පසුගියදා කොළඹ නුවර මහා මාර්ගයේ දේශපාලකයෙකුගේ 20 හැවිරිදි රූමත් දියණියක් මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කල බවත් එම තරුණීය නාමල් රාජපක්ෂගේ පෙම්වතිය බවට මාධ්‍ය හමුවක් අතරතුර පාදඩ බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුණානායකට නීතිය දෙකට නමා රනිල් ඉදිරියේ හතරට නැමුණු ගූ පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කලා.

නීතිය දෙකට නමා රනිල් ඉදිරියේ හතරට… by lnwtoday

පහර කෑ සමාජ ශාලා ආරක්ෂකයාට මරණ තර්ජනය කල විඩියෝව මෙන්න -සිරිසේන, මේ දහම් කොලුවා හැර …සිරිසේනට දාව චමිලාට උපන් ශහසුක කොලුවාද හැර වෙනත් දහම් කොලුවෝ සිටිද?

http://www.sinhala.lnwtoday.com/archives/13705

නිළධාරිණියක් සමග වැසිකිළියක අනාචාරයේ පුජිත්ගේ පුතා ටෙලිකොම් ආයතනයෙන් දොට්ට දැමු හැටි අමතක නම් මතක් කර ගන්න 

http://www.sinhala.lnwtoday.com/archives/13115

සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම එ ජා පක්‍ෂයේ ප්‍රතිපත්තියයි. එහෙම වන්නේ එ ජා ප බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් නිසා. බටහිර ජාත්‍යන්තරවාදයේ පක්‍ෂයක් හැටියට එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. බටහිර ජාත්‍යන්තරවාදයට ක්‍රිස්තියානි නොවන සංස්කෘතීන් විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් වැනසීමට, නැත්නම් දුර්වල කිරීමට අවශ්‍යයයි. ජේ ආර් ජයවර්ධන සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ඊනියා විවෘත ආර්ථිකය යොදා ගත්තා. ඒ දෙමළ ජාතිවාදයට අමතරවයි. අද ජේ ආර්ගේ බෑණා රනිල් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට ජඩමාධ්‍ය, සිවල් සමාජය, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ද යොදා ගන්නවා.

අද තරම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර වදින යුගයක් 1956න් පසු ඇති වී නැහැ. බටහිර දැනුම අද සෑම ක්‍ෂෙත්‍රයක් පුරා ම ආධිපත්‍යය දරනවා. බටහිර දැනුම ආධිපත්‍යය ලබා ගන්නේ දේශපාලනයෙන්. අනෙක් අතට බටහිර ජාත්‍යන්තරවාදයට අධිපතිවාදී දේශපාලනයක් ලබා දීමට බටහිර දැනුම ක්‍රියා කරනවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුවත් එය අද ලෝකයේ ආධිපත්‍යය දරනවා. බටහිර විද්‍යාවේ ආරක්‍ෂකයකු වන කැනඩාවේ වසන චන්ද්‍රසිරි ධර්මවර්ධන දැන් ලංකාවේ සිටින බව ආරංචි වුනා. එසේ නම් ඔහු ආපසු කැනඩාවට යෑමට කලින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන තේමාවෙන් මා සමග ප්‍රසිද්ධ වාදයකට එළඹෙන ලෙස මා ආරාධනය කරනවා. අවශ්‍ය නම් ඔහුට කාලෝ ෆොන්සේකාගේ හා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ටියුඩර් වීරසිංහගේ ආධාරය ලබාගන්න පුළුවන්.

ටියුඩර් වීරසිංහගේ නම මෙහි දී සඳහන් වන්නේ ඔහු පසුගිය දිනෙක දෙරණ නොපෙනෙන මානය වැඩ සටහනේ දී කී කරුණු දෙකක් සම්බන්ධයෙන්. මෙහි එක් කරුණක් සාකච්ඡා වෙනවා. අනෙක් කරුණ පසුවට. මට අවුරුදු දෙකකට වතාවක්වත් වැඩසටහනක් දෙන්නේ දෙරණ පමණයි. මා නරඹන්නේත් දෙරණ පමණයි. මෙය දෙරණ ගැන කෙරෙන විවේචනයක් වුවත් මගේ ආරංචිවලට අනුව අනෙක් රූපවාහිනී නාළිකාවලටත් මෙය පොදුයි. විශේෂයෙන් ම අපේ මුදලින් නඩත්තු වෙන ජාතික යැයි කියාගන්නා රූපවාහිනියට. ජනමාධ්‍යවේදීන් සාමාන්‍යයෙන් මහා පඬියන්. අප වැනි අල්පශ්‍රැතයන් මෙන් නොව බොහෝ ඇසූ පිරූ තැන් ඇතියවුන්. ඉහත කී් වැඩසටහනේ නිවේදක ද එසේ ඇසූ පිරු තැන් ඇති අයකු විය යුතුයි. දෙවියන් ඉන්නවා ද නැද්ද දේව පූජා ආදිය ගැන ද පසුගිය වැඩ සටහනෙන් සාකච්ඡා කෙරෙන බව ඔහු කියා සිටියා. ටියුඩර් වීරසිංහ මේ වැඩ සටහනෙහි දී ගම්‍යාර්ථයෙන් කියා සිටියේ බුදු හාමුදුරුවන් මෝඩයකු බවයි. එය දෙරණ ප්‍රතිපත්තිය ද කියා දැන ගැනීමට නැහැ. එහෙත් නිවේදක එය අනුමත කළ බවක් පේන්න තිබුණා.

ටියුඩර් වීරසිංහගේ තර්කය ඉතා සරළයි. එහෙත් ඔහු එය කීවේ පණ්ඩිතමානීව බටහිර දැනුම වමාරමින්. ඔවුන් දන්නේ බටහිරයන් කියන දෙයින් කොටසක්. බටහිරයන්ට අනුව ලෝකය රේඛීය ව විකාශය වෙනවා. අද ලෝකයට ඔවුන් නූතන ලෝකය කියා කියනවා (සමහර පඬියන්ට අනුව අද තියෙන්නෙ පශ්චාත් නූතනත්වයක්) . නූතනත්වයට පෙර තිබුනේ පූර්ව නූතනත්වය. මිනිසුන්ගේ දැනුම ද රේඛීය ව විකාශය වෙනවා. පූර්ව නූතනත්වයේ දැනුම ප්‍රාථමිකයි. එය විශ්වාස මත ගොඩ නැගෙනවා. මිනිස් විකාශයේ බිළිඳු අවධියේ දී මිනිසුන්ට ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි ව ඔවුන් දෙවියන් ආදීන් ගැන විශ්වාස කළා. එය වැරදියි. ඒ මෝඩ කමට, ඊනියා විද්‍යාත්මක දැනුමක් නොමැති කමට ගොඩනගා ගත් විශ්වාස. ටියුඩර් වීරසිංහ දෙවියන් ගැන සඳහන් කරන්නේ මිනිසුන් ඉතා ප්‍රාථමික අවධියක ඇති කරගත් විශ්වාසයක් ලෙසයි. බුදුන් වහන්සේ දෙවියන් ගැන දේශනා කර තිබෙනවා. ඒ බව සාකච්ඡාවට සහභාගි වූ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ද කියැවුනා. ටියුඩර් වීරසිංහ තම පඬි වදන් කියා පෑවේ ඒ අනුශාසනාවෙන් පසුව.

