පාර්ලිමේන්තුවේ යහපාලන බුරන බල්ලන් එමටය.රනිල්ගේ විසීකරන කටු ඇහිදගන්නට මේ දිනවල පාර්ලිමේන්තුවේ ඇත්තේ පුදුම තරගයකි. අහල පහල එවුන්ට කියා හදාගත් දරුගැබ රහසේම ගබ්සා කරගත් ඩිෆෙන්ඩරයකින් කොල්ලෙකු පැහරගෙන ගිහින් අමුතු, සැපක් ගත් හිරූනිකර පසුගියදා රන්ජන්ගේ ඇටය සම්බන්ධයෙන් වරද්දවා කරගත් ප්‍රකාශය සහ ම් අතේ පැලෙන බොරුව රටේ ජනතාවට සිය මුහුණු පොත් හරහා සමාජ ගත කිරිමට කටයුතු එජාපයේ පිංපි නී.අමාත්‍ය රංජන් රාමනායකට අද වැඩ වැරදි තිබේ.
බන්ධනාගාර රෝහලේ සැප ගනිද්දී එක් මන්ත්‍රී හොරෙකුට තම වෘෂණ කෝෂ පරිස්සම් කිරීමට කියා මෙට්ට කොට්ට මදුරු දැල් සපයා තිබිනැයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී හෙළි කළ අතර ගොන්ජා එය Facebook හරහා මෙන්ම මාධ්‍ය හමුවක්ද තබමින් රටේ ජනතාව අතර විරයෙකු විම සදහා ප්‍රකාශ කළේ අදාළ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිල බවයි.
නමුත් ගොන්ජාට සහ හිරූනිකර්ට වැඩ වැරදි ඇත්තේ උදය ගම්මන්පිල බන්ධනාගාරගතව සිටි කාලසිමාව තුල කිසිදු දිනක බන්ධනාගාර රෝහලේ නතර නොවි සිටි බව් ඔහු විසින්ම අනාවරණය කිරිමත් සමගයි.අද 2016.12.08 දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මිලියන 500ක මුදලක් ඉල්ලා අපහාස නඩුවක් පැවැරිමට කටයුතු කරන බවයි.
හිරුණීකාට ඇති වෘෂණ කෝෂ පිළිබඳව අත්දැකිම් පිළිබඳව මන්ත්‍රීවරයා කල අනාවරණය…..
ගොන්ජා කල ගොන් ප්‍රකාශය ……….
හිරුණීකා වෘෂණ කෝෂ පිළිබඳව expert ….
හිරුණීකා වෘෂණ කෝෂ පිළිබඳව expert by lnwtoday
2016.12.08 වන දින පිවිතුරු හෙල උරුමය මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්
රන්ජන් කියන්නේ බොරු. උදය බන්ධනාගාර රෝහලට ගියේ නෑ.
සල්ලි, බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප යන ශීර්ෂය යටතේ රන්ජන් රාමනායක ඇමතිතුමා දෙසැම්බර් 05 දින වීඩියෝවක් මුහුණු පොතේ රසික පිටුවට එක් කර තිබුණා. ඊට අමතරව දෙසැම්බර් 6 දින මාධ්‍ය හමුවක ද වීඩියෝවේ අඩංගු කරුණු සඳහන් කර තිබුණා.
රන්ජන් රාමනායක ඇමතිතුමාට අනුව මා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි සමයේ දී බොරු ලෙඩ අරන් රෝහල් ගත වී සිටියේ. නමුත් මම රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි දින දහතුන තුල එක මොහොතක් වත් රෝහලේ හිටියේ නෑ. මෙය මෙගා ස්ටාර් රන්ජන් ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.
මම ඇමතිතුමාට මේ පිලිබඳ කතා කළා. එතුමා කිව්වා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ එතුමා මේ තොරතුරු ලබා ගත්තා කියලා.ඒකත් බොරුවක්. තොරතුරු දැන ගැනීමේ පනතට කතානායකතුමා අත්සන් තැබුවේ අගෝස්තු 4 දා. එතැන් සිට මාස හයකට පස්සේ එනම් 2017 පෙබරවාරි 4 දා සිට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ.
ඒ වගේම එකී පනතේ 5(1)(අ) යටතේ යම් පුද්ගලයෙකුගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුයි. වෛද්‍ය වාර්තා වැටෙන්නේ ඒ ගණයට. විශේෂයෙන්ම හිපොක්රටිස් ප්‍රතිඥාව අනුව රෝගින්ගේ පෞද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා. නමුත් රන්ජන් ඇමතිතුමා එක් එක් දේශපාලකයින්ට තිබෙන රෝග පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා. ඒක අතිශයින්ම සදාචාර විරෝධි ක්‍රියාවක්.
ඒ වගේමමෑත කාලයේ ලොකු රාවයක් ගියා එක්තරා මන්ත්‍රීවරියක් ගබ්සාවක් කරගත් බවට. මා දකින්නේ එවැනි තොරතුරු පවා අතිශ්‍යයින් පෞද්ගලික තොරතුරු. ගබ්සාවක් නීති විරෝධී නිසා වැටලීමක් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්න පුවවන්. නමුත් ගබ්සාවක් කරගත්තේ ඇයි වැනිකරුණු අතිශ්‍යයින් පුද්ගලික කාරණා විදිහටයි සැලකෙන්නේ
අපේ රන්ජන් ඇමතිතුමාට ඉතාම සමීප වෛද්‍යවරියක් බන්ධනාගාර රෝහලේ ඉන්නවා. ආර්එම්පී නමින් හඳුන්වන ලියාපදිංචි වෛද්‍ය සහයකයින් දෙදෙනෙකු ඉන්නවා. මේ කාගෙන් හරි උපදෙස් පැතුවා නම් ඇමතිතුමා මේ අමාරුවේ වැටෙන්නේ නෑ. සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප කියන සිරස්තලය යටතේ පල කළ වීඩියෝවක මේ අසත්‍ය කරුණ සඳහන් වන්නේ. මේක මට සෘජුවම කළ අපහාසයක්. ඒ නිසා රන්ජන් රාමනායක ඇමතිතුමාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මම මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.
හිරුනිකා වෘෂණ කෝෂ විශේෂඥවරියක්
ඒ වගේම දනටමත් මම නඩු පවරල නඩුවක් විභාග වෙනවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව. ඒ නිසා එතුමිය පාර්ලිමේණ්තු වරප්‍රසාද වලට මුවා වෙමින් පාර්ලිමේන්තුව තුල සිට තමයි මේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නේ. බන්ධනාගාර වැය ශීර්ෂ විවාදයේ දී හිරුනිකා මන්ත්‍රිතුමිය වෘෂණ කෝෂ පිලිබඳ අතිශයින්ම අශීලාචාර ලෙස කතා කළ බවට සමාජ ජාල වෙබ් අඩවි වල විවේචනයක් යනවා. ඒ විවේචනය අසාධාරණයි කියලයි මට නම් හිතෙන්නේ. ඕනෑම මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුවේ කතා කරන්න කැමති තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්රයක්. ඒ අනුව හිරුනිකා මන්ත්‍රිතුමිය තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්රය ලෙස වෘෂණ කෝෂ තෝරා ගන්න ඇති.
එතුමිය බන්ධනාගාර රෝහලට විවිධ දේශපාලකයින් ඇතුළු වුණේ දූෂිත වෛද්‍යවරුන්ගේ සහයෙන් කියා ප්‍රකාශ කරනවා. වෛද්‍යවරුන්ගේ නිගමන හරි ද වැරදි ද කියා තීරණය කරන්න එතුමිය කවුද? වෛද්‍යවරුන්ගේ නිගමන නිවැරදි ද කියා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඊට වඩා විෂය පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුට පමණයි.
දැන් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිටීම මන්ත්‍රිතුමිය විවේචනය කළා. මම ඔහුව බලන්න ගියා. ඔහුගේ මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුනු බව කවුරුත් දන්නා කාරණයක්. අපිට ඕක වුණා නම් දැන් මැරිලා. වහාම සිංගප්පූරු ගෙනි යන්න පුළුවන් වුණු නිසා ජීවිතය රැකුණා. නමුත් මොලයට විෂබීජ යෑමේ අවදානමක් තිබෙන නිසා දූවිලි විෂබීජ තිබෙන පරිසරයක තබන්න එපා කියලා වෛද්‍ය උපදෙස් තිබෙනවා. ඒ වගේම Sleeping apniaනමැති නින්දේ දී හුස්ම හිරවීමේ රෝගයක් දුමින්දට තිබෙනවා. නින්දේ දී මරණය වුණත් වෙන්න පුළුවන්.ඒ නිසා නිදා ගැනීමේ දී හුස්ම ගැනීමේ යන්ත්‍රයක් සවි කරන්න ඕනෑ. ඒ නිසා ඔහු බන්ධනාගාර රෝහලේදි සිටිය යුත්තේ සිර කුටියේද සිටිය යුත්තේ කියන එක තීරණය කරන්න පුළුවන් වෛද්‍ය වරුන්ට විතරයි. රටේ ජනාධිපතිටවත් ඒ තීන්දුව අභියෝගයටය ලක් කරන්න බෑ. එය අභියෝගයට ලක් කල හැක්කේ ඊටත්වඩා විශේසඥ දැනුමක් ඇති වෛද්‍ය වරුන්ට විතරයි.
භාරත මරපු අයට අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා කියලා මන්ත්‍රිතුමිය කියනවා. යුක්තිය ඉටු වෙන්න ඕනෑ ආණ්ඩුවට සහය දක්වන අයට විතර ද? දුමින්දට යුක්තිය ඉටු කරන්නේ නැද්ද? දුමින්දට මාරාන්තික තුවාල සිදු කළ අයට නඩු පවරන්නේ නැද්ද? ආණ්ඩුව යුක්තිය ලබාදෙන්නේ ආණ්ඩු පාර්ෂවයේ අයට විතරද කියන ගැටළුව දැන් තියෙනව. මේ ගැටුම සිදුවී වසර පහකට ආසන්න කාලයක් ගත වුනත් තවමත් දුමින්ද සිල්වා මහතාට තුවාල කල අයට කිසිම පියවරක් ගෙන නැහැ. මේ ආණ්ඩුවේ යහ පාලනය කෙතරම් නැමී තිබෙනවාද කියන එක කාටත් ඉන් පැහැදිලියි.
