ගාල්ල ගිනිගත් හැටි…!
By Admin - September 24, 2016
ශ්රී ලංකාවේ පරිපාලන බෙදීම් අනුව උතුරින් කළුතර දිස්ත්රික්කයෙන්ද ඊසාන සහ නැගෙනහිර දිසාවෙන් රත්තපුර දිස්ත්රික්කයෙන්ද සීමාවී ඇති ගාලු දිස්ත්රික්කය නිරිතදිග තෙත් කලාපයට අයත් ප්රදේශයකි. අක්මීමන, අම්බලන්ගොඩ, බද්දේගම, බලපිටිය, බෙන්තර ඇල්පිටිය, ගාල්ල, හබරාදූව, හිනිදුම, කරන්දෙණිය සහ රත්ගම යන මැතිවරණ කොට්ඨාශවලින් සමන්විත ගාල්ල දිස්ත්රික්කයේ වර්ග ප්රමාණය කිලෝමීටර් 1,652කි. දකුණු පලාතට අයත් ගාල්ල දිස්ත්රික්කයේ...