යහපාලනය කොස්ගම පුපුරුවා හැරිම සහ ‘රෝ’ මෙහෙයුම
By Admin - June 17, 2016
ජර්මානු ජාතික දර්ශනවාදියෙකු වූ හේගල් පැවසුවේ, ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් සිදුවන බවය. හේගල්ගේ ප්රකාශය වඩාත් අරුත් ගැන්වූයේ මාක්ස් විසිනි. ඔහු එය මෙලෙස කීවේය. “ඉතිහාසයේ වරක් සිදුවූ දෙය නැවත සිදුවේ, නමුත් පළමුව අහඹු ඛෙදවාචකයක් වශයෙන් සිදු වූ දෙය දෙවන වර සිදුවන්නේ කුරිරු සරදමක් ලෙසිනි”. ‘ජය සිකුරු’ ආපසු කැරකූ දේශපාලනය ‘ජය සිකුරුයි’...