සැකකරුවන්ට රෝහලේ සැප ගැන කතා කරන හිරුනිකා මන්ත්‍රිතුමිය තමයි ඒ වරප්‍රසාදය වැඩිපුරම භුක්ති විඳලා තිබෙන්නේ. ලංකා ඉතිහාසයේ තරුණයෙකු පැහැර ගත් පළමු තරුණිය විධියට තමයි එතුමිය ඉතිහාසයට එකතු වෙන්නේ. නීතිය නමන පොලීසියට පින් සිදු වෙන්න උදේ කාලා ගෙදරින් ගිය මන්ත්‍රිතුමිය ඇප අර ගෙන දවල්ට කන්න නැවත ගෙදර ආවා. එකම දවසක්වත් පැහැර ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ හිටියේ නෑ. එක්නැලිගොඩ පැහැර ගත්තා කියලා සාක්ෂි නොමැතිව චෝදනා පමණක් තිබුණු රණවිරුවන් වසරකට වඩා රක්ෂිත බන්ධනාගාර සිටිය අවස්ථාවක තමයි හිරුනිකා මන්ත්‍රිතුමිය එක මොහොතක් වත් බන්ධනාගාරයට ගියේ නැත්තේ.
මට මෙට්ටයක් ලබා දීම වරප්‍රසාදයක් ලෙස දක්වා තිබුණා . අපි කිසිම වරප්‍රසාදයක් භුක්ති විදල නෑ සිරකරුවන්ට නොලැබෙන. මා සිරගත කර සිටි දින 13 ම මා ගත කලේ සිර කුටියේ. අපි සිරගතව සිටියේ අඩි 4 යි 8 සිරකුටියක. මමත් මුසාමිල් මන්ත්රීතුමනුත් බෝම්බ ගැසීමේ සිද්ධියක් සම්බන්යෙන් සැක කරුවෙකු වූ සම්පත් නැමැති පුද්ගලයෙකුත් එම සිර කුටියේ සිටියා. මම මුල් දවස් දෙකේ පැදුරේ නිදාගැනීම නිසා මගේ තිබුනු කොන්දේ අමාරුව අධික වෙලා තිබුණා. වෛද්‍යවරුන් කොහොමත් ඇවිදින් සිරකරුවන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කලා. මොකද එක් සිර කුටියක සිරකරුවන් කිහිප දෙනෙක් රදවනවා. එවන් අවස්ථාවක බෝවන රෝගයක් වැන්නක් එක් සිරකරුවෙකුට වැල දුනත් අනෙක් අය අතරත් එය පැතිර යා හැකි නිසා. ඒ අනුව අපව පරීක්ෂා කිරීමට පැමිණි වෛද් වරුන් මට මෙට්ටයක නිදා ගැනීම නිර්දේශ කලා. එවැනි අවසථාවලදී සිරකරුවන්ට ලබාදීම සදහා මෙට්ට බන්ධනාගාරයේ තිබෙනව. වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර ගබඩාවෙන් ඒවා සිරකරුවන්ට නිකුත් කරනවා. එය එවැනි රෝගී තත්වයකින් පෙලෙන ඔනෑම සිරකරුවෙක්ට බන්ධනාගාරයෙන් ලබා දෙන දෙයක් විනා මට පමනක් ලබාදුන් සුවිශේෂි වරප්‍රසාදයක් නෙමේ
ඒ වගේම මගේ සම සංවේදී නිසා මදුරුවන් කෑමෙන් සිදුවන පළු මගේ සම පුරාම තිබුනා. ඒ නිසා මට වෛද්‍යවරුන් මදුරු දැලක්ද නිර්දේශ කර තිබුනා. නමුත් මම එය ප්‍රථික්ෂේප කලා. වෙනත් ඔනෑම සිරකුරුවෙකුටත් ලැබෙන වරප්‍රසාදයක් හැරුණු කොට වෙනත් කිසිම සුවිශේෂී වරප්‍රසාදයක් මා සිරගත කර සිටි දින13 පුරාවටම ලබාගෙන නැහැ. ඒ නිසා මේ සියල්ල සිතා මතා ගොතා කියන පාර්ලිමේන්තු ජොක්ස් පන්නයේ රංගනයක් පමණක් කියන එක වග ඉතාම වග කීමෙන් කියනවා.
http://www.sinhala.lnwtoday.com/archives/55
http://www.sinhala.lnwtoday.com/archives/7775
රාජපක්ෂලාට පදනමකින් තොරව සිය පියා මෙන් කක්කුස්සි කට භාවිත කරමින් මඩ ගහන රාජිතගේ අවලම් පුත්‍රයා වන චතුර සේනාරත්න පිළිබඳව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.අප කල ඇතැම් අනාවරනයන් හමුවේ සමහරුන් මුණිවත රැක්කද දැන් දැන් සේනාරත්නලා යනු අවජාතක කුලකයේ එවුන් බව ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද අනාවරණයන් කරන්නට පටන්ගෙන තිබේ.
අනුර කුමාරලාගේ ඩිල් පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චතුර සේනාරත්න කරනු ලැබූ ප්‍රකාශයක් නිසා ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක් නිර්මාණය වු අතර ඒ නිසාම් වන්නට මේ ඉරිදා ජවිපෙ විසින් පවත්වාගෙන යනු ලබන ලංකා පුවත්පත චතුර සේනාරත්න සහ ඔහුගේ පියා ඇමති රාජිත සේනාරත්නගේ කෙරුවාවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ලිපියක් පලකර තිබේ.
අප එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව පලකර අතර එම ලිපියට යටින් අප විසින් අවස්ථා ගණනාවකදිම කල අනාවරණයන් කිහිපයක්ද යලිත් පලකර තිබේ.
එම ලිපිය පහතින්.
ජනාධිපතිවරණ සමයේ කරළියට පැමිණ දේශපාලන මල්වෙඩි සංදර්ශන පැවැත්වීමට පටන් ගත් පැරිෂුට්කාරයෙකු ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ පට, පින්තූර තමන් සතු බවත්, නමුත් ඒවා හෙළි නොකරන බවත්, ජනතාව ඉදිරියේ වෛද්‍යවරුන් දණගස්වා පෙන්නන බවත් පවසමින් සිය දේශපාලන බලය භාවිත කරමින් මාධ්‍ය හරහා ප්‍රකාශයන් නිකුත් කළේ ඇතැම් විට ඔහුගේ පියාගේ ක්රියාකලාපයන්ද එවැනිම නිසා විය හැකිය.
මෙවැන්නන්ගේ ක්‍රියාකලාපයන් සිදු කෙරෙන්නේ විවිධ හේතු නිසා විය හැකිය. අන්තර්ජාලයේ විකිපීඩියා තොරතුරු අඩවියේ ඒ ගැන විවිධ කරුණු සඳහන් වේ. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය අපට මෙහි දී එතරම් වැදගත් නොවේ. මන්ද, විවෘත සමාජය හමුවේ භාවිතයෙන් ඔප්පු කරන බොහෝ දේ තිබෙන බැවිනි. තමන්ගේ විවිධ බෙලහීනතාවයන් වසා ගැනීම දේශපාලන බලයට භාර දෙන පුද්ගලයන් සහ මුදල් බලයට භාර දෙන පුද්ගලයන් සිටින බව පැහැදිලිය. මේ කතානායකයාගේ බොහෝ සමීප තොරතුරු දන්නා අයට අනුව මොහු යම් රෝගාබාධයකින් පසු වේ. එමෙන්ම හීනමානයෙන් සහ දුබලතා රැසකින් යුතු වේ. ලොවට මෙම තොරතුරු හෙළි වේ යැයි ඔහු අනියත බියකින් පෙළේ.
මේ වනවිට හෙළි වී ඇති තොරතුරු අනුව ලෝකයට පෙන්වීම සඳහා සිටින නාමික බිරිඳ තමන්ගේ පාසල් මිතුරකුගේ නැගණියකි. මෙම නාමික බිරිඳ යෝජනාවට සරූපා සහ ඇගේ මව එකඟ වන්නේ ඇයට සියලු පහසුකම් සහිතව විදේශ රටක ජීවත් වීමට සහසුකම් සැලසීමත් මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දීමට ලක්ෂ 100ක් වෙන් කිරිමත් යන පොරොන්දු මතය.
තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. මේ කියන කථා නායකයා රාජිත සේනාරත්නගේ වැඩිමහල් පුත් චතුර සේනාරත්න බව පැහැදිලි ය. එහෙත්, දැන් කියන්නට යන්නේ ඔහුගේ බෙලහීනතා හෝ ඔහුගේ පවුල් ප්‍රශ්න පිළිබඳ නොවේ. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් පදනමක් නැති වාචාල කථා කියමින් ඔහු විසින් ගෙන යනු ලබන දෙබිඩි ජීවිතයේ ඇත්ත හෙළි කිරීම මේ සටහනේ ප්රමුඛ අරමුණයි.
චතුර සේනාරත්න අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සාමාන්‍යපෙළ කළ බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට යෑමට හොර පාරක් සකස් කර ගත් බව මේ වනවිට සියල්ලන්ටම රහසක් නොවේ. වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුළත් වූවද පළමුවන වසරවත් සමත් වීමට චතුරට නොහැකිව වෛද්‍ය පීඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි.
