මල කෙලියයි ජුලි හතයි!!! ආණ්ඩුව අවසන් බව ප්‍රා නායකයා කියයි
By Admin - June 22, 2016
ප්‍රා නායක අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම යහපාලන සුරතලා වන පොලිස්පති කූජිත් ජයසුන්දර සහ රනිල් පිළේ ප්‍රභලයන් මෙන්න විශ්වාසවන්ත කොලු ගැටයන් වන අකිල,සාගල ඇතුලු කිහිප දෙනෙකු අතර පැවති සාකච්ඡාවක තොරතුරු අනාවරණය වි තිබේ. අදාළ සාකච්ඡාවෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත් අඩංගුවට ගැනිම වේගවත් කිරිමට අගමැතිවරයා පොලිස්පතිවරයාට...