෙ ‘රෝදය ලකුණින්’ හෙක්ටර් කොබ්බැකඩුව මැතිඳුන් හට ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට සියලු පාර්ශව එකඟ වීමයි.

ජේ.ආර්. ජයවර්ධන පරාජයට පත් වූ එකම අවස්ථාව 1956 මඑපෙ ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේදීය. එබැවින් නැවත වරක රෝදය ලකුණින් ජනාධිපති ප්‍රතිවාදිය ලෙස හිටපු ගොවිකම් හා ඉඩම් ඇමැති ලෙස මහත් සේවාවක් කල හෙක්ටර් කොබ්බැකඩුව මහතා තමන්ට ප්‍රබල තර්ජනයක් වේවි යන බියෙන්, තුනකට කැඩී තුබූ ශ්‍රීලනිප ‘අත ලකුණ’ නැවත නිදහස් කරන ලදී.1980 දශකයේදී එජාප වියරු ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒකාධිපති පාලනය තුල රත්නසිරි මැතිඳුන් හට පොදු මහා ජනතාව වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් හිර අඩස්සියේ සිරබත් කන්න සිදු විය. එතුමන්ගේත් ප්‍රජා අයිතිය නැතිවිය. දේශපාලන පොර පිටියට තහංචි විලංගු වැටිණ.එනමුත් නැවත රත්නසිරි වික්‍රමනායක මැතිදුන් 1993දී බස්නාහිර පළාත් සභාව ජයගෙන, 1994දී පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයෙන් පිවිසි අතර 1994 සිට 2000 දක්වා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යධුරය හොබවන ලදී.

1994 ප්‍රගතිශීලි කඳවුර ඉතාමත් අසීරුවෙන් එජාප පරදා ලබාගත් ජය, චන්ද්‍රික කුමාරතුංග වැරදි පීල්ලක ගමන් කරවමින් සිටි මොහොතකය. මඑපෙ ප්‍රමුඛ ප්‍රගතිශීලි ජාතික බලවේග 1994දී පොදු පෙරමුණ සමග හවුල් නොවුයේ ඒකීය රාජ්‍ය පිලිබඳ කොන්දේසි චන්ද්‍රික කුමාරතුංග පිළිනොගත් නිසාවෙනි. ඇය ෆෙඩරල් වාදීව සිතමින් සිටිමින් කටයුතු කල නිසාය. එම ෆෙඩරල් පැකේජයට එරෙහිව රටපුර දැවැන්ත සටන් ව්‍යාපාරයක් මඑපෙ ඇතුළු ප්‍රගතිශීලි ජාතික සංවිධාන එවිට දියත් කර තිබිණ. මේ අතරතුර එනම් 1999 ජනාධිපතිවරණ කාලයේදී, ප්‍රභාකරන් හට වසර 10කට උතුරු නැගෙනහිර ලබාදෙනවා කියා කියූ රනිල්ට එරෙහි සටනේදී චන්ද්‍රිකා කුමාරතුංග හට 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලැබීමට නම් එවකට පොදුජන එක්සත් පෙරමුණේ කොටස් කරුවන් නොවූ මඑපෙ ප්‍රධාන ප්‍රගතිශීලි ජාතික බලවේග අවශ්‍ය බව නිර්භයව කියා සිටියේ රත්නසිරි මැතිඳුන්ය.
ප්‍රකාශයකට සීම නොවී ඔහු මැදිහත් වී මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන සමග චන්ද්‍රිකා කුමාරතුංග අතර සුවිශේෂී ගිවිසුමකට අත්සන් තැබිණ. එනම් ඒකීය රාජ්‍යයත් සම්බුද්ධ සාසනයත් පිලිබඳ යම් හෝ ව්‍යවස්ථා වෙනසකට ගමන් කරන්නේ නම් ඊට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ පුර්ණ ආශීර්වාදය තිබිය යුතු බවත්, එසේ නොමැතිනම් ඊට එරෙහිව සියලු ජාතික බලවේග පෙළගස්වා එය පැරදවීමට මඑපෙ පුර්ණ නිදහසත් අයිතියත් ඇතිබව සඳහන් ගිවිසුම රත්නසිරි මැතිඳුන් විසින් පොදුජන එක්සත් පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් සකසා අත්සන් තබවන ලදී.