එහෙත් සිය පියාගේ බලපුළුවන්කාරකම් ප්‍රයෝජනයට ගනිමින් තම පැවැත්ම සඳහා දේශපාලනයම තම ගමන් මාර්ගය කර ගන්නා චතුර සිය පියා ධීවර ඇමතිව සිටියදීම ඔවුන්ගේ දේශපාලනයේ මූලික අරමුණ වන වංචාවට සහ දූෂණයට අත ගසයි. සිය පියා වූ එවකට ධීවර ඇමති රාජිත සේනාරත්න හා චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිතව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
රට පුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදි කිරිම සඳහා ගත් තීන්දුවකට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා නියමිත ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇත. සාමාන්‍යයෙන් මෙම ආකාරයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වේ. නමුත් ඉතා සූක්ෂ්ම අයුරින් එම මුදල ගෙවා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කර ගත් රාජිත සහ ඔහුගේ පුත්‍ර චතුර One Asia නමින් චතුරගේ හොඳම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර ධීවර වරායන් ඉදි කිරීම සදහා සකස් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නමැති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අය කරගෙන තිබේ. මේ ආකාරයට රට පුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදි කිරීම සදහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරන මුවාවෙන් ගජරාමෙට මුදල් ගරා තිබේ.
ඊට අමතරව රාජිත සේනාරත්න ධීවර ඇමතිව සිටියදී මෝදර ධීවර වරාය බි්රතාන්ය සමාගමකට මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක (රු. 1,25,000) කුලියට වසර 25ක් සඳහා බදු දීම තුළින් සිදු කළ මහා පරිමාණ වංචාවක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබේ. එම වරාය පරිශ්‍රයේ මාසික බදු මුදල රජයේ තක්සේරුකරුට අනුව රුපියල් ලක්ෂ 17කි. මසකට රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් රජයට පාඩු කරමින් එම ගනුදෙනුව සිදු කර ඇති බව වාර්තා වන අතර, මෙම ගනුදෙනුවෙන් රජයට සිදුවූ මුළු මූල්‍ය අලාභය රුපියල් මිලියන 440කට අධිකය. මේ පිළිබඳ පැමිණිල්ල මේ වනවිටත් විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇත. පසුගිය මැතිවරණයේ දී අත දිග හැර වියදම් කර ඇත්තේ මෙසේ වංචා කළ මහජන මුදල්ය.
ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කරන අන්දමට චතුර සේනාරත්න විසින් කොළඹ නගරයේ පළමු හරස් වීදිය දෙවන හරස් වීදිය තුන් වන හරස් වීදිය හතරවන හරස් වීදිය යන හරස් වීදිවල පදිකවේදිකාවේ කඩ දැමීමට අවසර ලබා දී තිබේ. මෙසේ අවසර ලබා දී ඒ පුද්ගලයන් තම සංගමයට බඳවාගෙන ඇත. මොවුන් සමිතියට බඳවා ගැනීමේ දී සාමාජික මුදල් වශයෙන් රුපියල් 200.00කුත්, සමිතියට බැඳීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීමේ දී රුපියල් 1,000 සිට ඉහළට මුදල් අය කරන බවටද සුනිල් ජයවර්ධන චෝදනා කරයි.
මෙහිදී මතු වන ප්රශ්නය වන්නේ චතුර සේනාරත්නට කොළඹ නගරයේ පදිකවේදිකාව වෙළෙඳුන්ට ලබා දීමට ඇති බලය කුමක්ද යන්නය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන නවක මන්ත්‍රීවරයෙකුට කොළඹ නගරයේ පදික වේදිකාව වෙළෙඳුන්ට ලබා දීමට කිසිදු ආකාරයක නෛතික බලයක් නැත. සුනිල් ජයවර්ධන පවසන අන්දමට චතුර සේනාරත්නගේ සංවිධානය විසින් කොළඹ නගරයේ පදික වෙළෙඳුන්ගෙන් මුදල් අය කිරීමක් සිදු කළේ නම් එය කප්පම් ගැනීමකි.
පදික වෙළෙඳුන්ගේ පැවැත්ම තීරණය කරන්නේ දේශපාලන බලවතුන් විසිනි. විශේෂයෙන් කොළඹ නගරයේදී එය පාතාලයේ සහ දේශපාලන බල අධිකාරියේ වුවමනාව විසින් තීරණය වීම අනිවාර්ය වේ. දේශපාලන බලය වෙනස් වූ විට පදික වෙළෙඳුන්ද වෙනස් වේ. කොළඹ නගරයේ පදික වෙළෙඳාමට දේශපාලන බලය යෙදවූයේ මර්වින් සිල්වාය. එය වෙනස් කර දුමින්ද සිල්වා එතැනට ආදේශ වන්නේ ඉන් පසුව ය. චතුර සේනාරත්න උත්සාහ දරමින් සිටින්නේ එම දේශපාලන අවකාශය අත්පත් කර ගනිමින් වර්තමාන දේශපාලන චණ්ඩියා වීමට විය හැකිය.
එහෙත් චතුර සේනාරත්න චණ්ඩියෙකු වීමට පෙර කොන්ද කෙළින් තබා ගැනීම ගැන සිතිය යුතුය. චතුර කොන්ද පණ නැති වීමේ රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නා ලද ශල්‍යකර්මයකි. එපමණක් නොව 2005 වර්ෂයේ සිට “ට්‍රැමඩෝල්” යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් බවද වාර්තා වෙයි. දහවල් 12 වෙනතෙක් නැඟිටීමට නොහැකිව නිදාගෙන සිටිනුයේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා යැයි පැවසේ. ඔහුගේ දවසේ කටයුතු ඇරඹෙන්නේ දහවල් 12.00න් පසුවය.
චතුර සේනාරත්නගේ වංචාකාරී ක්‍රියාවන් මතු වන්නේ අද ඊයේ සිට නොවේ. සිය පියාගේ දේශපාලන බලයේ පිහිටෙන් එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, චීනය, ජපානය, ජර්මනිය, තායිලන්තය, මලයාසියාව, ජර්මනිය, ඉන්දියා සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සංචාරය කළ ඔහු බටහිර රටවල් ගණනාවක් සමග රහස් සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවට තොරතුරු වෙබ් අඩවි මඟින් අනාවරණය කර ඇත.
ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් විවිධ රටවල ගැටලූ ඇති කිරීම සඳහා යොදවා ගත් සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන් අතර චතුර සේනාරත්න ද සිටින බවත්, 2004 වසරේ තමන් වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී ‘ශිෂ්‍ය නායකයින් සහ සමාජ වගකීම්’ යන මැයෙන් එම වසරේ සැප්තැම්බර් 27 සහ ඔක්තෝබර් 15 අතර දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ හෙළි නොකළ ස්ථානයක පැවැත් වූ වැඩමුළුවට චතුර සේනාරත්න නිර්දේශ කළ බවත්, එම නිර්දේශය ඇමරිකානු ඒජන්තයන් ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබුණු බවත් දැක්වෙන කේබල් පණිවිඩය, සුප්‍රසිද්ධ “විකිලීක්ස්” වෙබ් අඩවිය මඟින් අනාවරණය කර තිබිණි.
එම කේබල් පණිවිඩය https://wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html යන අන්තර්ජාල දිගුව මගින් ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය. එකී හෙළිදරව්වත් සමග චතුර සේනාරත්න “අරාබි වසන්තය” මාදිලියේ කුප්‍රසිද්ධ දේශපාලන කුමන්ත්‍රණ හරහා තුන්වන ලෝකයේ රටවල්වල දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීම සඳහා තරුණ වියේදී ම පුරුදු පුහුණු කරන ලද ඒජන්තයෙකු බවට අන්තර්ජාල වෙබ් අඩවි සැක පහළ කරමින් වාර්තා පළ කර ඇත.
එහෙත්, ඒවා කිසිවක් සිදු කළ නොහැකිව ඇත්තේ චතුර සේනාරත්නට ඇති පෞද්ගලික නොහැකියාව නිසාය. අවම වශයෙන් බොරුවක් හෝ තර්කානුකූලව කියා ගැනීමට ඔහුට හැකියාවක් නැත. තමන් වෙනුවට වෙනත් පුද්ගලයෙකු යොදවා අනුරාධපුරයෙන් උසස් පෙළ ලියා වෛද්‍ය පීඨයට පැමිණ එතැනින් පසු සිය අධ්‍යාපන කටයුතු කරගෙන යා නොහැකිව ඉවත් වීමට සිදු වීම වසන් කිරීමට කියන බොරුව හෝ තර්කානුකූලව ගලපා ගැනීමට ඔහුට නොහැකිය. ඔහු පවසන්නේ තමන් විභාග අසමත් වීම නිසා වෛද්‍ය පීඨයෙන් ඉවත් කළ බව නොවේ. අතුරලියේ රතන හිමියන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා 2014 වසරේ තමන්ට කළ ආරාධනාව නිසා වෛද්‍ය උපාධිය අතහැර දැමූ බවයි. චතුර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය යුතු වර්ෂය වන්නේ 2001 වසරයි. වෛද්‍ය උපාධිය අතහැර දමා ඇත්තේ 2014 වසරේදී ය. ඔහුම පවසන පරිදි ඒ වනවිටද තවත් වසර එකහමාරක් උපාධිය අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත. එසේනම් ඔහුගේ වෛද්‍ය උපාධිය සඳහා ඒ වන විටත් වසර 12ක් පමණ ගත වී තිබේ. ඉතිරි වසර එකහමාරද එකතු කළ විට වෛද්‍ය උපාධිය සඳහා ගත වන මුළු කාලය වසර දහතුනකටත් වඩා වැඩිය. මෙය මහා හතරබීරි කතාවකි.
මේ නිසා චතුර සේනාරත්නගේ සමස්ත ජීවිතයම ගොඩනැඟී ඇත්තේ බොරුව සහ වංචාව මතිනි. මත්ද්‍රව්‍යවල පිහිටෙන් වාචාල කතා කියමින් ජනතාව ඉදිරියේ වීරයෙකු වන්නට උත්සාහ දරන්නේ එවැන්නෙකි.
