ඒකාබද්ධ විපක්ෂය ජිනිවා වටලයි
By Admin - March 28, 2016
බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් හරහා ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ පාවාදිම,රණවිරුවන් යුධ අධිකරණයට ගෙනයැම,සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා රට ෆෙඩරල්කිරිමට ගෙනයන ජිනිවා කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා උදය ගම්මන්පිල,බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනකු ද ඇතුළු රටවල් තුනක ශ්‍රී ලාංකිකයෝ එක්ව ජිනීවාහි උද්ඝෝෂණයක නියැලිමට සියලු කටයුතු යොදවා තිබේ. එ අනුව මාර්තු 31 වැනිදා...