ඔබ යහපාලනයට තාමත් කඩේ යන සිංහල බෞද්ධයෙක්ද!
By Admin - November 1, 2015
සිංහල බෞද්ධයන්ට තිරිසන් ලෙස සලකන ගමන්, අන්තවාදීන්ට සහ ත්රස්තවාදීන්ට ගරු බුහුමන් දක්වන පුදුම ආණ්ඩුවක් මේක.යහපාලනයට තාමත් කඩේ යන අයට මේවා බොරු වගේ පේන්න පුලුවන් නිසා මූලාශ්ර පහතින් දක්වා ඇත. 1. බුද්ධ චීවරය පිටින් මාංචු දමා බන්ධනාගාරයේ සිට ගෙන එයි. බුද්ධ චීවරය දරන්නේනම් මාංචු නොදැනීමත්, මාංචු දැමිය යුතු අපරාධයක් කර තිබේනම්...