මෙහි ඇති කනගාටුවට කරුණ නම් පසුගිය මැතිවරණයේ දී උපේක්ෂා ස්වර්ණමාලි වැන්නියන් පාර්ලිමේන්තුවට පත් කර එවා පාඩමක් ඉගෙන ගත යුතුව තිබූ ජනතාව නැවතත් චතුර සේනාරත්න වැනි අඳබාලයෙකු පාර්ලිමේන්තුවට පත් කිරීමට සිය ඡන්දය භාවිත කිරීමට කටයුතු කිරීමයි.
ලංකා ඉරිදා සංග්‍රහය
http://www.sinhala.lnwtoday.com/archives/20
http://www.sinhala.lnwtoday.com/archives/6935
http://www.sinhala.lnwtoday.com/archives/13443
http://www.sinhala.lnwtoday.com/archives/11001
http://www.sinhala.lnwtoday.com/archives/4330
http://www.sinhala.lnwtoday.com/archives/12909
http://www.sinhala.lnwtoday.com/archives/13716
අතේ පැලවෙන අමු පච ලියමින් සිරිසේන ජනාධිපතිවරයාගේ පක්කලි වැඩ කරන දිනමිණ පුවත්පත ජනමාධ්‍ය ලේකම්වරයාගෙ පහත් ආශාවන් ඉටුකිරිම සදහා කටයුතු කර තිබේන ආකාරය “දිනමිණ ” පුවත් පතේම පලවි තිබේන පුවතකට අදාළ ඡායාරූපයෙන් මනාව පැහැදිලි වේ.
සරසවිය සම්මාන උළෙල වෙනුවෙන් පැවැත්වෙන සිනමා සතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ නිමල් බෝපගේ වන අතර ඔහු නොසිටි සමුහ ඡායාරූපයක් පසුව සංස්කරණය කර ඒ මැද්දට නිමල් බෝපගේ රිංගවාගෙන ඇති අතර අදාළ සංස්කරණය කල “දිනමිණ ” පුවත් පත නිමල් බෝපගේ ගේ කකුල මගින් කුසුම් රේණු මහත්මියගේ කකුල පාගවන ලෙසටද සංස්කරණය කර තිබේ.
සරසවිය සම්මාන චිත්‍රපට සතිය ආරම්භ කරමින් ප්‍රථම වරට තිරගත වු “මහරජ ගැමුණු ” චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූයේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය සහ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ජීවරාණි කුරුකුලසූරිය යන අය සහභාගි වු අතර එම කළාකරුවන් දේශපාලනයට සම්බන්ධ අය සමග එකට සිට ඡායාරූපය ගැනිම කෙලින්ම ප්‍රතිකේෂ්ප කර තිබේ. පසුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිමල් බෝපගේ නියෝග මත කළා කරුවන්ගේ සමුහ ඡායාරූපය සංස්කරණය කොට එ මැද්දට මෛත්‍රීගේ ගූ බට්ටා රිංගවා තිබේ.
ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කල අයුරු අප අනාවරණය කල අතර පහත් ආශාවන් සංසිදවිම සදහා ප්‍රා නායක පාථ්ළී රණවක මෙන් පහත් පෙලේ ඡායාරූපයක් සංස්කරණය කරගත් මෛත්‍රීගේ ගූ බට්ටාට දිය යුතු දඩුවම කුමක්දැයි රටේ ජනතාව තින්දු කල යුතුය.
කවුද බොලේ මේ බෝපගේ?
http://www.sinhala.lnwtoday.com/archives/10110
http://www.sinhala.lnwtoday.com/archives/10110
http://www.sinhala.lnwtoday.com/archives/14337
රාජකාරී කටයුත්තකට ගොස් සිටිය දී එංගලන්තයේ දී අතුරුදන් වූ දිනමිණ මාධ්‍යවේදිනියකටත් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ රුපියල් ලක්ෂ පහළොවක පමණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබේ.
සංචාරක ක්ෂේත්රයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට සහභාගී වීම සඳහා දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනයක වන ජීවනී පතිරණ එංගලන්තය බලා ගොස් ඇති අතර ඒ දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් සහ ප්රවෘත්ති කර්තෘ ටී. චන්ද්‍රසේකර යන අයගේ නිර්දේශය මතය.
නොවැම්බර් මස 06 සහ 07 දිනවල ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය ලැබී ඇති අතර එහෙත් ඇය නැවත සේවයට වාර්තා කර නොමැත. ඇයගේ හිතවතකු වන චන්ද්‍රසේකර නමැත්තා රටේවත් නොමැති තැනැත්තියකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එංගලන්තයේ තවදුරටත් රැඳී සිටීමට නීත්‍යානුකූල අනුමැතිය ආයතනය හරහා ලබා ගෙන ඇත.
ඒ අතර තුර ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වී ඇති අතර වහා සිත උණු වූ ප්‍රධාන කර්තෘවරිය සහ ප්රවෘත්ති කර්තෘවරයා ජීවනී පතිරණට වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකාව සහ ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් එංගලන්තය බලා ගිය ජීවනී පතිරණ නැවත රටට නොපැමිණ එහිම රැඳී සිටීම මුළුමනින්ම නීතිවිරෝධී කටයුත්තක් වන අතර වන්දි ගෙවීම තබා ඇය ආයතනය පැත්ත පළාතේ වැද්ද නොගෙන සේවයෙන් පහ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
එහෙත් රටේත් ආයතනයේත් නම විකුණමින් විදේශගත වූ ජීවනී පතිරණ වන්දිත් ලබාගෙන යහතින් එංගලන්තයේ ජීවත් වන්නේ අහිංසක සේවක සේවිකාවන් රැසක් අනාගතය පිළිබඳ කිසිදු සුරක්ෂිතතාවක් නොමැතිව සොච්චම් වන්දියක් ලබාගෙන නිවෙස්වලට ගොස් සිටියදී වීම කණගාටුවට කරුණකි.
දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ගෙන යෑම සහ ඉක්මනින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිදහස ලබා ගැනිම සදහා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුවු ඉහළ පෙලේ සියලුම Deal බිඳවැටීමෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව ඇති හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වා හිරූ ප්රවෘත්ති අංශයේ පුවත් සංස්කාරකවරයෙකු ලෙස මෙන්ම එජාප නායකයාගේ නියෝජිතයා ලෙස කටයුතු කල සාගල රත්නායකගේ කොලු ගැටයෙකු වන ශාලුක කරුණාරත්න නැමත්ත ආයතනයෙන් ඉවත් කර තිබේ.
කියවන්න – රනිල්-රේනෝ කුමන්ත්‍රණය පලමු පිම්ම පනී….මරණ දඩුවම හිමි දුමින්ද සිංගප්පූරුවට
මිට අමතරව හිරූ පුවත් අංශයේ සේවය කරමින් ආයතනය දැනුවත්ව නී.අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය සම්බන්ධීකාරක වරයෙකු ලෙස කටයුතු කල කලිදු නැමති අයෙකුද වහාම දොට්ට දමා තිබේ.
කියවන්න – රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්! ගෝඪා බිල්ලට දී දුමියා නිදහස්
පසුව රාජපක්ෂලා ඉලක්ක කර විවිධ පුවත් පලකල හිරූ නාලිකාව පසුව සිරිසේන ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරිමේ මෙහෙයුමක්ද දියත් කර තිබුනා.නමුත් රනිල් සමග ඇතිකරගත් Deal එකක්වත් ඉටු කිරිමට ඔහු අසමත් විමත් සමග දැනට මාසයකට පමණ පෙර සිට හිරූ නාලිකාව රනිල් විරෝධී විම් ආරම්භ කල අතර පසුව එය උචිතම ස්ථානයට ගෙන ආවේ පසුගියදා පොලිස්පතිවරයාට සාගල කරන ලද නියෝගය පිළිබඳව දිගින් දිගටම විවේචනය කිරිම හරහාය.
ඒ සමගම සාගලගේ කොලු ගැටයා වන ශාලුක ප්රවෘත්ති සාංස්කරණයෙන් ඉවත් කිරිමට හිරූ නාලිකා ප්‍රධානියා කටයුතු කර ඇති අතර සාමාන්‍ය පරිදි ආයතනයට පැමිණ රැදි සිට සවසට ගෙදර යන ලෙස ඔහුට නියෝග කර තිබේ.පසුව අද උදෑසන සේවයෙන් ශාලුක ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
මේ අතර අද සිට හිරූ පුවත් නිරික්ෂණයා කිරිම සදහා විශේෂ පුද්ගලයෙකු පත්කර තිබේන් බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.
තමන්ට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව අවාසිදායක වන අකාරයේ ප්රවෘත්ති පලකිරිම වහාම නතර නොකලහොත් හිරු ටිවි නාලිකාවේ සංඛ්‍යාත තහනම් කිරිමට කටයුතු කරන වට තර්ජනය කරමින් හිරු ටිවි හා හිරු එෆ්.එම් ඇතුලු ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තර්ජන කරද්දී එජාපය සහ නායකත්වය වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටි හිරූ නාලිකාව ඒ හරහා දුමින්ද නිදහස් කර ගැනිම සදහා රනිල් සමග සමිප ලෙස Deal කල අතර එහි උපරිමය වුයේ අගමැතිවරයා සහ හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවිම වන අතර එහිදි දෙදෙනා අතර සිදුවු පැයක පමණ කාලයක් සාකච්ඡාවකට අනුව දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේන බව අප අනාවරණය කළා.