එහිදී 1999 දෙසැම්බර චන්ද්‍රික කුමාරතුංග ජයලබා, 2000 අගෝස්තුහිදී ගිවිසුම උල්ලංඝණය කිරීමට උත්සහ කල මොහොතේදී ඒකීය රාජ්‍ය හා සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න අවශ්‍ය සියලු ශක්තින් යොදන්න යැයි රත්නසිරි මැතිඳුන් නොභියව මඑපෙ නායක දිනේෂ් ගුණවර්ධන වෙත පුර්ණ ආශිර්වාදය එක්කරන ලද අතර, එතුමන්ගේ ජේෂ්ඨ පුත් විදුර වික්‍රමනායක දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය යටතේ එම සටනට එක් කරන ලදී.
මෙම ක්‍රියාදාමයේ ප්‍රථිපලයක් ලෙස චන්ද්‍රික කුමාරතුංග විසින් ගෙනෙන ලද පැකේජය මඑපෙ ඇතුළු ජාතික බලවේගයන්ගේ දැවැන්ත මහජන විරෝධය ඉදිරිපිට පාර්ලිමේන්තුව තුලදී ෆෙඩරල් පැකේජය ගිනිබත් වී අළුදූවිලි වී ගියේය. ඒත් සමග චන්ද්‍රික කුමාරතුංග හට දේශපාලන වශයෙන් අත පුච්චා ගන්නත් සිදුවුණා. සිදුවූ දෙයක තරම වටහාගත් චන්ද්‍රික කුමාරතුංග එසැනකින් රත්නසිරි මැතිඳුන් අගමැති ලෙස පත් කරනලදී.
මා දන්නා පරිදි රත්නසිරි මැතිදුන් ලංකාවේ සිව්වරක් අග්‍රාමාත්‍යධුරය හොවබන ලදී.

ප්‍රථමයෙන් 2000 අගෝස්තු මසදී සිරිමාවෝ මැතිණිය අග්‍රමත්‍යධුරයෙන් මෙන්ම දේශපාලන ජිවිතයෙන් හදිසියේ සමුගන්වන ලද මොහොතේ චන්ද්‍රික කුමාරතුංග විසින් රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී. ඉන් ඉක්බිතිව දින දෙකතුනකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 2000 ඔක්තෝබර පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් පොදුජන එක්සත් පෙරමුණ නැවත රජයක් බිහිකරමින් එහි අග්‍රාමාත්‍ය ලෙස රත්නසිරි මැතිඳුන්කටයුතු කරන ලදී.2001 වසර මැද බාගයේ ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ පොදුපෙරමුණ ආණ්ඩුවේ කොටසක් කඩාගෙන ජී.එල්. පීරිස් හා එස්.බී. දිසානායක ඇතුළු මන්ත්‍රී පිරිසක් එජාප ය හා එක්වී ආණ්ඩුවක් සෑදීමට ගත උත්සහය මදකට හෝ පරාජය කලේ රත්නසිරි මැතිඳුන්ගේ ගෞරවාන්විත ජාතික දේශපාලන ගමන පිළිගත් ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම ඔහු යටතේ පොදුපෙරමුණට ‘පරිවාස ආණ්ඩුවක්’ සැදීමට ශක්තිය දීම නිසාය. මේ තෙවනවර අගමැති වීමය.හදිසියේ විසුරුවා හැරීමෙන් 2001 අග පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ හට ආණ්ඩු බලය අහිමි වුවද යලි කළුතර දිස්ත්‍රික්කයෙන් දිනු රත්නසිරි මැතිඳුන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩයම විපක්ෂයේ අසුන්ගත්තේ එතුමාගේ නායකත්වය යටතේය. එනම් රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස 2002දී කටයුතු කරන ලදී.

එම කාල සිමාව අතරමගදී ශ්‍රීලනිප අනාගතය දෙස බොහොම උපේක්ෂාවෙන් බලා විපක්ෂනායක ධුරයෙන් ඉල්ලා අස්වී දීර්ඝ කාලීන දේශපාලන සටන් ක්‍රමෝපාය මනාව දත් එතුමන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත්කර, තනතුරට වඩා වැදගත් වැඩකට අත ගසන ලදී . ඒවනවිට රනිල් වික්‍රමසිංහ විසින් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් වෙත මව්බිමේ මහපොළවෙන් 1/3ක් මහමුහුදෙන් 2/3ක් පාවාදී අවසන්ය. නොර්වය ඇතුළු යුරෝපා සංගම් අප රට තුල පිනුම් ගසමින් ඔවුනගේ බූදලයක් සේ මව්බිමේ ඉරණම වෙනස් කරන්නටත් අපගේ ජාතික වස්තුන් උරුමයන් සොරා-සූරා ගන්නටත් පටන්ගෙන හමාරය. ජාතික ආරක්ෂාව බුද්ධි අංශ දරුණු ලෙස පාවාදී හමාරය.මේ පසුබිම තුල රත්නසිරි මැතිඳුන් දිනේෂ් ගුණවර්ධනයණ් සමග එක්ව පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රී සන්ධානය නිර්මාණය කරනුයේ වඩාත් පුළුල් වූ ජාතික හා ප්‍රගතිශීලි බලවේග එකතු කරලීමටය. මෙම සන්ධානය රටපුර දැවැන්ත සටන් සිදුකරමින් ඉදිරියට පැමිණ අවසනදී ඓතිහාසික ගිවිසුමක් ඇති කරලීමට මුල්විය.

