නෂීර් අහ්මද් අමනයාට එරෙහිව ත්රිවිධ හමුදාව කෙලින් හිටගනී
By Admin - May 25, 2016
වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නෂීර් අහ්මද් අමන තකතිරුවාගේ ක්රියාකලාපය හෙළාදකිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්රිශාන්ත සිල්වා මහතා නෂීර් අහ්මද් අමන තකතිරුවා යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර නොගන්නා ලෙසට සියලුම හමුදා නිළධාරින්ට උපදෙස් දි තිබේ. සාමිපූර් නාවික කදවුර භාර...