කියවන්න –රේනෝගේ හිරූට කෙලවන්න ශිරාල් මෛත්‍රීට ගුලිය කවයි
කියවන්න – දැන ගනින් ඔබලගේ license තහනම් කරනවා-රජගෙදරට කේලාම් බට්ටෙක්
පසුව එම සාකච්ඡාවේම ප්‍රතිඵලයක් ලෙස දුමින්ද සිංගප්පුරුවේ මවුන්ට් එලිසේබෙත් රෝහලට රැගෙන යෑමට අධිකරණය හරහා අවසරයක් ලබා ගැනිමට කටයුතු කිරිමට කටයුතු කිරිමට අප අනාවරණය කල් රාත්‍රීයේම උත්සහ ගත් අතර අපගේ අනාවරණයෙන් පසුව එම මෙහෙයුම සම්පූර්ණයෙන් අතහැර දැමිමටද ඔහුන්ට සිදුවුනා.එසේ නොවන්නට අද වනවිට දුමින්ද සිංගප්පූරුවේය.හිරූ නාලිකා ප්‍රධානි රේනෝ සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුල් කිරිමට රනිල් වික්‍රමසිංහ හා අගමැති මාධ්‍ය ප්‍රධානී සාගල රත්නායක සුදානමින් සිටි අතර පසුව සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සිය
අකමැත්ත පලකිරිමත් සමග රේනෝගේ එම අවස්ථාව කෙස්ගහෙන් මිස් වි ගියා.
දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ.ඊයේ දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව ඊයේ රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබේ.
විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ. අදාළ සාකච්ඡාව රහසිගතව තබා ගැනිමට දෙපාර්ශවයේම එකඟතාව පලකර තිබේන නමුත් හිරූ නාලිකාවේ සිටින සාගලගේ නියෝජිතයා මෙන්ම හුරතල් කොලු ගැටයෙකු හේතුවෙන් මෙම රහසිගත හමුව එලියට පැමිණ තිබේ.
කියවන්න – දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි
යන එන මං නොමැතිව කුජීතව සිටින සිරිසේන -රනිල් අවජාතක ආණ්ඩුවේ පොලවට සමතලා විම් වලක්වා ගැනිම සදහා රාජපක්ෂලා වැට්ටවිම සදහා මෙලෝරහක් නැති 2.50හේ පුවත් ගසා බත් ඔතන්නවත් ජනතාවට පාවිච්චියට ගත නොහැකි “දිනමිණ” අද පලකර තිබේන අතේ රෝලක් පිළිබඳව ඒකාබද්ධ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු දෙදරීමක් නෑ. දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ.
ඒකාබද්ධ විපක්ෂයේ දෙදරීමක් ඇතැයි පවසමින් ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව තමන් සතු මාධ්‍ය උපයෝගී කර ගනිමින් පුඵල් ප්රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද(06) දිනමින පුවත් පතේ ප්‍රධාන පුවත ලෙස එවැනි පුවතක් පල කර ඇත. එහි සදහන් වන්නේ පසුගිය 04 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙඵම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග ඵීවේචනයට ලක් වීමෙන් පසු එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බවයි.
මෙම පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සාවද්‍ය පුවතකි. පසුගිය ඉරිදා (04) නෙඵම් මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී හෝ වෙනත් ස්ථානයකදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් නොපැවැත්වුණු බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. එමෙන්ම එදින මහින්ද රාජපක්ෂ මැතිතුමා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ සටහන් කිහිපයකට සම්බන්ධ වෙමිනිි. ඒ නිසා එතුමාගේ ප්‍රධානත්වයෙන් එවැනි රැස්වීමක් පැවැත්වූ බවට පල කර ඇති තොරතුරුද වැරදිය.
ආණ්ඩුව මෙවැනි පුවත් මවන්නේ ඒකාබද්ධ විපක්ෂයට ඇති බිය නිසාය. දෙදරා යමින් ඇත්තේ. ඒකාබද්ධ විපක්ෂය නොවේ ආණ්ඩුවයි. ඒකාබද්ධ විපක්ෂයේ අපි එකා වන්ව ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග වල නිරතව සිටිමු. ඒකාබද්ධ විපක්ෂයේ අපිට ඇත්තේ එක අරමුණකි. ඒ මේ වත්මන් යම පාලන ආණ්ඩුව ගෙදර යැදීමේ අරමුණයි. ඒ පිළිබ`දව අපට මතබේද නැත. ඒ නිසා අපි ඒ අරගලයේ එකාවන්ව නිරතව සිටිමු.
වත්මන් යමපාලන ආණ්ඩුව ගෙදර යැවීම සදහා ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමේ සාකච්ඡුා අප දැනටමත් ආරම්භ කර තිබේ. විවිධ හේතු මත කලකිරී සිටින ආණ්ඩුවේ ඇතමුන්සමග අප පවත්වමින් සිටින සාකච්ඡ ඉතා සාර්ථක බවත්, සුදුසුම මොහොතේදි ඔවුන් අපට එක් වීමට කැමැත්තෙන් සිටින බව පමණක් මෙහිදී අවධාරණය කරමි.
දිනෙන් දින ආණ්ඩුවට එරෙහිව රට තුල පැතිරෙමින් තිබෙන ජනතා විරෝධය නිසාත්, ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන ජනතා ප්‍රසාදය නිසාත් කලබලයට පත්ව සිටින ආණ්ඩුවෙන් ගැත්තෝ උත්සාහ දරන්නේ. බොරු ගොතමින් ජනතාව අතර, අප පිළිබද ඇති මතවාදයන් වෙනස් කිරීමටය. බොරු ප්රවෘත්ති මැවීම එහි එක් උප්පරවැට්ටියකි. මෙවැනි උප්පරවැට්ටි වලින් ආණ්ඩුව රැකගත නොහැකි බවත්, මෙවැනි උප්පරවැට්ටි වලට තවදුරටත් ජනතාව රැුවටිය නොහැකි බවත්, දැඩි ලෙස අවධාරණය කරමි.
ප්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු
සිරිසේනගේ පිංපි වැඩ කරන ලේක්හවුස් පලකර ඇති අසත්‍ය පුවත පහටහින් දැක්වේ….
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4දා) බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්වීමෙන් පසුව එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. (නව පක්ෂයක් පිහිටුවා බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන ක්‍රියාවලිය එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම ක්‍රියාමාර්ග වෙනස් කිරීමට බැසිල් පාර්ශ්වය එකඟ නොවීම නිසා මෙම දෙදරා යාම සිදුවී තිබේ.
ජී. එල්. පීරිස් මහතා ඉදිරියට දමාගෙන නව පක්ෂයක් පිහිටුවා එයට ශ්‍රීලනිප පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක්ද සම්බන්ධ කර ගනිමින් පක්ෂය දෙකඩ කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාකිරීම තමන්ට අවාසිදායක බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. එබඳු ක්‍රියා මඟින් තමන්පක්ෂය කැඩීමේ චෝදනාවට ලක්වන බව එම පිරිස පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් නව පක්ෂයේ වැඩ කටයුතු නවතා දැමීමට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එකඟ වී නැති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයද හිමිව ඇත්තේ එම කණ්ඩායමට බව ආරංචි මාර්ග කියයි.
නව පක්ෂයට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් අනාථවීමට තමන් කිසිසේත් සූදානම් නැති බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කොට ඇත. එබැවින් මෙම කණ්ඩායමේ දෙදරීම අනිවාර්ය වී ඇති බව ආරංචිමාර්ග කියයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස ක්‍රියාකිරීමට එක් වූ මන්ත්‍රී කණ්ඩායම තුළ සිටි ප්‍රබල පිරිසක් මුලසිටම බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකට පොළඹවා ඔහුව පරාජය කිරීමට මුල්වූයේ බැසිල් රාජපක්ෂ මහතා බවට පිරිසක් එළිපිටම බැසිල්ට චෝදනා කළහ. ඔහුගේ ක්‍රියා නිසා රාජපක්ෂ පාලනයද අප්‍රසාදයට පත්වු බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම ක්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමටය. මෙය නැවතත් පවුල්වාදය ඉස්මතුවීමක් ලෙස දැන් චෝදනා නැගී ඇත.
පක්ෂයේ තම අනුගාමිකයන්ගේ හඬට කන්නොදී මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂා කරමින් ඔහුගේ ක්‍රියාවන්ට ආධාර කිරීම නිසා එම කණ්ඩායමේ දෙදරා යාම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්ව තිබේ.
ආයතනය පාඩු ලබන බව කියා සේවකයන් බලහත්කාරයෙන් ගෙදර යවමින් සිටින ලේක්හවුස් පාලනාධිකාරිය එහි ඉහළ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ඇපල් අයි ෆෝන් වර්ගයේ සුපිරි ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන තිබේ.
වසර පහළොවක විස්සක සේවා කාලයක් සහිත සේවකයන් තුට්ටු දෙකට ගෙදර යැවූ ලේක්හවුස් සභාපතිවරයා තමන්ගේ හිතවතුන්ට දුරකථන මිල දී ගැනීමට ලක්ෂ ගණන් වියදම් කිරීම කොතරම් සදාචාර සම්පන්නදැයි සේවකයෝ ප්‍රශ්න කරති.
ජනතාවට බදු ගසමින් මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා ලක්ෂ ගණනින් ඉහළ දමා ගැනීමේ යහපාලන රජයේ අඩි පාරේම ලේක්හවුස් පාලනාධිකාරිය ගමන් කරමින් සිටීම සේවක සේවිකාවන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.
වර්තමාන පාලනාධිකාරිය පත් වූ දා පටන් ලේක්හවුස් ආයතනයේ සාමාන්‍ය සේවක සේවිකාවන්ගේ දීමනා හා වරප්‍රසාද කප්පාදු කරමින් යන අතර ඉහළ නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ සුරතලියන්ගේ පහසුකම් අහස උසට ඉහළ නංවා තිබේ.
මාධ්‍යවේදින් හට සාහිත්‍ය මාසයේ පොත් මිල දී ගැනීමට දුන් රුපියල් 5000ක දීමනාව කප්පාදු කළ ලේක්හවුස් පාලනාධිකාරිය බෝනස් සහ අනෙකුත් දීමනා කප්පාදු කිරීමට මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.
