වෙන්ව ගමන් කරමු එක්ව පහර දෙමු
By Admin -
1815 ඓතිහාසික ඛේදවාචකය සිංහලේ අවසාන රාජධානිය වූ සෙංකඩගල 1815 ගිවිසුමෙන් පසුව අවසන් විය. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව සිංහලේ එතෙක් පැවැති පාලන රටාවෙහි බලවත් වෙනස්කම් රාශියක් ජනතාවට දැනෙන්නට විය. දළදා පෙරහැරේ රජකු නැති අඩුපාඩුව දැනිණ. ගිවිසුමෙහි හතරවන කොන්දේසිය අනුව චිරාගත සම්ප්රදායට අනුව දිසාවේ, කෝරලේ, විදානේ ආදි පදවිවලට පත් වලට පත්වීම් කල...