රණවිරුවන්ට අත දික්කරලා අපහස කරන්න උඹ කවුද? නසිර් අමනයාට දුවන්න දුන් අපේ හාමුදුරුවෝ
By Admin -
රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන් ජිවිතය දෙන්න දෙවරක් පසුබට නොවන බවත් ....අපේ රටේ රණවිරුවන්ට අතපය දික්කරගෙන අවමන් කරන්න අවොත් වෙන දේ හිතාගන්න බැරි වෙන් බව අද නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අමන නසීර් අහමඩ්ගේ නිවසට වැඩම කළ නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ තර්ජනාත්මකව අවධාරණය කළා. මේ සිදුවීම පිළිබඳව...