දිනෙන් දින අගාධයට යන ආයතනයක නිලධාරීන් රැසකට පමණක් රුපියල් පනස් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයි ෆෝන් ලබා දීමෙන් පාලනාධිකාරිය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදන්නා බව සේවකයෝ පවසති.
මෙම ඉහළ නිලධාරීන් කණ්ඩායම පාලනාධිකාරියට යෝජනා කර ඇත්තේ රුපියල් 120,000ක් පමණ මිලැති අයි ෆෝන් 7 (iPhone 7)වර්ගයේ ජංගම දුරකථන ලබා ගැනීමට වුවත් සේවක විරෝධතාවට බියෙන් ඊට අඩු මාදිලියක දුරකථන මිලදී ගෙන තිබේ.
මෙම නිලධාරීන් දැනටමත් භාවිතා කරනුයේ ආයතනය විසින් ලබා දුන් බ්ලැක්බෙරි වර්ගයේ සුපිරි ජංගම දුරකථන වන අතර ඒවායේ මිල එවකට රුපියල් ලක්ෂය ඉක්මවීය.
රුපියල් ලක්ෂ ගණනින් මසකට වැටුප් හිමි එහෙත් දිනකට පැය හතරක සේවයට පැමිණි සභාපතිවරයාගේ සුරතලියන්ට ද මෙම සුපිරි දුරකථන හිමිව ඇති අතර මේ ගනුදෙනුව හරහා ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකුගේ අතමිට සරුව ඇති බව සේවකයන් අතර කතාබහට ලක් ව තිබේ.
රාජපක්ෂලාට මඩ ගහන පොන්න මංගල පාර්ලිමේන්තුවේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ ගසන්නට ගිහින් වික්රමසිංහලාගේ කටු කන බල්ලේකු වන වෙල්විදානගේ පැටිකිරිය යලිත් වරක් අනාවරණය වි තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මංගල කල ප්‍රකාශය ……
ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද පොන්න මංගල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
නමුත් අදාළ ප්‍රකාශයෙන් පසුව ඒ පිළිබඳව වහාම සොයා බැලිමට කටයුතු කිරිමට ආණ්ඩුවම ක්‍රියාකර ඇති අතර ඒ නුව 2013 වසරේ සිට ෆොන්සේකා හමුදාපතිකම අතහැර දම එජාපයෙ සිරිකොත බඩ ගෑ සරත් ෆොන්සේකාගේ අමෙරිකාවේ ජිවත් වු දියණියන් දෙදෙනාට ආරක්ෂාව සැපයිමට ඇමරිකාවේ සිටි හමුදා සෙබලුන්ට නවාතැන් දිමට සහ ෆොන්සේකාගේ මජර වැඩ කිහිපයකට සම්බන්ධ වු අයට ආරක්ෂාව සැපයිම සදහා මෙම් නිවස භාවිතාකර ඇති බව අනාවරණය වි තිබේ. ඒ පිළිබඳව වු සාක්ෂි රැසක්ම ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් අනාවරණය කර ඇති අතර ඒ හේතුව නිසාම ඔහුව පසුගියදා රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.
මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අදාළ අනාවරණය පාර්ලිමේන්තුව තුල මංගල සමරවිර කිරිමට පෙළැඹී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ උවමනාව මත වන අතර ඒ හරහා ෆොන්සේකා තවත් රනිල්ගේ කටුකන බල්ලෙකු බවට පත්කර ගැනිම සදහා සියුම්ව භාවිතා කිරිමට බවයි.
ගෝඨාගේ පුතුට ආණ්ඩුවේ ගෙයක් නෑ
බොරුවට උපන් හපන් මංගල සමරවීර ඇමතිතුමාගේ බොරු මාලාවේ නවතම බොරුව තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාගේ පුතුට ආණ්ඩුවේ වියදමින් කුලියට ගෙයක් ලබා දුන් බව.ඇත්ත කතාව මේකයි.
2013 සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිපෝනියාවේ ලංකාවේ කොන්සල් ජනරාල් ලෙස පත් කලේ මල්රාජ් ද සිල්වා මහතා.ඔහු ලොස්ඇන්ජලිස් වල තමන්ගේ නිවසක් තිබෙන නිසා නිල නිවසේ පදිංචි වුණේ නෑ.උත්සව අවස්ථා වල දී පමණයි පාවිච්චි කලේ.එම නිසා නිල නිවස බොහෝ විට වසා දමා තිබුණේ.ඔය වසා දමා තිබුණු නිල නිවස තමයි ආණ්ඩුවෙන් කුලියට ගත් නිවසකට ලොස් ඇන්ජලිස් නුවර තිබුණේ.ඒක ගෝඨාභය මහතාගේ පුතු වෙනුවෙන් කුලියට ගත් බවට බොරුවක් මංගල ඇමතිතුමා කිව්වා.
2013 වසරේ ගෝඨාභය මහතාගේ පුතු ඇමෙරිකාවේ ජීවත් වුණෙත් නෑ.රැකියා කරන සමාගමේ අවශ්‍යතාවයක් අනුව 2013 වසරේ ඔහු සිටියේ මැලේසියාවේ.ජනවාරි 08 රෑ හමුදා කුමන්ත්‍රණය වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඩොලර් බිලියන 18 විදේශ වත්කම් වගේ මේක මංගල ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.
පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල
මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න..
http://www.sinhala.lnwtoday.com/archives/14493
සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට අවිධිමත් ලෙස විකට කලමණාකාරවරයකු බඳවා ගැනීම පිළිබඳ අප විසින් පසුගියදා පළ කළ පුවත හේතුවෙන් එහි අධ්යක්ෂ ජෙනරාල්වරයා දැඩි කෝපයට පත්වප ඇති අතර තමාට හිතවත් යයි සිතන නිලධාරීන් කිහිපදෙනකු කැඳවා කොහොමද මේ රහස් පිටට යන්නේ යනුවෙන් සද්දයක් දමා තිබේ.
සිවිල් ගුවන් අධිකාරියේ තොරතුරු තාක්ෂණික අංශයට නව කලමණාකාරවරුන් බඳවා ගැනීම පසුගියදා සිදුකළ අතර ඒ සඳහා අයදුම් කළ පිරිස අතරින් විභාගය අසමත්වී 04වන ස්ථානය ලබාගත්තද ඇමති අනුහසින් කළුතර ප්‍රදේශයේ ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා අධිකාරියට නව පත්වීම් ලබා ගෙන ඇති බවට අප කල අනාවරණය කළා.
තවද අදාළ පත්වීම ලද විකට කළමණාකරුවා ‘මට ඩීජී කිව්වා ඔය වෙබ් එකට ඔයාම වැඩක් දෙන්න කියලා, මම ඔය වෙබ් එක පැයෙන් හැක් කරන බවට ද ඔහු උදම් අනා ඇත. තවමත් ඔහුගේ පැය එළඹ නොමැති සෙයියාවක් පෙනෙන්නට තිබෙන අතර අධිකාරියේ අනෙකුත් නිලධාරීන් පවසන්නේ වෙබ් හැක් කරන්නට ඔහු වැනි ප්‍රාථමික දැනුමක් තිබෙන්නෙකු අඩුම තරමින් කොම්පියුටරයකට ලොග් වෙන්නවත් මුලින්ම ඉගන ගත යුතු බවයි.
ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුලු ඉහළම තනතුරු හොබවන්නන්ගේ වැටුප් ලක්ෂ ගණනින් වැඩිකර ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජය කාලයේ සිට මෙලෙස තම වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දරුවද සැලකිය යුතු කාර්යක් නොකරන බව පවසමින් එම ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේවෙතත් වත්මන් ඇමති නිමල්සිරිපාල නොමග යවමින් ප්‍රධානීන් කිහිප දෙනකු මෙසේ සිය වැටුප් වැඩි කර ගෙන ඇති බව අප පසුගියදා අනාවරණය කළා.
http://www.sinhala.lnwtoday.com/archives/14430
http://www.sinhala.lnwtoday.com/archives/13522
ජාතික ආණ්ඩුවේ අයවැයට එරෙහිව අත ඉස්සිමට කිසිවෙකුත් කටයුතු නොකලයුතු බවත් ඡන්දය භාවිතා කිරිම සදහා අනිවාර්යයෙන් එදිනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත් බැලයන්ට ජනාධිපතිවරයා අනිවාර්ය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම, සේවක අර්ථසාධක අරමුදලේ ණය පහසුකම් සහ එම අරමුදල් ශේෂය මත ලබාදෙන 30% මුදල ලබාගැනීමේ අවස්ථාව අහිමි නොකිරීම, මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව ජාතික ගෙවීම් වේදිකාව අයවැය යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සහ සමෘද්ධි බැංකුව සහ සමුපකාර බැංකුව ඒකාබද්ධ කිරීමෙන් වැළකීම ඇතුළු සංශෝධන කිහිපයක් අයවැය යෝජනාවලට ශ්රීලනිපය ඉදිරිපත් කර ඇති අතර අදාල යෝජනා ඇතුලත් නොවන්නේ නම් අයවැයට එරෙහිව ඡන්දය දියයුතු බවට ශ්‍රීලනිප මෛත්‍රී බත් බැලයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
ලබන 10 වැනිදා පැවැත්වෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් සහාය පළ කරන්නේ ශ්රීලනිපය ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගතහොත් පමණක් බවට ශ්‍රීලනීප බත් බැලයන් අගමැතිවරයාට යෝජනා කලයුතු බව ජනපතිට දන්වා තිබේ. එම යෝජනාව එම අවස්ථාවේම ප්‍රතිකේෂ්ප කල ජනපති ශ්‍රීලනිප කණ්ඩායමට පවසා ඇත්තේ මේ අයවැයට සම්පූර්ණයෙන්ම සහය ලබාදිය යුතු බවත් අයවැය ඡන්දය විමසන ලබන 10 වැනිදා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සියලුම දෙනා සිටිය යුතු බවයි.
