සිංහලේ සැබෑ නිදහස
By Admin - February 3, 2016
අරගලයකින් තොර තොර නිදහසක් නොමැත. වචන හරඹ වලට මුවාවී අරගල ජය ගත නොහැක . ඒ සදහා පුරවැසියන් සහ පාලකයන් කැපකිරීම් කල යුතුය. කැපකිරීම් කලා වූ පාලකයන් සහ පුරවැසියන්ගේ ඌනතාවය නිසා ජාතිය උපන් ගෙයි අනාථ වී ඇත.ලංකාවේ දේශපාලන ප්රතිපත්ති සම්පාදනය හුදු රැවටීමක් පමනි. ප්රතිපත්ති මාලවක් තුල දැකිය හැක්කේ ජනතාව අන්දවන පොරොන්දු...