මෛත්‍රිපාල සිරිසේන මහතාට තව දුරටත් රට අවුල් කිරීමට හා පාවාදීමට ඉඩ දිය යුතු නැත
By Admin - June 8, 2015
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රේල් 23 වැනි දින ය. ඒ ජනාධිපතිවරණයේ දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා යනු වෙස්සන්තර කෙනකු හෝ සිරිසඟබෝ කෙනකු හෝ නො වේ. ඔහු අගමැති කම නො ලැබුණු බැවින් රාජපක්ෂලාගෙන් පමණක් නොව පක්ෂයෙන් ද, රටෙන් ද, ජාතියෙන් ද පළිගැනීමට සූදානම් ය. ඔහු රනිල් වික්‍රමසිංහ...