He is a robber….යහපාලන ආණ්ඩුවේ සීතල යුද්ධය
By Admin -
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර පැවැති මත ගැටුම් දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්-ඒජ් හෝටලයේදී ජනවාරි 08 වැනිදා බල පෙරළියට දායක වූ සිවිල් සංවිධාන ක්රියාකාරිකයින්ගේ රැස්වීම් දෙකක් රාජිත සේනාරත්න, පාඨලී චම්පික...