සාලාව අවි ගබඩාව පුපුරුවා හැරියාද? ආණ්ඩුව යමක් සගවනවා!
By Admin -
යුද හමුදා බුද්ධි අංශ, සාලාව ප්රදේශය අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්ෂණවලින් ඉවත් කරනු ලැබුවේ කුමක් නිසාද? එවැන්නක් සිදු කරන්නේ ආණ්ඩුවට මෙහිදී සැගවීමට යමක් ඇති නිසාද? යන ප්රශ්න රට හමුවේ තබන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ අද(07) ජාතික...