දැන් මෙයින් ගම්‍යවන්නේ කුමක් ද? බුදුන් වහන්සේ දෙවියන් ගැන දේශනා කර තිබෙනවා. දෙවියන් ගැන ඇත්තේ විශ්වාසයක්. මේ විශ්වාසය මිනිසුන් ගොඩනගා ගත්තේ නොදැනුම නිසා. ඊනියා විද්‍යාව හා දැනුම නොතිබූ නිසා. එසේ නම් බුදුන් වහන්සේටත් තිබී ඇත්තේ නොදැනුමක්, විශ්වාසයක් පමණයි. ටියුඩර් වීරසිංහට අනුව බුදුන් වහන්සේට තිබී ඇත්තේත් මෝඩකමක් නො වේ ද? ටියුඩර් වීරසිංහ රුසියාවේ අධ්‍යාපනය ලැබූවෙක්. ඔහු ලංකාවේ විශ්වවිිද්‍යාලයකට ඇතුල් නොවීමට හේතුවක් තිබෙන්න ඇති. අප දන්නේ නැහැ. එහෙත් ටියුඩර් වීරසිංහ ලබා ඇති අධ්‍යාපනය ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඔහු තමා බෞද්ධයකු නොවන බව පිළිගන්නවා. බෞද්ධයන් නොවන්නන්ට බුදුන් වහන්සේගේ නොදැනුම, ඊනියා විශ්වාස ගැන මෙසේ ප්‍රසිද්ධියේ පොහෝ දිනෙක කීමට ඉඩ ලැබීමෙන් ම පෙනෙන්නේ අද සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බෞද්ධ දැනුම ඉතා අසරණ තැනකට වැටී ඇති බව. මෙරට කිසිම ජනමාධ්‍යයක් නත්තල් දිනයේ දී දෙවියන් වහන්සේ ඇත් ද, දෙවියන් වහන්සේට මිනිසකු ලෙස කන්‍යා උත්පත්තියක් ලැබීමට හැකි ද ආදිය ගැන සාකච්ඡා කිරීමට ඉඩ දේවි ද?

බටහිරයන් නොදන්නා දෙයක් තමයි ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම. ඔවුන් දන්නේ පංචෙන්ද්‍රිය ඇසුරෙන් දැනුම ලබා ගැනීම පමණයි. මේ කරුණු මා නොපෙනෙන යාමය 1, 2, 3 ලිපිවල සාකච්ඡා කර තිබෙනවා. ගැලීලියොලා නිවුටන්ලා ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට නොහැකී වූ පුද්ගලයන්. තමන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට නොහැකි බැවින් බටහිරයන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි වියුක්ත කතන්දර ගොතන්න පටන්ගත්තා. විද්‍යා ප්‍රවාද කියන්නේ මේ පට්ටපල් බොරු වියුක්ත කතන්දරවලටයි. බටහිරයන් ඊනියා පූර්ව නූතනත්වය කියන යුගයේදීත් මිනිසුන් කතන්දර ගොතා තියෙනවා කියා කියන්න පුළුවන්. දෙවියන් යන සංකල්පය එසේ ගෙතූ කතාවක් කියලා කාට හරි කියන්න පුළුවන්. යම් සංසිද්ධියක් තේරුම් ගැනීමට කියමින් බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පට්ටපල් බොරු කතන්දර ගෙතීම පමණයි.

බටහිරයන්ට අනුව දැනුම රේඛීය ව විකාශය වෙනවා. අද දැනුම එදා දැනුමට වඩා උසස්. එදා දෙවියන් ගැන කතාකෙළේ නොදන්නාකමට, මෝඩකමට. අද එදා වගේ නොවෙයි. බටහිර විද්‍යාව තිබෙනවා. ඒත් මේ කතන්දරයත් ඇතුළු සියලු කතා බටහිරයන් ගොතන්නෙ රේඛීය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. රේඛීය කතාවෙ දෙවියන් වහන්සෙ ඇතුව හරි නැතුව හරි ආරම්භයක් තියෙනවා. ඊනියා පූර්ව නූතනත්වයක් ගැන කතාවෙන්නෙ දැනමේ බිළිඳු අවධියක් ගැන කියැවෙන්නේ මේ ආරම්භයක් තියෙන රේඛීය චින්තනයෙ. එය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙ ඇතිවෙන්නක්. ටියුඩර් වීරසිංහ ක්‍රිස්තියානි චින්තනයක පදනම් වෙමින් බුදුහාමුදුරුවන්ගෙ නොදැනුම්කම ගැන කියවනවා.

අපට සිංහල බෞද්ධයන්ට, දෙවියන් යනු විශ්වාසයක්, කතන්දරයක් නොව ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. එය මගේ ප්‍රත්‍යක්‍ෂය නොවන්න පුළුවන්. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂ දැනුම ලබාගන්නා ජීවමාන පුද්ගලයන් මගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. ආධ්‍යාත්මක උසස් තත්වයන්ට පැමිණෙන අයට කතන්දර ගොතන්නෙ නැතිව ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගන්න පුළුවන්. ප්‍රත්‍යක්‍ෂ දැනුමත් බොරු. ඒත් ප්‍රත්‍යක්‍ෂ දැනුම කතන්දර දැනුමට වඩා හොඳ බව චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂය අසමසමයි. උන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කෙළේ නිවනයි. ඒ ගැන පසුව කතාකරමු. ඒත් එකක් කියන්න ඕන. ඒ ප්‍රත්‍යක්‍ෂය උසස් පෙළ සමත් වී හෝ නොවී හෝ විශ්වවිද්‍යාලයකට ඇතුල් වී අවුරුදු විස්සක පමණ පාසල් හා සරසවි ආකෘතික අධ්‍යාපනයකින් ලබාගන්නා ආචාර්ය උපාධියක් වගේ ලබාගන්න බැහැ. ඒකට අසංඛ්‍යෙය කල්ප ලක්‍ෂ ගණනාවක් පෙරුම් පූරන්න ඕන. ඒත් දෙවියන් සමග සන්නිවේදනය කිරීමට හැකි ආධ්‍යාත්මක ශක්තිය නම් ටික කලෙකින් ලබාගන්න පුළුවන්. ඒකටත් අවුරුදු විස්සක් පමණ යාවි. ඒත් එයට ආචාර්ය උපාධියක් ලබාගන්නව වගේ නොවෙයි, පිනක් වාසනාවක් තියෙන්න ඕන.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 16

නීතිය සහ සාමය අමාත්‍ය සාගල රත්නායක ඉවත්කිරිමට ගොස් හොම්බ බිම ඇනගත් පාදඩ පිංපි පොලිස්පති පුජිත් ජයසුන්දර දැන් රටේ ජනතාවට විහිලු සපයන ජොකර් කෙනෙකු බවට පත්කිරිමට එජාපය කටයුතු කර හමාරය.

