මේ මව්බිමේ නිදහස් අරගලය යලි ආරම්භ කරන මොහොතයි
By Admin - October 20, 2015
ජාතික නිදහස බිලි දෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහිව විහාරමහදේවි එළිමහන් රංග පිඨයේ පැවති ජන සමුළුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වු අදහස් ගෞරවනීය පුජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්ආගමික පුජකතුමනි, වාද භේද පසෙක තබා රට රකින්න එකමුතු වුනු එකාබද්ද විපක්ෂයේ සියළුම මන්ත්රීවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ, අනෙකුත් සම්භාවනීය අමුත්තනී, දේශපේමි මිත්‍රවරුනේ....