ECTA අතරමග ….ලංකාවේ කම්කරුවන් දොට්ට දමා ඉන්දියන් කාරයෝ අඩු කුලියට නහී
By Admin - May 20, 2016
ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම(ECTA)අත්සන් කරන්නටත් පෙර පහළ වැටුප් හා අවම වරප්‍රසාද යටතේ විදේශ කම්කරුවන් සේවය සදහා රට ගෙන්වාගෙන ඇති බව අනාවරණය වි තිබේ. sierra engineering,maga engineering වැනි අණ්ඩුවේ විශාල ඉදිකිරිම් ව්‍යාපෘති භාරව කටයුතු කරන ඉදිකිරිම් ආයාතන විශාල වශයෙන් පසුගිය මාස කිහිපය තුල ඉන්දීය සහ බංග්ලාදේශ කම්කරුවන්...