අමතක නම් මතක්කර ගන්න –සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…පසුගියදා කොළඹ නුවර මහා මාර්ගයේ පෙරේදා(11) දේශපාලකයෙකුගේ 20 හැවිරිදි රූමත් දියණියක් මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අනද නොතකා සිය ඩිෆෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලීසිය ඇය පසුපස කිලෝමීටර් තුනක් ලුහු බඳිමින් ඇයව නීතියේ රැහැනට හසුකරගෙන තිබෙන බවට පුවතක් වාර්තාවු අතර එය වාර්තාවු සැනින් විවිධ් වෙබ් මඩ කණ්ඩායම් එය තමන්ට විරිද්ධ කණ්ඩායම් ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කල බව අමතුවෙන් කිවයුතු නොවේ….

ඉන්පසු ඇය ඩිෆෙන්ඩර් රථයෙන් බැස “මම අහවල් දේශපාලකයාගේ දියණිය” යැයි පොලීසියට පවසා තිබුනත් ඇයගේ රියදුරු බලපත්‍රය පොලීසිය සතු කරගෙන නඩු පවරා තිබෙනවා. එම ඩිෆෙන්ඩර් රථයේ තවත් රූමත් තරුණ කාන්තාවන් කිහිප දෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.

අදාල මඩ පුවත් පහලින් බලන්න …..

ඩිෆෙන්ඩර් යෙන් ගියේ කවුරුන්ද යන්න අපට වැදගත් නැත.ඇය වරදක් කර ඇත්නම් ඒම වරදට නීතියට අනුඅ දඩුවම් කිරිම සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත.නමුත් බැදුම්කර වංචාව හරහා බිලියන ගණනින් මුදල් කොල්ල කා… රට විනාශ කල පාහර රවි කරුණනානයාක ඇතුලු එජාපයේ හෙංචයියන්ගේ කුනු හොදා ගැනිම සදහා මාධ්‍යවේදීන් ඉදිරියේ මාර්ග නීති උල්ලංඝනය නොකර ගමන් කිරිම හුවා දැක්විම සහ රවිගේ ඇමතුමට පිළිතුරු දෙන ගූ කන්නා හේවත් කුජිත කියන්නේ කුමක්ද? හොදින් අසන්න …

මේ උත්සහ කරන්නේ ආණ්ඩුවට බරපතලම තර්ජනයක් ව තිබේන නාමල් ඉලක්ක කර අසත්‍ය පැතිරවිම නොවේද?පොලිස්පතිවරයා නීතිය පිළිබඳව පැහැදිලි කිරිමට අමතරව වෙනත් අසත්‍ය පැතිරවිමට දායකත්වය දෙන්නේ කාගේ උවමනාවක් සැපරිමටද යන්න අමතුවෙන් කිවයුතු නොවේ.යහපාලනය නැමති පච ගොහොරුවේ ස්වාධින පොලිස් කොමිසමේ තරම දැන් ජනතාව හරියටම තෙරුම්ගත යුතුය…..

පහත විනාඩිය විඩියෝව හොදින් බලන්න…අහන්න 57වැනි තප්පරය පිළිබඳව ඔබේ අවධාණය යොමු කරන්න ….

පාදඩ බැදුම්කර හොරාගේ ගූත් රසකර කන… by lnwtoday

අමාත්‍ය හැරිසන්ගේ නම ගාවමින් සිරිසේනගේ දියණිය වන චතුරිකා පවත්වාගෙන යන අපේ රට මඩ වෙබ් අඩවිය  පුවත පලකල හැටි 

gos

බැදුම්කර හොරාගේ පක්ෂය අල්ලන්න ගිහින් හොම්බ බිම ඇනගත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන්ගේ පත්තරයේ මුල්පිටුවේ  පුවත පලකර තිබු අයුරු….

lankadee01

lanka02

 

 

ලංකාවේ ගුවන් සේවා කටයුතු නියාමනය කරන ආයතනය වන සිවිල් ගුවන් සේවා අධිකාරිය දිගින් දිගටම ලාභ ලබන ආයතනයක් වුවද එහි සේවකයිනට ඒවායේ ප්‍රතිලාභ ලබාදීම එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හිතා මතා මග හරිමින් සිටී. නමුත් ඔහුගේ හිතවතුනට පමණක් අනියම් අයුරින් විවිධ ප්‍රතිලාභ ලබාදෙමින් සිටින බවද වාර්තා වේ.

2013 වසරට සාපේක්ෂව 2015 වසරේ ගුවන් සේවා අධිකාරිය 67% ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබාඇති අතර එනම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1,579ක් වන අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 871කි.

විශ්‍රාම වැටුපක් හෝ අහිමි රාජ්‍ය ආයතනයක් වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ 150ක් පමණ වන සේවකයින්ට වැටුප තියා ප්‍රසාද දීමනාව හෝ වැඩි කිරීමද බලහත්කාරයෙන් නතර කරගෙන සිටී.

ඔහු තම හිතවතුනට අමතර ආදායම් ලබාදී ඇත්තේ, තාක්ෂණික දීමනා ලෙස රු.40,000 සිට රු.500,000 දක්වා මුදලක් ලබාදෙමිනි. මේ වන විටත් තම සිතැඟි පරිදි තම හිතවත් සේවකයින් 10-15 දෙනකුට එම මුදල් ලබා දෙමින් සිටින අතර ඉන් බහුතරය කාන්තාවන්ය. අනෙකුත් සේවකයිනට සත පහක් හෝ වැටුප් වැඩිනොකොට අත්තනෝමතික ලෙස තමාගේ හෙංචයියන්ට වැටුප් වැඩිකොට ඇත්තේ අධිකාරිය තම පෞද්ගලික ආයතනයක් පරිද්දෙනි.

2016 වසරේ බෝනස් සම්බන්ධයෙන්ද මේ දක්වා කිසිදු සැලකිල්ලක් නොදක්වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකාරී සභාපතිවරයාගේ කිසිදු වචනකයට හෝ ඇහුම්කන් නොදෙන බවද එහි සේවකයෝ පවසති.

ජනතාවගේ ඉල්ලීම් සහ අපේක්ෂා නොසළකා හරිමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ආණ්ඩුව එම ක්‍රියාවන්ට එරෙහිව සාධාරණ විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද ජනතාවගෙන් උදුරා ගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව පාරට බසින ජනතාවට මෙන්ම එම අවස්ථා රටට හෙළි කිරීමට සහභාගී වන මාධ්‍යවේදීන්ට ද ආණ්ඩුව සළකන්නේ එකම හැන්දෙන් බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් නොකළ අන්දමේ මර්දනයක් ජනතාව වෙත මුදාහරින මෛත්‍රී රනිල් ආණ්ඩුව ජනතාව විසින් ගෙදර යවන දිනය වැඩි ඈතක නොවන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ ආසනයේ දී ඊයේ (14) පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

අවුරුදු දෙකක් ගෙවෙන්නත් ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් වෙලා ඉවරයි. දවසින් දවස ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බහින එක වැඩි වෙලා තිබෙනවා. ආණ්ඩුවේ වැරැදි හින්දා පාරට බහින ජනතාවට ආණ්ඩුව සලකන්නේ කඳුළු ගෑස්, වෙඩි උණ්ඩවලින්. ඒවා කරලා ජනතා සටන් මර්දනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරැදිලා.

