රට රැකි විරුවන් – විරුවන් රැකි රට ද්‍රෝහී ලෙස පාවාදීමේ පනත හකුළා ගනු
By Admin - August 12, 2016
ගරු ජනාධිපති තුමනි, ගරු අග්රාමත්යතුමා ප්රමුඛ අමාත්‍යවරුනි, ගරු මන්ත්රීවරුනි, ති‍්‍රවිධ හමුදාපතිවරුනි, නීතිපතිතුමනි, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, පරිපාලනය කිරීම හා කර්තව්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත සම්මත වීමෙන් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සිදුවිය හැකි අවධානම පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුව ඔබගේ අවධානය සඳහා පහත කරුණු යොමු...