1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා
By Admin - May 1, 2015
ජවිපෙ ප්රචණ්ඩ ක්‍රියා ආණ්ඩුවට සහ එජාපයට එරෙහිව වර්ධනය වෙමින් තිබියදී 1988 ජනවාරි මසදී පැරණි වමට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 ජනවාරි 18 වැනිදා නිවේදනයක් කරමින් සමසමාජ, කොමියුනිස්ට්, නව සමසමාජ, මහජන පක්ෂයද, ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් සහ කල්ලිද, කතෝලික පල්ලියේ මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධානද...