දිනෙන් දින අපට අහිමි කරන්නේ සිංහලද්වීපයේ ස්වාධිපත්‍යය නොවේ ද?
By Admin - January 3, 2016
ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්ඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්කෘතිය, ස්ත්‍රී දූෂණය, ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්‍ය හෝ අසත්‍ය චෝදනා රැසක් විසින් දසකයකට සමාන මහින්ද රාජපක්ෂ පාලනය නිමා කරන ලදී. මේ...