මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ඇතිඅතුරැදහන් තැනැත්තන්ට ලබා දෙන “දක්නට නොමැති බවට වන සහතිකය”ජාත්යනන්තර යුක්ති අධිකරණය පිළිගනීවිද?
By Admin - August 26, 2016
පසුගිය අගෝස්තු 11 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ27 වගන්තියේ “අතුරැදහන් වූ තැනැත්තා”අර්ථනිරෑපණය කර ඇති අතර එහි මෙසේ දැක්වේ. පද සම්බන්ධයෙන් අන්යාර්ථයක් අවශහ් වුවහොත් මිස මේපනතේ“අතුරුදහන් වූ තැනැත්තා” යන්නෙන්, යම් තැනැත්තකුගේඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නාබවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනයනොවූ බවට...