අද ආණ්ඩුවේ ඉන්න අය එදා කිව්වේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාධිපතියෙක් කියලා. ඒ බොරුවලට ජනතාව රැවටිලා රටක් වටින නායකයා ගෙදර යැව්වා. ජනතාවට අද ඒකාධිපතියෝ කවුද කියන එක වැටහිලා තිබෙනවා. මෛත්‍රී රනිල් ආණ්ඩුව තරම් ඒකාධිපති ආණ්ඩුවක් ලෝකයේ කොහෙවත් නැහැ. තමන්ට විරුද්ධ හැම කෙනෙක්ම තරාතිරම නොබලා මර්දනය කරමින් යන මේ ආණ්ඩුවේ ඒකාධිපතිවාදය පරද්දන්න ඒකාධිපතියෙක් ලෝකයේ නැහැ.

ආණ්ඩුවේ පරම සතුරන් වෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි ඒ වටා දිනෙන් දින රොක්වන ජනතාවයි. රටට වෙන්න යන මහා වින්නැහිය දකින සෑම දේශප්‍රේමියෙක්ම අද ඇවිත් නතර වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ළඟයි. හංසයාට කතිරය ගහපු දහස් ගණන් ජනතාව අද අපි වෙත ඇවිත් තමන්ගේ වරද ගැන කියමින් පසුතැවෙනවා. ඔවුන් දැන් බලා ඉන්නේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න අවස්ථාවක් එනකම්.

බටහිර රටවල් අපට සතුරුකම් කරන විට අප ළඟ හිටියේ චීන රජය. ඔවුන් අපට ‍විශාල වශයෙන් ආධාර උපකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වරාය නගරය හදලා අක්කර 200ක් චීනයට දෙන්න යනවා කියලා මහ හඬින් කෑගහපු අයම අද හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා චීනයේ කොළණියක් කරන්න යනවා කිව්ව රට මේ අය අද සම්පූර්ණයෙන්ම විකුණල දාන්න හදනවා.

ජාතික ආණ්ඩුවක් යැයි කියා ගන්නා මේ මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව අද දෙ‍ද‍රලා ඉවරයි. ඔවුන් දෙගොල්ලෝ එකට ඉන්නේ මහින්ද මහත්තයා බලයට එයි කියන බයට මිසක් වෙන දේකට නොවෙයි. රනිල් පාර්ශවය කරන හැමදේකටම මෛත්‍රී පාර්ශවය විරුද්ධයි. මෛත්‍රී පාර්ශවය කරන හැමදේකටම රනිල් පාර්ශවය විරුද්ධයි. හැබයි මේ රටේ ජනතාව මේ පාර්ශව දෙකටම විරුද්ධයි. ජනතාවට ඕනෑ රටට ආදරය කරන ආණ්ඩුවක්.

ජනවාරි අට වෙනිදට ඉස්සර මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරපු අය අද හිරිකිතයක් නැතුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙනවා. පළාත් පාලන ඡන්දය කල්දමමින් ජනතාව‍ගේ ඡන්ද අයිතිය උදුරාගෙන තිබෙනවා මදිවට එම අයිතිය ඉල්ලා සිටින පළාත් පාලන නියෝජිතයන්ට කඳුළු ගෑස් ගහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජල ප්‍රහාර එල්ල කරනවා. මේකද දෙනවා කිව්ව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය? මේකද ජනතාවට දෙනවා කිව්ව වෙනස?

රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා ආණ්ඩුවේ ලොකු ලොක්කෝ තමන්ට ඕනෑ විදියට වැඩකරමින් යනවා. මාසයෙන් මාසයට රට සවාරිවල යනවා. එක්කෙනෙක් එනකොට එක්කෙනෙක් යනවා. එයා එනකොට අනික් එක්කෙනා යනවා. ලෝකය ජය ගත්තා කිව්වට දැන් ගිවිසුම් ගහන්නේ ටජිකිස්ථානේ එක්ක. කෝ අර අපට උපකාර කරනවා කිව්ව ලොකු ලොකු රටවල්? ඒ රටවල්වලටත් ඕනෑ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා එලවගෙන රූකඩ ආණ්ඩුවක් පත් කරන්න මිසක් වෙන දෙයක් නොවෙයි.

සමහර ඇමැතිවරුන් දැන් ඉඳන්ම 2020 ජනාධිපති වෙන්න සිහින දකිනවලු. තවත් සමහරු අගමැති වෙන්න සිහින දකිනවලු. හීන දැක දැක හිටියට කමක් නැහැ ජනතාව අතරට යන්න නම් එපා කියලා මම ඒ අයගෙන් ඉල්ලා හිටිනවා. එහෙම  ගියොත් ඒ ඇමැතිවරුන්ට ලැබෙන්නේ ඉලපත් පාර තමයි. ඒ කාටත් කියන්න තියෙන්නේ මේ රටේ ආයෙත් ආණ්ඩුවක් හැදෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එන ආණ්ඩුවක් පමණයි. ඒ ජනතාවාදී ආණ්ඩුව තමයි අද ජනතාවගේ හීනය.

 

අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට මෙන්ම සිංහල අන්තවාදින් ලෙස හදුනාගෙන තිබේන කණ්ඩායම් තහනම් කිරිමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට සහය දිමට දෙවරක් සිතා බැලිමට සිදුවනු ඇති බව මුස්ලිම් දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධානරැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ අදාල හමුව සිදුව ඇති අතර සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් එහිදි ජනාධිපතිවරයා මුණගැසී තිබේ.

මුස්ලිම් නියෝජිතයෝ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසත්, අනෙකුත් සංවිධාන සහ එහි ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්ද වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන් පවසා ඇත්තේ “හිටපු ජනාධිපති මහින්ද මහත්තයාටත් අපි ජනාධිපතිවරණය දින කිහිපයකට කලින් ඉල්ලිමක් කල එදා මේ දෙවල් කලානම් මුස්ලිම් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දට …”

ඉදිරියේදි පැවැත්වෙන ජනමත විචාරණයකදි මුස්ලිම් ඡන්දය අතිශය වැදගත් සාධකයක් බවත් ඒ හේතුවෙන් මිට වඩා මුස්ලිම් ජනතාවගේ ඉල්ලිම් වලට ජනාධිපතිවරයා කන්දිය යුතු බවද එම කණ්ඩායම පෙන්වා දි තිබේ.

