මුකවාඩම් බැඳ එකකු නසන කල….දනිව් සුවහසක් යළි උපදින බව…..
By Admin - October 28, 2015
~දෙමළ බෙදුම්වාදය රකින, ගෝලීය අධිරාජ්යවාදයේත්, රූකඩ ජගත් සංවිධානයේත් දේශීය මුලාදෑනින්ගේත් නිරුවත~ දෙමළ බෙදුම්වාදයේ කූටප්රාප්තිය පෙනෙන තෙක් මානයේ, සටන ජය ටැඹ කරා මෙහෙයවමින් සිටි එහි මිලිටරි මුහුණත හෙවත් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ක්රියාකාරීත්වය අනපේක්ෂිත ලෙස ව්යර්ථවීම දෙමළ බෙදුම්වාදයේ සෘජු සහ වක්ර අනුග්රාහකයින්ගේ බලවත් සිත් තැවුලට හේතු වූ බව අපි දනිමු. විජයග්රහණය අවලංගු කරන්නටද,...