Featured

Blue Mountain පට්ටපල් හොරුන්ට පච සම්මානයක්! ජනතාව ගොනාට අන්දන අලුත්ම කළාව

සක්විති ගනයේ පට්ටපල් හොරු රැළක් විසින් මෙහෙයවන  බ්ලූ මවුන්ටන් සමාගම(Blue Mountain Properties) ජාත්‍යන්තර සම්මානයකින්  පිදුම් ලබා ඇති බව පසුගිය කාලසිමාවේ Blue Mountain හරහා මිලියන ගණනින් කප්පම්ගත් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස තමන් විසින්ම  හදුන්වන (අනුන්ගේ නිවුස් හොරාකන) පුද්ගලයෙකුට අයත් වෙබ් අඩවියක අද පුවතක් පලකර තිබේ. Blue Mountain Properties යනු හොර  සමාගමක් බවත් එය ජනතාවගේ මුදල් කොල්ල කා රටින් පැන යන බව නොබියව අවස්ථාවන් ගණනාවකදි lankanewsweb.today හරහා අප  අනාවරණය කළ අතර හොරකම් ප්‍රසිද්ධ විමේ භිතියෙන් පෙලුනු Blue Mountain අපගේ විද්යුත් තැපෑල හරහා සහ ලංකාවේ සිටින අනුන්ගේ වෙබ්  වෙනුවෙන් පෙනී සිටින ගොන් ගොජබ්බයන් හරහා අප සමග ඩිල් දැමිමට ගත් උත්සහයන් අපමණය.

පසුගිය 27 දා ලන්ඩන් නුවර පැවති ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් මැගසීන් International Finance Magazine (IFM) සම්මාන උළෙලේ දී  ‘හොඳම දේපොළ උපදේශක සමාගම’ (Best Property Consultants) ලෙස බ්ලූ මවුන්ටන් සමාගම සම්මානයට පාත්‍ර වු බවද අදාළ කප්පම්  වෙබ් අධවියේ සදහන් කර තිබේ. තමන්ගේ හෙංචයියන් කඩේ යවමින් Blue Mountain කන්නට යන පැලේ මොකක්ද කියා ඉතා ඉක්මනින්ම  ජනතාව හමුවේ අනාවරණය කිරිම අප සතු යුතුකමකි.මන්ද Blue Mountain Properties නමින් පෙනි සිටිමින් ලගදිම ජනතාවගේ කෝටි  ගණනක් මුදල්ද සමග මෙම සමාගමගේ පුද්ගලයන් අතුරුදහන් වන බව අප හොදින්ම දන්නා නිසාවෙනි. මෙම සම්මානය ලැබූ පළමු මූල්‍ය සමාගමක්  නොවන ශ්‍රී ලාංකික සමාගම බ්ලූ මවුන්ටන් බවත් එම පුවතේ සදහන් කර තිබේ.

ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් මැගසීන් ( International Finance Magazine (IFM))විසින් දුන්නා යැයි කියන Best Property  Consultants සම්මානය සහ එය දුන් සමාගම ගැන ජනතාව හමුවේ අනාවරණය කල යුතුය.

IFM සම්මානය දුන් INTERNATIONAL FINANCE PUBLICATIONS LIMITED නැමති අදාළ සමගම පිහිටා ඇත්තේ එංගලන්තයේ පහත  ලිපිනයේ වන අතර එම ලිපිනයේ සමාගම් 756ක් ඇති ලිපිනයක් පමණක් පවත්වාගෙන යන (virtual office) ආකාරයේ කාර්‍යාලයකි. (756 companies also use this postcode, this might be a mail forwarding service address) අදාළ වෙබ් අඩවියට – INTERNATIONAL FINANCE PUBLICATIONS LIMITED

Registered office:
INTERNATIONAL FINANCE MAGAZINE is the trading name of INTERNATIONAL FINANCE Publications Ltd
843 Finchley Road,
London,
NW11 8NA
Phone: +44 (0) 208 123 9436
Fax: +44 (0) 208 181 6550
Email: info@ifinancemag.com
Press Contact
press@ifinancemag.com

INTERNATIONAL FINANCE PUBLICATION ලෙස පෙනී සිටියද ඔහුන් විසින් මේ දක්වා කිසිදු සගරාවක් හෝ පත්තර කැල්ලක්වත් මුද්‍රණය කර නැති බව අප වාර්තාකරුන්ව කල සොයා බැලිම් වලදි අනාවරණය වි තිබේ.අදාළ සම්මාන දෙන සමාගම් හොර ආයතනයක් බවත් මුදල් ලබාදිමේ  ප්‍රමාණය මත වසරේ විවිධ මුල්‍ය ආයතන වල නම් භාවිතා කරමින් ඔහුන් බොරු පුවත් සිය වෙබ් අඩවිය තුල පලකට තිබේනබ ඉතා පහසුවෙන් ඔබට  දැක ගැනිමට පුලුවන.