දිගින් දිගටම ජනාධිපතිවරයාට එල්ල වු පීධනය හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ …”සමහර වෙලාවට අපිට ඒ අයත් ඔනෑ වෙනවා…අපි හිමිට බලමු යනුවෙනි….” කෙසේවෙතත් අදාළ පිළිතුර සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් කනස්සල්ල පලකර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

අදාළ හමුවෙන් අනතුරුව  මුස්ලිම් ආගමිකයන් විශ්වාස කරන අල්ලාහ් දෙවියන්ට අපහාස කරන ප්‍රකාශ කණ්ඩායම් මර්දනය කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තැබු  වාර්තාවක්ද ලබාදි තිබේ.

අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම යන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැතිව තිබියදී එහිමියන් ජනාධිපති ලේකම්කාර්යාලයට ගෙන්වා සාකච්ඡා පැවැත්වීම පිළිබදව පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතිවරු දැඩි ලෙස උරණව සිටි අතර අසාද් සාලි, මුජිබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි යන මුස්ලිම් දේශාපාලකයන් ද ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගතයුතු බවට පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ නිකුත් කර තිබිණි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදාමත් නියෝජනය කළේ රටට ආදරය කරන මිනිස්සු…මේ රට පාවාදෙන මොහොතක රනිල්-මෛත්‍රී ඇතුලු යහපාලනය අතහැර දමා එන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.

ඊයේ(13) සවස මාතර – ”පාලටුව” ප්‍රදේශයහි පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ශිකයන් සහභාගී වු හමුවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් යහපාලන සමග අද එකතු වෙනවා…හෙට එකතු වෙනවා කිය කියා ජනතාවට සැපයු විහිලු වෙනුවට ලගදිම යහපාලන මන්ත්‍රීවරුන් ආණ්ඩුව අතහැර විපක්ෂය සමග එකතු අන් හැටි දැකිය හැකි බවයි.

ශ්‍රිලනිපයේ 20…නෑ…නෑ…ඊටත් වැඩියෙන් එනවා…. by lnwtoday

හම්බන්තොට වරයා චීන සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතල ගැටළු ගණනාවක් ඉස්මතුකරමින් එවකට වැඩබලන වරාය හා නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පසුගිය නොවැම්බර් 03 පැවති අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත්‍රිකාවක්) ඉදිරිපත් ඉදිපත් කර ඇත.

මෙම යෝජනාව මගින් චීන ආයෝජකයාට සමාගමේ බහුතර පාලන බලයක් ලැබෙන බවත් හම්බන්තොට වරායේ සම්පූර්ණ පාලන කටයුතු එම සමාගමට හිමිවන බවත් එම සංදේශයේ සඳහන් කර තිබේ. මෙහිදී ඉඩම් හිමිකරු සහ වරාය මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට උපයා ගනු ලබන මෙහෙයුම් කළ ටොන් ප්‍රමාණය සඳහා අයවිය යුතු ගාස්තු, වාප්පු සහ නාවික සේවාවන්ගෙන් ලැබෙන ආදායම් ආදියද නව සමාගමට ලැබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙනුයේ දිවයින වටා පිහිටා ඇති ප්‍රදීපාගාර නඩත්තුව වෙනුවෙන් ලැබෙන්නා වූ ප්‍රදීපාගාර ගාස්තු පමණක් බවත් එහි සඳහන් කර තිබේ.

හම්බන්තොට වරාය මෙලසෙ විදේශීය සමාගමක් වෙත පැවරීමෙන් මතුවන බරපතලම ගැටළුව මෙම අමාත්‍ය මණ්ඩලයට සංදේශයේ 09වන අංකය යටතේ සඳහන් කර ඇති අතර එහි සඳහන් වන්නේ “රටක ජාතික ආරක්ෂාවේ වැදගත් අංගයක් ලෙසට වරායන් සැලකිය හැකි අතර අතීත අත්දැකීම් සැලකිල්ලට ගතහොත් වරායේ සමස්ත පාලනය රජය සතු විය යුතුය. එබැවින් ප්‍රධාන මුහුදු මාර්ගයන්ට ආසන්නව උපායමාර්ගිකව පිහිටා ඇති හම්බන්තොට වැනි වරායක් පවරාදීම මගින් අප රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ” යනුවෙනි.

තමන් වැඩබලන වරාය හා නාවික ඇමතිවරයා ලෙස මෙම සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග සාකච්ඡා කළ බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම සංදේශය ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් සඳහන් කරමින් නිශාත්න මුතුහෙට්ටිගම මහතා විසින් මෙම සංදේශයට සටහනක්ද යොදා තිබේ.

hambantota-port-01 hambantota-port-02 hambantota-port-03

මේ නත්තල් ගස හැරෙන්න තවත් නත්තල් ගස් තිබේ දැයි කාදිනල්තුමා ඇසූ බවක් සඳහන් වන්නේ නැහැ. කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනකු ඉදිකරන නත්තල් ගසේ වැඩ නැවතත් අරඹලා. ඒ සේවකයන්ගෙන් වැඩි දෙනකු බෞද්ධලු. අද බෞද්ධයන් කිහිප දෙනකු කතෝලික ආගමට සම්බන්ධ චිත්‍රපටියක් ඇසුරෙන් සිංහලෙන් චිත්‍රපටියක් නිපදවලා. ඒ ගැන බුදුදහම හා කාලාම සූත්‍රය ගැන වැරදි අර්ථකථන දෙන කතෝලික සම්භවයක් ඇති ඊනියා ප්‍රාඥයකු තම සතුට පළ කරලා. මෙරට බෞද්ධයන් සමහරකු බෞද්ධයන්ට වඩා හොඳ කතෝලිකයන් වෙන්න පුළුවන්.

මෙරට බෞද්ධයන් වාර්තා තියන්න ගජ සමතුන්. සෙක්ස් ගැන ලෝකෙ වැඩියෙන් ම හොයන්නෙ ලංකාවෙ නුගේගොඩ හෝමාගම වගේ ප්‍රදේශවල අය කියලා කියවෙනවා. ඔවුනුත් බොහෝ දෙනකු බෞද්ධයන් වෙන්න ඕන. බෞද්ධයන් හරි ප්‍රබුද්ධයි. මෙතෙක් නුගේගොඩ දක්වා හිටි ප්‍රබුද්ධයන් දැන් හෝමාගමටත් විහිදිලා. එය විශ්වවිද්‍යාලයක් ඇරඹීමත් සමග ද දන්නෙ නැහැ. ප්‍රබුද්ධ බෞද්ධයන් ලෝකය පුරා සිනමා සම්මාන, මෙරට රාජ්‍ය සම්මාන ආදී වශයෙන් සම්මාන රාශියක් දිනා ගන්නවා. ඒත් ප්‍රබුද්ධ බෞද්ධයකුට තාම නොබෙල් ත්‍යාගය තියා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක් ලබාගන්න බැරි වෙලා. ඒ බුදුදහම විද්‍යාත්මක බව ප්‍රබුද්ධයන් කියද්දි.

