කොළඹ රත්කල උද්ඝෝෂණයෙන් ආණ්ඩුව ගිනීයම් වේ
By Admin - June 24, 2016
ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළේ රටේ ආර්ථිකය කම්බස්කර, ජනතාව මත බදු බර පටවා, හොරකම මහ දවල් සිදුකරගෙන යන මේ තක්කඩි ආණ්ඩුව ගෙදර යවන සටන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.ඊයේ (24) ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමනින් අනතුරුව ඊට සහභාගී වූ පිරිස අමතා ඒ මහතා මෙසේ පැවසීය....