රටේ හතුරන්ට මහින්ද රාජපක්ෂට දඬුවම් කිරීමට තබා අවමන් කිරීමටවත් ඉඩදිය යුතු නොවේ
By Admin - October 16, 2015
ඇන්ඳීම සහ ඇඳගැනීම සාධනීය කිරීම, දැනුම පිළිබඳ පශ්චාත් නූතනත්වය දරන වැදගත් ආකල්පයකි. අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදාගනිමින් පාරිභෝගික භාන්ඩ ප්‍රවර්ධනය කිරීමේ සිට බටහිර ආණ්ඩු විසින් තම විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මානුශීයමය සංකල්ප කුට ලෙස යෙදා ගැනීම දක්වා ඇන්ඳීම සහ ඇඳගැනීම දැකිය හැකිය. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන ලක්ෂණයක්වූයේ...