නත්තල් ගහේ කතාවත් හොඳ කතන්දරයක්. ඒක විද්‍යා කතන්දරයක් නූනත් රසවත් කතන්දරයක්. මෙය පැරණි වයිකින් හා සැක්සන්වරුන්ගේ වෘක්‍ෂ වන්දනාව සමග සම්බන්ධ යැයි කියැවෙනවා. එයට ඊටත් වඩා එහා මිසරයට (ඊජිප්තුවට) යන ඉතිහාසයක් තිබෙන බවත් කියැවෙනවා. කොහොමත් නත්තල මිත්‍ර දෙවියන් හා සම්බන්ධයි. එය දෙසැම්බර් 21 වැනි දා සිදුවන සූර්ය උත්තරායනය සමගත් සම්බන්ධ වෙන්න පුළුවන්. වර්තමානයෙහි නත්තල් ගහ පහළොස්වැනි දහසයවැනි සියවස්වල ජර්මනියෙන් ආරම්භ වූ බවට කතාවක් තිබෙනවා. මෙයට මාටින් ලූතර්ගේත් සම්බන්ධයක් තිබී තියෙනවා. වත්මන් නත්තල් ගහ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ බිහි වූවක් විය හැකියි. ආරම්භයේ දී නත්තල් ගස්වල ඇපල් ආදී පලතුරු එල්ලා තිබෙනවා. ඒ ආලෝකවත් කරන්න පටන් ගත්තේ මාටින් ලූතර් කියාත් කියැවෙනවා. නත්තල් ගහ වාණිජකරණයට ලක් වෙලා. ඒක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඵලයක්.

කොළඹ වරායේ නත්තල් ගහේ කතාවත් රසවත්. ආරම්භයේ දී එහි වැඩ පටන්ගැනීම සඳහා කාදිනල්තුමාගේ ආශිර්වාදය ලැබුණු බවත් එහි වැඩ පටන්ගත් දිනයේ කාදිනල්තුමාගේ නියෝජිත පියතුමකු පැමිණ ආශිර්වාද කළ බවත් අදාළ සේවකයන් පැවසුවා. එහෙත් හිටි අඩියේ කාදිනල්තුමාට දිළින්දන් මතක් වී නත්තල් ගහ ඉදි කිරීමට විරුද්ධ වූවා. නත්තල් ගහේ වැඩත් ඉන් පසු දා නැවතුනා. දැන් නැවතත් නත්තල් ගහේ වැඩ ඈරඹිලා. සේවකයන්ට සතුටුයි. ඔවුන් දැන් ලංකාවට කීරතියක් ගෙන ඒමට යැයි කියමින් දිවා රැ මහන්සි වේවි. කාදිනල්තුමා දැන් දිළිඳු වෙලා. දිළින්දන් මේ කිසිවක් දන්නේ නැතිව ඇති. මේ තීරණ වෙනස් වුනේ කොහොමද කියන එක දිළින්දන් නොව සිවල් සමාජයේ මහත්තුරුන්වත් දන්නවා ද? ජනමාධ්‍ය වාර්තාවලට අනුව රනිල් හා රවි කාදිනල්තුමා හමු වී තිබෙනවා. නත්තල් ගහට වියදම් වන්නේ මිලියන දොළහක පමණ සොච්චම් මුදලක් බව දැන් කාදිනල්තුමා දන්නවා. ලංකාවේ දිළින්දන් අතර බෙදල දෙන්න ඒ මුදල මදි වෙන්න ඇති.

දිළිඳු කතා රසවත්. මිනිසුන් ධනවත් වෙන්න පොර කන අතරෙ දිළින්දන් ගැනත් සිතනවා. දිළින්දන්ට උපකාර කිරීම, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම, ඉනුත් එහා ගොස් දිළින්දන් වෙනුවෙන් සටන් කිරීම ආදිය ආකර්ෂණීයයි. පීඩිතයන් වෙනුවෙන් සටන් කරන අයට මිනිසුන් කැමති වන්නේ තමන් ධනවතුන් වීමට වැඩ කරන අතර. කිහිප දෙනකු පීඩිතයන් ලෙසින් ම සිටිය දී ම පීඩිතයන් වෙනුවෙන් සටන් කරනවා. කවුරු මොන තරම් සටන් කළත් පීඩිතයන්ගේ තත්වයේ විශාල වෙනසක් වන්නේ නැහැ. නැති බැරි අය හා ඇති හැකි අය අතර වෙනස නැති කරන්න ප්‍රේමදාසටත් බැරි වුනා. සජිත් කරාවි කියල හිතනව ද?

වහලුන් නිදහස් කරන්න කටයුතු කරපු ඒබ්‍රහම් ලින්කන්ට බොහෝ දෙනා කැමතියි. සුද්දොත් කැමතියි. ටික දෙනකු පමණක් විරුද්ධ වුනා. ඔහු ඝාතනය කෙරුණා. එහෙත් අද ඔහු එක්සත් රාජ්‍යවල විශිෂ්ටතම ජනාධිපති ලෙස සැලකෙනවා. ඒත් වහලුන්ගේ තත්වයේ වැඩි වෙනසක් සිදු වී නැහැ. කල්ලන්ට තවම පූර්ණ නිදහසක් නැහැ. ඉහල තනතුරුවලට පත්වන කල්ලන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඒක එහෙම තමයි. මිනිසුන් මහත්මා ගාන්ධිට කැමතියි. ඔහු දිළින්දකු ලෙස වාසය කරමින් දිළින්දන් වෙනුවෙන් වැඩ කළා. එහෙත් ජවහර්ලාල් නේරු කියා තිබුණේ ගාන්ධිගේ දිළිඳු තත්වය පවත්වා ගෙන යෑම සඳහා විශාල ධනයක් වියදම් කිරීමට සිදු වූ බවයි. දිළිඳු කමේ කතාත් රසවත්.

කාල් මාක්ස්ගේ දර්ශනය හා දේශපාලනය ගැන මොන දේ කිවුවත්, පඬියන් අපෝහකය (දයලෙක්තිකය), ඓතිහාසික භෞතිකවාදය, ජාත්‍යන්තර සහයෝගිතාව, කම්කරු පංති ආඥාදායකත්වය ආදිය ගැන මොන තරම් දේ කිවුවත් මාක්ස් කතා කෙළේ නිර්ධනයන්, දිළින්දන් වෙනුවෙන්. මාක්ස්වාදයට ආකර්ෂණයක් තිබුණෙත් ඒකයි. නැතුව අපෝහකය හින්ද නොවෙයි. මාක්ස්වාදය පදනම් වෙන්නෙ කතෝලික චින්තනයේ. විජේවීර කම්කරු පංති ආඥාදායකත්වය වෙනුවට නිර්ධනයන්ගේ ආඥාදායකත්වයක් ගැන කතා කෙළේ සුපිරිසිදු මාක්ස්වාදය අනුව නොවූවත් දිළින්දන් ගැන කීමට. ඔහු පණ්ඩිත මාක්ස්වාදීන්ට වඩා ජනප්‍රිය වුනේ දිළින්දන් ගැන සෘජුව ම කතා කිරීමෙන් හා නගරයෙන් ගමට යෑමෙන්. පඬි මාක්ස්වාදීන් විප්ලවයේ අපිකේන්ද්‍රය (එපිසෙන්ටර්) වරාය ද තේ වත්ත ද කියා දැනගැනීමට තර්ක කරමින් සිටිය දී ඔහු ගමට ගියා. හම්බන්තොට වරායේ සේවකයන් උද්ඝෝෂණය කරන්නේ විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට නොවන බව හඳුන්නෙත්තිත් දන්නවා. ඔහු නාවික හමුදාපති රාජපක්‍ෂලාගේ මිනිහකු යැයි කියන්නේ ඒ අවබෝධයෙන් වෙන්න ඕන.

