යුද හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම කුමන්ත්රණයක්! අපි කියූ දෙයක් වැරදිලා නෑ
By Admin - June 9, 2016
Published on: Jun 9, 2016 - ලෝව බිහිසුනු ත්රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බවට අප කළ අනාවරණයන් මේ...