බල්ලෙක් ජනපති වු රටකට ගිය කලක්
By Admin - November 26, 2015
රටේ පාලනය බල්ලට ගියේ ජනවාරි 8 වැනිදා බල්ලෙක් ජනාධිපති වු පසු බව දැන් අපට කියන්නට දෙවරක් සිතන්නට අවශ්‍ය නැත.එදා මේ රට වෙළාගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී භියගුලු, ඊළාම් රාජ්‍යයේ නායකයාව සිටි වේළුපිල්ලේ පිරභාහරන් නන්දි කඩාල් කලපුවේ බල්ලෙකු ලෙස මරා දැමු අප විරෝධාර රණවිරුවන් එදා ඊළාම් රාජ්‍ය සදහටහම මකා දමන්නට කටයුතු කල...