වේ ගෙවාරා ලෝකයේ ම ජනප්‍රිය වුනෙත්, අදත් ත්‍රිරෝද රථවල ඔහුගේ ඡායාරූපය දකින්න පුළුවන් වෙන්නෙත් මේ දිළින්දන් වෙනුවෙන් කරපු සටන නිසා. දිළින්දන් වෙනුවෙන් කතා කිරීම පවා විචිත්‍රාද්භූතයි (රොමෑන්ටික්). ජ වි පෙ එකල චේ කාරයන් ලෙස හඳුන්වනු ලැබුවේත් මේ දිළිදු ආකර්ෂණය නිසා. දිළින්දන් ගැන කතා කිරීම දිළිඳු දර්ශනයක්. ඒත් එය ආකර්ෂණීයයි. වරායේ නත්තල් ගහ බලන්න දිළින්දන් ඒවි. ඔවුන්ට දෙන්න යමක් නත්තල් ගහේවත් එල්ලන්න අර්ජුනට පුළුවන් වෙයි ද?
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 13

යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කිරීමට උත්සාහ කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනතා සහාය ලබා ගනිමින් අනිවාර්යයෙන්ම පරාජය කරන බව. පූජ්‍ය ඉත්තෑකන්දේ ඥනිස්‌සර හිමියෝ පැවැසූහ.

විදේශ බලවේගයන්ගේ වුවමනාව මත රජය ගෙන ඒමට සැරසෙන රටට සතුරු නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට දළදා සමිඳුන්ගේ, සිරිමාබෝ සමිඳුන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දේශපාලනඥයන්ට ප්‍රඥව, ධෛර්යය සහ ආත්ම ශක්‌තිය ලැබේවායි පතමින් ඉකුත්දා මහනුවර දළදා මාලිගාව අභියස පැවැති අධිෂ්ඨාන පූජාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“රට රකින බලමුළුව” මගින් සංවිධානය කරනු ලැබූ මෙම අධිෂ්ඨාන පූජාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ සහභාගිව සිටියහ.

මෙහිදී රැස්‌ව සිටි පිරිස දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණ සාදු නාද පවත්වමින් විශේෂ ප්‍රතිඥවක්‌ද හඬ නඟා කියවූහ.

ශ්‍රී ලංකා භූමිය තුළ සියලු ජන කොටස්‌ අතර සමගිය, සංහිඳියාව සහ සහජීවනය ගොඩනැඟීම සහ ආරක්‍ෂා කිරීම උදෙසා යෝජිත ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ දක්‌නට ලැබෙන ආගම්වාදී, බෙදුම්වාදී සහ පටු දේශපාලන අරමුණු පරාජය කොට මේ මාතෘ භූමිය තුළ සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජන කොටස්‌ අතර සාමය සමගිය ගොඩනැඟීමට සියල්ලන්ට ශක්‌තිය ධෛර්යය ලැබේවායි එම විශේෂ ප්‍රතිඥවේ සඳහන් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඉත්තෑකන්දේ ඥනිස්‌සර හිමියෝ මෙසේද පැවැසූහ.

අපි ආණ්‌ඩුවටත් දෙමළ ජාතික සන්ධානයටත් අභියෝග කරනවා පුළුවන්නම් නව ව්‍යවස්‌ථාව සම්මත කර පෙන්වන්න කියලා.

අද පාර්ලිමේන්තුව තුළදී වෘෂණ කෝෂ ගැන කතා කරන තරමට මේ කුජීත යහපාලනය පහතට වැටිලා.

පූජ්‍ය බෙංගමුවේ නාලක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අදහස්‌ දක්‌වමින් රට ජාතියට හා ශාසනයට අහිතකර ආකාරයෙන් සකස්‌ කර ඉදිරිපත් කිරීමට යන ව්‍යවස්‌ථාව පරාජය කිරීමට සෑම පියවරක්‌ම ගන්නා බව පැවසූහ.

වත්මන් පාර්ලිමේන්තුව කෙරෙහි කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි බව පැවසූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණෝ මහජනයා විසින් පරාජයට පත් කරනලද පුද්ගලයන් ඇමැතිකම් දරන පාර්ලිමේන්තුවක්‌ කෙරෙහි විශ්වාසයක්‌ බලාපොරොත්තුවක්‌ තබා ගැනීමට නොහැකි බව පැවසූහ.

පාර්ලිමේන්තුවේ පනත සම්මත කරන්නට යෙදුණත් ජනමත විචාරණයකදී ජනතාව ලවා පනත පරාජය කරන බව උන්වහන්සේ පැවැසූහ.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, ඉඳුරාගාරේ ධම්මරතන, යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, වෛද්‍ය ගුණදාස අමරසේකර, සුදත් ගුණසේකර, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, සරත් වීරසේකර ඇතුළු පිරිසක්‌ද මෙම අවස්‌ථාවට සහභාගී වූහ.

මෙහිදී පැවැති අධිෂ්ඨාන පූජාවට පෙර පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්‌ස හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ හමුවී රජය ගෙන ඒමට යන නව ව්‍යවස්‌ථාවට රටේ ඒකීය භාවයටත්, ජාතියට හා ශාසනයට අහිතකර වගන්ති ඇතුළත් කර තිබෙන බවත් ව්‍යවස්‌ථාව මගින්ම රට දෙකඩ කිරීමේ අවදානමක්‌ තිබෙන බවත් පෙන්වා දුන්හ.

15337641_1849385375278002_244275802510798531_n 15356671_1849385695277970_7981984880731863024_n 15380431_1849385318611341_8481635749151834647_n

kandy-1 kandy-2 kandy-3 kandy-4 kandy-5 kandy-6 kandy-7 kandy-9 kandy-10 kandy-11 kandy-12

කිව්ව කිසිම දෙයක් වැරදිලා නෑ …සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය අනිවාර්යයෙන් සිද්ධ වෙනවා……ගුවන් අනතුරක් අත ලගයි….2017 ජනවාරි 26 සෙනසුරු මාරුව ඔබට කොහොමද – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන දැවැන්ත විග්‍රහය ….

සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය අනිවාර්යයෙන් සිද්ධ… by lnwtoday

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොයපු යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ පැටිකිරිය පහත දැක්වේ..

ජනාධිපති සිරිසේනගේ පාසලේ මිතුරා සහ ගමේ කොල්ලා වන දැනට ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි පසුගිය රජය සමයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස වසර කිපයක් කටයුතු කල ඉංජිනේරුවරයකි.