එනම් ශ්‍රීලනිප-ජවිපෙ-මඑපෙ මුල්වී ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන’ බුලත් කොළය නිර්මාණය කර, චන්ද්‍රික කුමාරතුංග හට බලකරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගියා. 2004දී බුලත් කොලේ පළමු නායකයා ලෙස පත්වුයේ රත්නසිරි වික්‍රමනායක මැතිඳුන්. 2004 එජනිස බුලත් කොලය ජනවරමින් ආණ්ඩුවක් බිහි කරන ලදී. එය 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ සටනින් ජයගන්වා නව රජයක් බිහි කරන ලදී. එම නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වන වරටත් රත්නසිරි මැතිඳුන් දිව්රුම් දෙන ලදී. මව්බිමේ තීරණාත්මක හෝරාවකදී පාර්ලිමේන්තු බහුතරයක් හරිහැටි නොමැතිව අගමැති ලෙස සුවිශේෂී ජාතික වගකීමක් රත්නසිරි මැතිඳුන් ඉටුකලා. ත්‍රිවිධ හමුදාවට දිරිදෙමින් කිසිදු අඩුවක් වීමට ඉඩනොදී පාර්ලිමේන්තුව තුලින් අවශ්‍ය සියලු අණපනත් හදිසිනීති රෙගුලාසි ආදිය සාදවා, අයවැය වැයශිර්ෂ කිසිවක් අඩුවක් පැරදුමක් නොවන්නට වග බලා කටයුතු කලා.

මෙහිදී මා හට හොඳින් මතක සිද්ධියක් නම් ඇමරිකාවේ නිව්යෝර්ක් පන්සලේදී මහා සඟ රුවන ප්‍රමුඛ එරට වාසි ශ්‍රී ලාංකික ප්‍රජාව හා රත්නසිරි මැතිඳුන් හමුවූ මොහොතේ, එතුමන් ඉතාමත් දේශප්‍රේමි විචක්ෂනශිලි වගේම රාජතාන්ත්‍රික භාවයකින් යුක්තව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රජාව අප වෙත ගෙන එනු ලැබූ බාධා කරදර මැඩ සමනය කිරීමට සිදුකරන ලද මෙහෙයුම දියත් කිරීමයි.මෙලෙස බලන කල රත්නසිරි මැතිඳුන් පිලිබඳ ප්‍රසිධියේ කතා නොකෙරුණ සිද්ධි කිහිපයක් කීමට මා දැරූ උත්සාහය දෙස ආපසු හැරී බලනවිට, පසුගිය දශක පහ පුරාවට එනම් වසර 50ක දීර්ඝ දේශපාලන ගමනක් තුල ඔහුගේ කතාව මව්බිමේ කතාව හා එකට ගෙතී බැඳි පවතිනුයේ උපන්බිමට කිසිදා ණයනැති ජාතිමාමක රාජ්‍යතාන්ත්‍රික සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයේ ගුණ සුවඳ හොදින් හඳුනන රටට ජාතියට සාසනයට ජනතාවට එඩිතර ප්‍රතාපවත් සුපිරිසිදු ජාතික නායකයෙකු ලෙසය.රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් සිරිලක් මෑණියන් වෙත සිදුකල අසීමිත සේවාව ඔහුව අප රටේ ජනාධිපති වීමට තරම් සුදුසුකම් තිබුණේ යැයි කීමට මා නොපැකිළෙමි.

රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් හට එම වාසනාව ඇතිව නැවතත් අප අතරම සිරිලක් මෑණියන්ට දාව ඉපදී මේ රටට ජාතියට සාසනයට ජනතාවට නායකත්වයදී, සදා නිසංසල නිවන්සුව අත්වේවායි පතමි!
යදාමිණී ගුණවර්ධන
බොරළුගොඩ දීය.

Top