චම්පිකගේ කළු සල්ලි සුදුකල අමරපාලයා දොට්ට දමා ජනතාවට මැජික් පෙන්වයි
By Admin - April 12, 2016
පැනමා සමාගමක රහස් බැංකු ගිණුම්වල ශ්රී ලංකාවේ සමාගම් 3කට අයත් ගනුදෙනුකරුවන් 3දෙනකුගේ හා කොටස් හිමියන් 22 දෙනකුගේ ගිණුම් අතර සිටින පිරිස මේ වනවිට අනවරණයව් ඇති අතර ඔහුන් අතරින් පාඨලී චම්පික රණවකගේ ආශිර්වාදයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙසත් වත්මන පාඨලීගේ උපදේශක ලෙසත් කටයුතු කරමින් චම්පික රණවක නොරොච්චෝලෙන් අයතා ලෙස කොමිස් ගනුදෙනු හරහා...