සිංහ-ලේ තක්කඩියන්ගෙන් බේරාගමු…
By Admin - December 22, 2015
දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්... අසූව දශකය රටම අමු සොහොනක් කළ අඳුරු යුගයක් විය. රනිල්ගේ මාමණ්ඩිය වූ ජේ ආර් ජයවර්ධන 5/6 බලයක් ලබා ගනිමින් බලයට පත් වූයේ අද යහපාලනයක් බිහි කරන බව කියමින් රනිල් බලයට පැමිනි ලෙසින්ම ධර්මිශ්ඨ සමාජයක් බිහි කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි. ධර්මිශ්ඨ...