අදාළ අයවැය යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත ඉදිරිපත් කිරිමට ශ්‍රීලනිප මෛත්‍රී පිළ කටයුතු කර ඇති අතර අදාළ යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කිසිදු ධනාත්මක අවධානයක් යොමුකර නැති බවත් අදාළ යොජනා කුණු කුඩයට යැමේ තත්ත්වයක් උදාවි ඇති නිසා අයවැයට ඡන්දය දිම සම්බන්ධයෙන් නැවැත සිතා බැලිය යුතු බවට තමන් ඇතුලු ශ්‍රීලනිප මෛත්‍රී පිළේ කණ්ඩායම ජනාධිපතිවරයාට යෝජනා කල බවයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර ඇත්තේ.
අදාළ යෝජනා අගමැතිවරයාගේ අවධාරණයට යොමුකර ඇති නමුත් ඒම යෝජනා කිසිවක් සම්බන්ධයෙන් තමන්ට යලිත් නිළ මට්ටමේ පිලිතුරක් නොලැබුන බවත් ඊට හේතුව තමන් නොදන්නා බවත් මුදල් අමාත්‍යවරයා ශ්‍රීලනිප කණ්ඩායමට දැනුම් දුන් බවත් එම ජ්‍යෙෂ්ඨ සමාජිකයා සදහන් කර තිබේ.
2017 වර්ෂයේ ඉදිරිපත් වන අයවැයේදි වත්මන් ජාතික ආණ්ඩුව පරදවා ශ්‍රීලනිපයට ප්‍රමුඛතාව ලැබෙන ආණ්ඩුවක් සෑදිමට තමන් සුදානමින් සිටින බැවින් මේ අයවැයට විරුද්ධ නොවි සහය පලකරන ලෙස ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා සිය ශ්‍රීලනීප බත් බැලයන්ට පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඉදිරිපත් කර තිබේන අයවැය සම්පුර්ණයෙන්ම අගමැතිවරයාගේ බලපෑම් මත චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් විසින් සකස් කල එකක් බවත් අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා පවා සිටින්නේ කලකිරිමෙන් බව තමන් සමග පැවැසු බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායම සමග පවසා තිබේන බව අප මීට පෙර අනාවරණය කළා.
http://www.sinhala.lnwtoday.com/archives/14290
ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අනුකමිටු වාර්තා හය පිළිබඳ මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එය ඉතා වැදගත්. ඒකීයභාවය නැති වීම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම, ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත කිරීම, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ ව (තම රටේ ඉංගිරිසි හා ස්පාඤ්ඤ රාජ්‍ය භාෂා කිරීමට කිවහොත් ට්‍රම්ප් කුමක් කියයි ද), ආදී කරුණු රාශියක් එහි සඳහන් වී තිබුණා. අද රටේ ඇත්තේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ම සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් සම්පානය කර රට බෙදීමට පියවර ගැනීමට. 2015 ජනවාරි අටවැනි දා මේ ආණ්ඩුව පත්කිරීමට මැතිවරණ ව්‍යාපාරයෙහි යෙදුණු ජාතික හෙළ උරුමය, ජ වි පෙ වැනි පක්ෂවලට රට බෙදීමේ පාප කර්මයෙන් මිදෙන්නට බැහැ.
බටහිර ජාත්‍යන්තරවාදීන් දැන් කියනවා ව්‍යවස්ථාව නිසි ලෙස සම්පාදනය වුවහොත් රණවිරුවන්ට විරුද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය නැති බව. මෙයින් පැහැදිලි වෙනවා රණවිරුවන්ට හා මහින්ද හා ගෝඨාභය රාජපක්ෂලාට විරුද්ධව ගෙන ආ යුද්ධාපරාධ, සමූලඝාතන ආදී චෝදනා සියල්ල බොරු බව. කොහොමටත් මෙහෙයුම්වල අවසාන සති දෙකේ වැඩබලන රාජ්‍ය ආරක්ෂක ඇමති වූයේ මෛත්‍රිපාල. ඔහුට චෝදනා නැතිව රාජපක්ෂලාට චෝදනා ඉදිරිපත් කිරීමෙන් වුවත් පැහැදිලි වන්නේ චෝදනා පට්ටපල් බොරු බවයි. රණවිරුවන් වැරදි කර ඇත්නම් එය ව්‍යවස්ථා සම්පාදනයෙන් ස්වාධීන විය යුතුයි. රණවිරුවන් වැරදි නම් ව්‍යවස්ථාව කුමක් වුවත් ඔවුන් වැරදිකරුවන්. ජාත්‍යන්තරවාදී යටත්විජිතවාදීන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සකස් කළහොත් රණවිරුවන් හා රාජපක්ෂලා වැරදි කරුවන් නොවන්නේ කෙසේ ද? සමහරවිට යටත්විජිතවාදීන් හිතනවා ඇති රාජපක්ෂලා බේරා ගැනීමට ජනතාව ව්‍යවස්ථාවට පක්ෂ වේය කියා.
අද ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා. මේවාට අප හසුවිය යුතු නැහැ. මේ උපක්‍රමවලින් පෙන්නුම් කරන්නේ රණවිරුවන් හා රාජපක්ෂලා වැරදිකරුවන් නොවන බවයි. ආණ්ඩුව අද ගැටුම් ඇතිකිරීමටත් උත්සාහ කරනවා. ඒ සඳහා ගිහි පැවිදි සංවිධාන යොදා ගන්නවා. මඩකලපුවේ සිද්ධිය අපට මතක් කරදෙන්නේ බේරුවල සිද්ධියයි. මේ ඇතැම් සිද්ධි පසුපස ඇමතිවරුන් එදත් සිටියා අදත් සිටියා. ඒ ආණ්ඩුවේත් ඔවුන් ඇමතිවරු, මේ ආණ්ඩුවේත් ඔවුන් ඇමතිවරු. එදා සිද්ධිවලට ගෝඨභය හවුල් යැයි ප්‍රචාරයක් ගෙන ගියා. අද සිද්ධිවලට හවුල් කවු ද? මහා ඝෝෂා නගන ඊනියා සටන්කාමීන්ගේ සේනාවලින් සිංහලයන් පරෙස්සම් විය යුතුයි. ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට යන අවස්ථාවේ අප ආණ්ඩුවට මර්දනයක් දියත් කිරීමට කිසිම ඉඩක් නොදිය යුතුයි. පසුගිය දා කලබල ඇති කෙළේ යැයි අත් අඩංගුවට ගෙන නිදහස් කෙරුණු සිංහල තරුණයා ඇතැම් ඝෝෂා සංවිධාන හෙළිදරවු කර තිබුණා.
ජාතික හෙළ උරුමය සුපුරුදු පරිදි අවස්ථාවාදී කරණමක් ගසා ඉදිරි කාලයේ දී ආණ්ඩුවෙන් ඉවත් වීමට ඉඩ තිබෙනවා. ඔවුන් නැවතත් මහජනයා රැවටීමට සූදානම් වන බව පෙනෙනවා. අප ඔවුන්ට ද නොරැවටිය යුතුයි. අද ආණ්ඩුව පන්සල් යෑමට පටන් අරන්. ඒ යන්නේ මුදල් “පරිත්‍යාගත්” සමග. මහින්ද පන්සල් යෑම ගැන මෙතෙක් උසුළු විසුළු කළ ආණ්ඩුව දැන් මේ පන්සල් යන්නේ මුදල් බෙදා හරි හාමුදුරුවරුන් ව්‍යවස්ථාවට පක්ෂපාත කර ගැනීමට. ජාතියේ මුරදේවාතාවුන් වහන්සේ ආණ්ඩු ගැටවලට හසුවන එකක් නැහැ. මේ සියළු උපාමාරු අපට පරාජය කළ හැකියි. මහින්දගේ ප්‍රකාශය වැදගත් වන්නේ ආණඩුවේ ව්‍යවස්ථාව පරාජය කිරීමට හැකි ඔහුට නිසා. ඔහු මේ ප්රශ්නය සම්පූර්ණයෙන් ම අතට ගත යුතුයි. ඔහුගේ නායකත්වයෙන් අපට නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. එහි දී අප සියළු දෙනා හැකිතාක් ධාර්මික වී සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුනාගේ ආශිර්වාදය ද ලබාගත යුතුයි.
රනිල් දේශපාලන උපක්‍රමිකයෙක්. ඔහු විසිපස් වතාවකටත් වඩා පැරදී එ ජා පක්ෂයේ නායකත්වයේ හිටියේ නීතිය හා එ ජා ප ව්‍යවස්ථාව ඔහුට අවශ්‍ය ආකාරයට නැමීමෙන්. බැඳුම්කර සිද්ධියේ දී මෙන් ම පොලිස්පති සිද්ධියේ දීත් ඔහු ක්‍රියා කරන ආකාරය පැහැදිලි වුනා. බටහිරයන්ගේ ක්‍රමය අනුව යමකු වරදකරුවකු වන්නේ නීතියෙන් වරදකරුවකු වූවොත් පමණයි. නීතියෙන් නිවැරදී කරුවීමට නීතිය ම යොදා ගත හැකියි. නීතියේ හිල් ඇති බවත් අමතක කරන්න එපා. රනිල් අහන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට ඔහුගේ බෑණාට පොලිස්පතිට විරුද්ධව ඇති චෝදනා මොනවා ද කියා.
අප කලින් කියා ඇති පරිදි සංධානය මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට නොවෙයි. නව ව්‍යවසථාවක් ඇති කිරීමට ජන වරමක් ලැබී නැහැ. කොහොමටත් සංධානයෙන් පත් වූ මන්ත්‍රීවරුන්ට ඒකාබද්ධ විපක්ෂයේ සිටියත්, මෛත්‍රිපාලගේ අවතාර අතර හිටියත් නව ව්‍යවස්ථාවකට පක්ෂ වන්න බැහැ. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණයි. මෙතන දී ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. අද ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන්නේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීමට. මේ ප්රශ්නය කුමක් ද කියා තවමත් කවුරුන්වත් කියා නැහැ. ඒත් ඉංගිරිසින් විසින් 1833 දී බෞතීස්ම කරන ලද දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක් මේ රටේ තිබුණා. එහි විකාශයක් ලෙස කොටි සංවිධානය බිහි වූවා. නන්දිකඩාල් කලපුවේ දී ඒ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දුන්නා. දැන් දෙන්න වෙන විසඳුමක් නැහැ. කළ යුත්තේ ඒ දේශපාලන විසඳුම නීති පොතට ඇතුල් කිරීම පමණයි. එනම් ප්‍රශ්නයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීම පමණයි.