මිට අමතරව තමන්ගේ හොර සහචරයන්ගේ නාම ලැයිස්තුව බැලු බැල්මට ලෝක විස්සයි විස්ස ගහන්න ආ ක්‍රිකට් කණ්ඩායමකට නොදැවෙනින් නම්  ලැයිස්තුවක් ඔහුන් සතුව තිබේ. එම නම් ලැයිස්තුවේ නම් දෙකක් තුනක් හැරෙන්නට අනිත් සියලුම නම් අමු කෙප්ප නම් බවද අනාවරණය වි තිබේ.

The Team
International Finance Magazine is promoted by a team that has deep knowledge across the domains of
Finance, International Markets, Journalism and the Media industry.

Director & Publisher: Sunil Bhat
Editor: Dhiraj Shetty
Production: Sarah Williams, Karan, Tanya Jones
Editorial: Adam Johnson, Adriana Coopens, Jessica Smith, Lacy De Schmidt
Business Analysts: Dave Jones, Adam Lobo, Sharon Mendis, Patrick Scmidt, Ashton Ray, Tanya Jones, Sid
Business Development Manager: Steve Martin
Business Development: Steve Lloyd, Newton Gois, Sunny Shah, Ashish Shenoy
Accounts: Angela Mathews
Head of Events: Basant Das

අදාළ වෙබ් අඩවියට – http://www.internationalfinancemagazine.com/cms/index/about-us.html

INTERNATIONAL FINANCE PUBLICATION සමාගමේ Director & Publishe ලෙස පෙනී සිටින්නේ Sunil Bhat නැමත්තා වන අතර  ඔහුද ඉන්දියාවෙන් ලිපිනයක් කුලියට ගෙන ලෝකය හමුවේ පෙනී සිටින අංක එකේ වංචාකාරයෙකි.
SUNIL CHANDRAHAS BHAT
Address
95 5TH CROSS SARASWATHI NAGAR
BAPUJI LAYOUT, VIJAYANAGAR
BANGALORE
INDIA

ඒ අනුව ඉතා පැහැදිලිව මුදල් ලබාදිම මත Blue Mountain Properties කම්බ හොරු විසින් මෙම සම්මානය දිනාගෙන ඇති අතර දෙන ඔනෑම ගූ ගොඩක් මුදලට ප්‍රචාරය කිරිමේ මාෆියා කරුවන් හරහා ඒ සදහා ප්‍රසිද්ධිය ලබා දෙමින් තවදුරටත් වංචනීක ක්‍රියාවන් මෙහෙය විමට කටයුතු කරමින් සිටි.

හොර සම්මාන …… කියවන්න –ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට සල්ලි ලබාදි සම්මාන ලබා ගැනිමට විනේෂ් දක්ෂයෙකි.මුදල් ගෙවා ලබා ගත් සම්මාන බලන්න. පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සමගද බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකට හිමිකම් කී අතර ඒ සමගම සමාගම එම අවස්ථාව විකුණමින් වංචනික ක්‍රියාවන් ඉහල දමමින් සිටින බවද වාර්තා වේ. රට වෙනුවෙන් ගොවියෙකුට රුපියල් දෙකක් දිමට සමත් නැති බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරය ජනතාවගේ සල්ලි ගරාගෙන රටින් පැන යන දවස වැඩි ඇතක නොවේ.

සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි, සමූහ කළමනාකාර අධ්‍යක්ෂක මොහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා,වෛද්‍ය රයෝමි හෙට්ටිආරච්චි, සමූහ ප්‍රධාන විධායක නිලධාරී විනේෂ් අතුකෝරාල, ප්‍රධාන විධායක නිලධාරී -රිද්මා මැදවත්ත හා අධ්‍යක්ෂක,තිලාන් අනුරාධ සම්මානය ගත්තු හැටි.

b01

Top