ත්රස්තවාදීන් නැසු සැමගෙන් පලි ගන්නවා
By Admin - May 18, 2016
මියගිය එක්ලක්ෂ හතලිස්දාහක බලාපොරොත්තු ඉටු කිරිමට ජාත්‍යන්තරය වහාම මැදිහත් වියයුතු බවත් ජාත්‍යන්තර පරීක්ෂණයක් හරහා යුද්ධය මෙහෙයවු සියලුම දෙනාට දඩුවම් කිරිමට වගබලාගත යුතු බව මුල්ලිවයික්කාල් පාසල් මිදුලේ, පළාත් සභාව විසින් සංවිධානය කරන ලද "ජන සංහාර"හෙවත් බල්ලන් ලෙස මියගිය 30 වසරක් රට බෙදා වෙන් කිරිමට ත්‍රස්තවාදය වැපිරු මිනිමරු ප්රභාකරන් ඇතුලු සහචරයන් සිහිරිමේ උත්සවයට එක්වෙමින්...