සංධානයට ව්‍යවස්ථා සංශෝධනයකට නම් එකඟ විය හැකියි. ඒ සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ විය හැකියි. එහෙත් එහි දී එක් කරුණක් අමතක නොකළ යුතුයි. ඒ කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමෙන් පසුව පමණයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පළාත් සභා ක්‍රියාත්මක කිරීම අති භයානකයි. අද ආණ්ඩුව මධ්‍යම රජයක් හා පර්යන්ත ගැන කතා කරනවා. මෙයින් පැහැදිලියි ආණ්ඩුව ඒකීය රාජ්‍ය අහෝස් කරන බව. මෙරට මධ්‍යම රජයක් නැහැ. ඇත්තේ එක රජයක් පමණයි. පර්යන්ත රාජ්‍යයත් නැහැ. රනිල්ට විකල්ප රාශියක් තිබෙනවා. ඔහු සමහරවිට ජනමතවිචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවට නොගොස් ඊනියා ව්‍යවස්ථා මණාඩලයෙන් ම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට උත්සාහ කරාවි. එහෙමත් නැත්නම් පන්සල් ගොස් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ඊනියා ජනමතවිචාරණයක් පවත්වා ව්‍යවස්ථාව සම්මත කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හෙට අනිද්දා පාර්ලිමේන්තු සෑසිවාරය අවසන් කර ඒ සමග ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයත් අහෝසි කර ලබන අවුරුද්දේ වෙනත් ම ක්‍රමයකට ව්‍යවස්ථා සම්පාදනයකට යන්නත් පුළුවන්. මේ ඕනෑම ක්‍රමයක් පරාජය කළ හැකියි. මහින්ද මුළුමනින් ම ප්රශ්නය අතට ගෙන ඔහුත් අපත් ධාර්මික වී රනිල් පරාජය කළ හැකියි.
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 05
ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා බෙදුම්වාදීන්ට බරපතලම අභියෝගයක් වි සිටින රාජපක්ෂවරු මර්දණය කිරිමේ යහපාලන කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කළා.
කියවන්න –රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස
එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේන බවද අප අවස්ථා ගණනාවකම අනාවරණය කළා.
එම අනාවරණයන් තවදුරටත් තහවුරු කරමින් අද මංගලගේ මඩ බලකායේ ගොලයන් ශ්‍රීලනිපයේ පඩත්තල මහා ලේකම් වන දුමින්දට අයත් මඩ පත්තරය වන සත්හඩ පුවත් පතේ අප කල අනාවරණය තහවුරු කරමින් අතේ රෝලක් ගසා තිබේ.චතුරිකා සිරිසේන මිළට ගත් මිරර් වෙබ් අඩවියට පච ලියන මාධ්‍යවේදීයෙකු යැයි කියා ගන්නා අයෙකු විසින් මෙම අතේ රෝල ගසා ඇති අතර ඒම පුවත් සහ නානසාර,ඩිලන්ත,රුවන්,විජයදාස සහ රනිල් -මෛත්‍රී එක්ක ගහන ඩිල් එක පිළිබඳව අප කල අනාවරණයන් සියල්ලම තහවුරු කර තිබේ.
අදාළ මඩ පුවත හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙලින්ම ඉලක්ක කර ඇති අතර සිරිසේනලාගේ බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා මේ දිනවල දියත් කර තිබේන ජාතිවාදී ගැටුම් ඇවිලිම සදහා රාජපක්ෂලා සම්බන්ධ කරමින් එම පුවත පලකර තිබේ.
උපුටා ගැන්ම දුමින්දගේ “සත්හඩ” මඩ පත්තරයෙනි
මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව අන්තවාදී සංවිධාන ගණනාවම රාජපක්ෂ සමයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.2008 වසරේ දී මරදානේ මුස්ලිම් පල්ලියක විදේශ මුල්ලාවරුන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළි කරනු ලැබ ඇත්තේ ද මෙම පුද්ගලයා විසිනි. සිංහල අන්තවාදීන් සහ මෙම මුස්ලිම්අ න්තවාදීන් යන කොටස් දෙකම මෙහෙයවීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන මේ වන විට විශ්‍රාමිකව සිටින මේජර් ජෙනරාල් එන්. එස්. ආර්. සොයිසා විසින් සිදු කරනු ලැබ ඇති බවත් අනාවරණය වේ. මේජර් ජෙනරාල් සොයිසා පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ද විය.
ජනවාරි 08 බලය පැහැර ගැනීම සඳහා කුමන්ත්රණකාරී සැලසුමක් ක්‍රියාවට නැගීමට ද මෙම මෙහෙයුම් කමිටුව සූදානමින් පසුවූ බව ද පසුව හෙළි විය. එම කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ නමුත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු ද යටපත් විය. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් තමන්ට එරෙහිව ප්‍රකාශයක් සිදු කළාය යනුවෙන් කළ පැමිණිල්ල අනුව මෙම තවුහිද් ජමාද් සංවිධාන ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදු වූ නමුත් මෙම සංවිධාන දෙකම එකම ගෙවීම් ලැයිස්තුවක සිටි කණ්ඩායම් වේ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකම තම අනුගාමිකයන් පවා බරපතළ රැවටීමකට ලක් කරමින් මෙරට පුරවැසියන් ජාති සහ ආගමික ගැටුම් සඳහා පොලඹවනු ලැබූ මානව විරෝධී කණ්ඩායම් දෙකක් බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර රටේ සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
උපුටා ගැන්ම අවසන්
කියවන්න –2019 තෙක් ගෝඪාව හිරේ දමා ..රනිල් ජනපති විමට ගහන ගේම සහ සිරිසේනගේ ඉල්ලන් කෑම
මේ අතර පසුගියදා ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන හට විකුණා දැමු විවිධ බොරු කතා මවමින් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ගේ චරිතය නිරූපණය කරන කූප්රකට පච නිර්මාණය කිරිමේ පිංපියා වන මංගල සමරවිරගේ ගෝලයා වන රුවන් ෆර්නැන්ඩස්ගේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය හරහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර අසත්‍ය පුවතක් පලකර තිබේන අතර ඒ හරහා අනාත වි සිටින පිංපි සිරිසේනගේ දෙපතුල් ලග ගෝඨාභය වැනි අයෙකු වැටි ඇති බව තහවුරු කිරිමට උත්සහ දරා තිබේ.
උපුටා ගැන්ම චතුරිකා සමග නිදිවදින මිරර්
තමන්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නිලධාරියකු ලෙස වැඩ කළාට වඩා පහසුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක වැඩ කළ හැකි බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් එවා ඇති බව ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම පණිවිඩය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියකු විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.
ඔහු පසුගිය මාස කිහිපය තුළ රාජපක්ෂවරු සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇති කිරීම වෙනුවෙන් සාකච්ඡා කිහිපයක නිරතව සිටි බවත් දැනගැනීමට තිබේ.
උපුට ගැන්ම අවසන්
කියවන්න –රුවන් ..චතුරිකා සමග යහනට….Mirror යලි ගණිකා වෘත්තීයේ
අප අදාළ පුවත සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසු අතර ඔහු සදහන් කළේ තමන් සිරිසේන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවට බොරු වාර්තා සැපයු අයගේ තවත් බොරුවක් බවත් තමන්ට රට බෙදන බෙදුම්වාදීන් සමග කිසිදු ගණුදෙනුවක් නොමැති බවයි.මේ අසත්‍ය මඩ ප්‍රචාර සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුල මාධ්‍යයට ප්‍රකාශයක් කරන බවද ඔහු සදහන් කළා.
මංගලව පිචං විම හා රාජපක්ෂලාට මඩ ගැසිම ………
යහපාලන ආණ්ඩුවට එල්ල වන මාධ්‍ය ප්රහාරයන්ට එරෙහිව ඊට පිළිතුරු සැපයීමේ මාධ්‍ය මෙහෙයුම තමන්ට භාරදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් කල ඉල්ලිම එකහෙලාම ඉවත දමා ඇති අතර රනිල් මංගලගේ මුණටම පවසා ඇත්තේ…”මංගල ..ඔයාට දැන් වැඩ බෑ…ඔයා කියන දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ ” යනුවෙනි…
මේ අතර ජනාධිපතිවරයා සහ පවුලේ සමාජිකයන් ඉලක්ක කර මංගලගේ මඩ ගොලයා වන තුසිත විසින් එල්ල කල මඩ පුවත් හේතුවෙන් ජනාධිපතිවරයාද මංගලට කෙලින් පිළිතුරක් දි නොමැති අතර “ඔවා හරියන්නේ නෑ ..මංගල ” යනුවෙන් පවසා තිබේ.
අගමැතිවරයාගේ මාධ්‍ය සටන කිසිදු වියදමකින් තොරව අර්ජුන් මහේන්ද්‍රන් විසින් මේ වනවිටත් ආරම්භ කිරිමත් සමග මංගල,රුවන් ඇතුලු කප්පම් වෙනුවෙන් මඩගහන කණ්ඩායම දැඩි ලෙස කලබලයට පත්ව සිටින අතර දිගින් දිගටම රාජපක්ෂලා ඉලක්ක කර අසත්‍ය මඩ ප්‍රචාරය කිරිම වෙගවත් කිරිමට කටයුතු කරමින් සිටි.
Top