සිරිසේනගේ හිතවත් කමට මහින්ද රාජපක්ෂ සමයේ ඉහල දේශපාලන පත්වීම් ලද මොහු 2014 වසරේ මැද භාගයදී සිදු කරන ලද නොයකුත් දුෂණ චෝදනා හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති තනතුරෙන් නෙරපන ලදී. මෙම නෙරපීම නිසා රාජපක්ෂ රජය සමග වෛර බැද ගත් කරුණාසේන 2015 ජනාධිපති චන්දයදී තම පාසලේ මිතුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි විය. තමාගේ ජිවිතයට අනතුරක් වේ යන බියෙන් සහ සැකයෙන් නිතර පසුවන සිරිසේන තම කලන මිතුරා ආරක්ෂක ලේකම් ධූරයට පසුව පත් කරන ලදී.

පසුගිය රජය සමයේ ඉතාම දූෂිත ලෙස මුදල් ඉපයූ කරුණාසේන විසින් කල දුෂණ ගැන හොදින් දන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මොහු සමග රාජකාරිය කල නිලධාරින්ය.

මේ අතරින් අතටම අසුවී දැනට ගල්කිස්සේ උසාවියේ අසමින් පවතින දුෂණ නඩුවක් සම්බන්දයෙන් අප වෙත තොරතුරු ලැබී තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඇත. මෙම මුදල ඉතා ඉක්මනින් ඉඩම් හිමියාට ලබා දීමට කරුණාසේන හෙට්ටිආරච්චි බොහෝ වැර දරා ඇත.

ඉහත සදහන් ගිංතොට කනත්ත වත්ත ඉඩම ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිනිම සදහා අත්තිකාර ලෙස රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ලබාගෙන ඇත්තේ එම ඉඩමහි හිමිකරු ලෙස ඉදිරිපත් වූ ගාල්ල වක්වැල්ල පාරේ පදිංචි ජනක මෙන්ඩිස් කරුණාරත්න නමැති තැනැත්තාය. මෙම ඉඩම අන් සතු ඉඩමක් වන අතර ජනක මෙන්ඩිස් කරුණාරත්න විසින් හොර ඔප්පුවක් සකස් කර මෙම ඉඩම තමාගේ යන බව පෙන්වා ඇත.

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් රන්ජිත් බාලසුරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ගාල්ලේ පදිංචි ජනක මෙන්ඩිස් කරුණාරත්නව රජයේ මුදල් අවභාවිතය යන චෝදනාව මත 2014 වසරේ ඔක්තෝම්බර් මස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරන ලදී.

2015 නොවැම්බර් මස 20 වෙනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ කැඳවනු ලැබූ 2292/14 දරණ නඩුවේ ජනක මෙන්ඩිස් කරුණාරත්න විත්තිකරුවකු වූ අතර නඩුකාර තුමා ඉදිරියේ මොහු විසින් ඉතා බරපතල පාපොච්ඡාරණයක් සිදු කර ඇත.

මෙම පාපොච්ඡාරණයහි සදහන්ව ඇත්තේ විත්තිකරු විසින් අත්තිකාරමක් ලෙසින් මණ්ඩලයෙන් ලබා ගත් මුදලින් රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් නැවත ජලාපවාහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චිට නැවත ලබාදුන් බවය.

මේ දුෂණය ගෑවී සිටින එවකට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල දැනට ආරක්ෂක ලේකම් ධූරය හොබ වන කරුණාසේන හෙට්ටිආරච්චි ගැන කිසිම පරීක්ෂණයක් ආරම්භ වී නොමැති අතර මහා බෝධි සත්වයකු ලෙස යහපාලන රජය යටතේ ඉහලින්ම වැජබෙමින් සිටි.

හොර ඔප්පු සාදා තමා සතු කරගත් හොර ඉඩමක් වෙනුවෙන් බොහෝ උනන්දුවෙන් අනුමත කොට රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවා නැවත රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් තම සාක්කුවට දමාගත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාණනි ඔබ විසින් යහපාලනය යටතේ උපාය ගත් සහ පසුගිය රජය යටතේ උපයාගත් මුදල් ගැන පරික්ෂ කිරීම ඉදිරියේදී පත් වන රජය යටතේ සිදුවන බව කරුණාවෙන් දන්වා සිටිමු.

CID Probes NWSDB Land Deal

The Criminal Investigations Department (CID) is investigating a land deal approved by the former Chairman of the National Water Supply and Drainage Board (NWSDB) and current Defence Secretary Karunasena Hettiarachchi which involved fraudulent deeds.
The deal involved the purchase of two properties in Galle for a water treatment plant.

The investigation is being conducted based on a complaint filed by Ranjith Balasuriya with regard to the land sold to the NWSDB for Rs. 21, 450,000.The land was sold by Janaka Mendis Karunaratne using forged deeds and Hettiarachchi is alleged to have pushed for the land purchase. The Sunday Leader learns that an installment of over Rs. 20 million had been obtained from the NWSDB for the deal to be sealed.
Janaka Mendis Karunaratne has already been arrested over the deal and a case is underway at the Mount Lavinia Magistrates Court.
When contacted, Karunasena Hettiarachchi said that the incident occurred a few years back and that the board approval had been obtained to secure the deal.

He says he is not aware of any forgery in the deal and nor was he aware of an investigation being launched.
Hettiarachchi however said that he is prepared to assist the investigations.

CID Probes NWSDB Land Deal

http://www.thesundayleader.lk/2015/11/29/cid-probes-nwsdb-land-deal/

Karunasena in trouble due to Karunaratne’s confession!

ncumbent defence secretary Karunasena Hettiarachchi is in big trouble due to a confession made by one Janaka Mendis Karunaratne, the suspect in case no. 2292/14 that was taken up at the Mt. Lavinia magistrate’s court last Friday, 20th of November. Following a complaint made to the CID by the director general of the National Water Supply and Drainage Board at Ratmalana, Karunaratne was arrested in October 2014 on a charge of misuse of state money and remanded, but is now released on bail.

There is a confession made by him to the CID attached with the ‘B’ report of this case, which says an advance of Rs. 21.4 million had been paid for selling a 5.5 acre land called Kanatte Watte at Gintota in Galle district, to the NWSDB for a water purification project. It was Hettiarachchi, as the then chairman of the NWSDB, who had approved the payment.

The suspect says in the confession that out that sum, he had given Rs. 17.5 million back to Hettiarachchi.

We tried several times to reach Hettiarachchi to obtain a response, but were unsuccessful. He has sent a message to us through a friend of his that it was not him, but the NWSDB’s auditor, who should be responsible for the deal. He says it was not his responsibility to ascertain as to whether the deed of the land was authentic or not, and the audit and legal units of the NWSDB should bear the total responsibility.

If Hettiarachchi sends us a detailed response, we will publish it without harming the original article.

Karunasena in trouble due to Karunaratne’s confession!
http://lankanewsweb.net/news/special-news/item/1504-karunasena-in-trouble-due-to-karunaratne-s-confession

 

Top