මංගලගේ පුංචි මොලේ සහ මංඤං රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙත්
By Admin - September 24, 2015
ඇමති මංගල සමරවීර විදේශ ඇමති ධූරය දරන්නේ දෙවන අවස්ථාවටයි. ඒ නිසා ඔහු අතින් මංඤං රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙත් අපේක්ෂා කළ නොහැකිය. සාමාන්‍යයෙන් විදේශ රාජ්‍ය නායකයෙක්, අගමැතිවරයෙක් හෝ ඇමතිවරයෙක් පිළිගන්නා ක්‍රමවේදයක් පවතී. ඒ අනුව රතු පලස මතින් පිළිගන්නේ රජ කෙනෙක්, ජනාධිපතිවරයෙක් හෝ විධායක අගමැතිවරයෙක් පමණි. එසේ වුවත් ඇමතිවරයෙක් රතුපලසින් පිළිගන්නට ලංකාවේ විදේශ ඇමති...