අනේ කාලේ වනේ වාසේ…. පොලිස් කෝලම
By Admin - January 15, 2016
මූලික මිනිස් අයිතීන් සුරකිමට ආරම්භ කරන ලද ශ්රී ලංකා පොලිසියට දැන් වසර 150 සපිරෙන්නේ ලබන සැප්තැම්බර් 5වැනිදාය. පොලිසිය යන ඉංග්රීසි නම හැදී ඇත්තේ ආචාරශීලි, යටහත්, පක්ෂපාතී, බුද්ධිමත්, ධෛර්යවන්ත සහ කාර්යශූර යන වචනවල ඉංග්රීසි මුල් අකුරු වලිනි. අතීතයේ කෝලම් නැටුම් ශ්රී ලංකාවේ ජනප්රිය කලා අංගයකි. කෝලම් නැටුම්වල ප්රථමයෙන් කෝලමේ වේදිකාවේ නට...